අඩුකුලේ වාහන ගත්තොත් සමාජේ ගණන් ගන්නෙ නැතිවෙයිද?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    වාහනයක් ඕනේ A to B යන්න මිසක් එක එක පක්කු සැටිස්ෆයි කරන්න නෙවේ

    ඒක තේරුම්ගන්න බැරි ගොබ්බ යක්කු වාහන නොගත යුතුයි යන්න මගේ මතේ වේ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    Salli karanna deyak nethnam gaththata kamak nee ..

    dan tiyena lokuma case aka insurance cost aka
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    impressing others is not the only reason in sri lanka.it helps do get things done easily. more better social connections.more priority in gov places, private places.more better food,quality.treatment.

    "Cars won't make you happy if they're just an avenue to public recognition" (Timestamped)

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    Whether it is your car, your wife, your children, your job, anything - what is the point of life itself if you're miserable living it?
    Lets be real ban.unless you have at least decent money,car doesnt bring happiness even if you like it.the happiness drops fast when faced with real life.lets say you realy love a 18sri morris minor.lets see how long you can stay happy
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    vehicles / houses wala depend wenne nathi social status akak maintain karana aka wenama gemak. True aura and personality .
    oya whana walin status maintain karanna yana awun thama , accident akak wunahama adanne no claim bonus nathi wenawai , anith akakgen salli illanei.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,074
    2,624
    113
    1775060382817.png
    අඩු කුලේ, නැති කරපං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    • Love
    Reactions: Heshan Daminda

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,603
    113
    36
    Anith eun happy da nadda kiyala hoyannath puduma amaruwak tiyenne ... hahahaa
    I dont mind people buying anything they are buying ... not my effing business lol
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    Lets be real ban.unless you have at least decent money,car doesnt bring happiness even if you like it.the happiness drops fast when faced with real life.lets say you realy love a 18sri morris minor.lets see how long you can stay happy
    For happiness Peoples perception matters regardless what someone would say. You should be limited only by your choice not by ability.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,404
    113
    Homagama
    ලොකු කමකට කියනවා නෙවෙයි,
    මගේ වගකීම්/වැඩ තොගේ එක්ක, වාහනය ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අවම බරක් කරගෙන ජිවත් වෙන්න ඕනා කියන මතේ මම නම් ඉන්නේ.
    අඩුම මම මගේ වාහනේ එලවලා වත් නැ කාලෙකින්. ඩ්‍රයිවර් මහත්තයාට ඒ වගකිම දිලා තියෙන්⁣නේ.

    ඔයාලාත් රටේ රැ දවල් ඩේලි ගමන් යන්න වෙනවානම්, එෆෝඩ් කරන්න පුලුවන්නම් හොද ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. පොඩිම අනතුරක්, පාකින් එකක් නිසාවත් වොරි වෙන්න/මිඩංගු කරන්න එක සල්ලි වලින් ගන්න බැ.