අඩුකුලේ වාහන ගත්තොත් සමාජේ ගණන් ගන්නෙ නැතිවෙයිද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    වාහනේ කියන්නේ ඉතින් social status එක තමා.
    එහෙම නැත්තම් හැම එකාම ඇල්ටෝ පදින්න ඕන

    Is there really no part of you that finds joy in the car itself beyond its utility as a social passport? (2)
     
    • Like
    Reactions: coder101

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    වාහනයක් ඕනේ A to B යන්න මිසක් එක එක පක්කු සැටිස්ෆයි කරන්න නෙවේ

    ඒක තේරුම්ගන්න බැරි ගොබ්බ යක්කු වාහන නොගත යුතුයි යන්න මගේ මතේ වේ
    සල්ලි තියෙනව නම් මිනිස්සු කාර් ගන්නෙ A to B , fun එකට, family එකට පහාසුවෙන් යන්න, show off.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,680
    23,303
    113
    Is there really no part of you that finds joy in the car itself beyond its utility as a social passport?
    I do have.
    හැබැයි අපේ වගේ රටවල වාහන කියන්නෙ social passport එකක් කියන aspect එක අමතක කරන්න බෑ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,654
    943
    113
    Australia
    සල්ලි තියෙනව නම් මිනිස්සු කාර් ගන්නෙ A to B , fun එකට, family එකට පහාසුවෙන් යන්න, show off.
    ඕකෙ වැඩි percentage එකක් තියෙන්න show off එකට කියල තමා මට නම් හිතෙන්නෙ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    mama kaalayak use karaa thaththage double cab eka, eka mata deela thibbe. Parana Hilux eka. eka mama wikka mage putha hamba wunaata passe. 2022 vithara mama hithanne. eeta passe hena gahanna wage vehicles ganan giyaa, mata yana enaman nathi wunaa. passe vehicle ekak nathuwa weda tika kara ganna purudu wuna amaruwen hari. mata hithe asawa thibbema double cab walata. e wunaata aspa ganan neh. passe avurudu deka thunak balan idala balan idala, deweni putha vath hama wunaata passe hithuna vehicle ekak thibba nam hodai kiyala. aduwata thibba cars keepayak balannath giyaa. e asse hena gahanna wage double cab ekaka ad ekak dakka, aaye car epaa wunaa. eeta passe e ad eke thibba eka gaththa thava athin salli daala last December. Show off nam nemei. hadissiyakata ehe mehe yanna gaththe. podi ayath inna eke vehicle ekak thibba nam hodai gedaraka.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    Dave Ramsey කාරය කියනවා වාහනයක් ගන්නවනම් Yearly Income එකෙන් 50% කට වඩා වැඩිය යන්න එපා කියල
    ඉතුරුව තමන්ගෙ wealth build කරන්න පාවිච්චි කරන්නලු
    එහෙම උනොත් එහෙම half a million monthly salery එකක් තියෙන එකෙක්ට යන්න පුලුවන් උපරිම වාහනේ ඇල්ටො එකක්
    ලංකාවෙ කියල අමුතු සල්ලි ලොජික් එකක් තියෙන්න විදිහක් නෑනෙ
    වාහන කියන්නෙ වටිනාකම එන්න එන්න අඩුවෙන වත්කමක්
     
    Laksha 30ta alto thiyenawada?

    Oya logic eka lankawata galapen na bn. Mehe sahena wadiyi wahana wala gana & salary aduyi.
     
    • Like
    Reactions: senewimala1988

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    Laksha 30ta alto thiyenawada?

    Oya logic eka lankawata galapen na bn. Mehe sahena wadiyi wahana wala gana & salary aduyi.
    වැඩී තමා ඒත් එහෙම කියල තමන්ගෙ අදායමෙන් මෙච්චර විශාල කොටසක් වාහනෙකට යට කිරීම කියන එකේ තියන මැත වෙනස් වෙන්නෙ නැහැ නෙහ්
    සාමාන්‍යෙන් ලංකාවෙ උන් අවුරුදු දෙකක විතර අදායමක වැලිව් එකක් තියන වාහනයක් තමා ගන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    ලොකු කමකට කියනවා නෙවෙයි,
    මගේ වගකීම්/වැඩ තොගේ එක්ක, වාහනය ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අවම බරක් කරගෙන ජිවත් වෙන්න ඕනා කියන මතේ මම නම් ඉන්නේ.
    අඩුම මම මගේ වාහනේ එලවලා වත් නැ කාලෙකින්. ඩ්‍රයිවර් මහත්තයාට ඒ වගකිම දිලා තියෙන්⁣නේ.

    ඔයාලාත් රටේ රැ දවල් ඩේලි ගමන් යන්න වෙනවානම්, එෆෝඩ් කරන්න පුලුවන්නම් හොද ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. පොඩිම අනතුරක්, පාකින් එකක් නිසාවත් වොරි වෙන්න/මිඩංගු කරන්න එක සල්ලි වලින් ගන්න බැ.
    Un happenakota oya inna paththa allanne..
    Eka natural instinct eka..
    Godak accident wala driver berila front passenger marenne..
    Oka nowenna nam okoma facilities passe seat walata deepu range rover wage luxury wahanayak thiyenna ona.. ethakota drive koi paththa happuwath api safe..
    Normal wahana wala passe seat comfort chora and safely th adui..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,803
    4,154
    113
    Ow..

    Last week Alto eken keels eke badu ganna gya.. sikka thuuuu thuuu thuu kiyala 3 parak kela gahuwa
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,940
    4,525
    113
    99% of the people are buying vehicles to show off.

    look at the off road vehicles in the gall road.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    මාතෘකාව උනත් ඉංග්‍රිසියෙන් දානවනම් හොදයි නැත්තම් අඩුකුලේ ගතියක් දැනෙනවා කාර් එකක් ගන්න කලින්ම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    Dave Ramsey කාරය කියනවා වාහනයක් ගන්නවනම් Yearly Income එකෙන් 50% කට වඩා වැඩිය යන්න එපා කියල
    ඉතුරුව තමන්ගෙ wealth build කරන්න පාවිච්චි කරන්නලු
    එහෙම උනොත් එහෙම half a million monthly salery එකක් තියෙන එකෙක්ට යන්න පුලුවන් උපරිම වාහනේ ඇල්ටො එකක්
    ලංකාවෙ කියල අමුතු සල්ලි ලොජික් එකක් තියෙන්න විදිහක් නෑනෙ
    වාහන කියන්නෙ වටිනාකම එන්න එන්න අඩුවෙන වත්කමක්

    99% of the people are buying vehicles to show off.

    look at the off road vehicles in the gall road.

    Video eke kiyanne ithin value eka keeyak wunath personal enjoyment ekata nathuwa show off / social passport ekak widihata vehicle ekak ganna kena ends up frustrated kiyana eka :yes:

    මාතෘකාව උනත් ඉංග්‍රිසියෙන් දානවනම් හොදයි නැත්තම් අඩුකුලේ ගතියක් දැනෙනවා කාර් එකක් ගන්න කලින්ම

    Meka ara kalin dala thibba adu kule vehicles thread eka dakala share karapu video ekak ne. Ekai Sinhala.

    https://elakiri.com/threads/vezel-ගන්නේ-මොන-වගේ-කුලේ-අයද-අඩු-කුලේ-උන්ට-බෑ-නේද.2246861
     
    • Sad
    Reactions: Don GasCan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    Hotel walata loku benz ekak or loku SUV ekakin bassamai, normal car or cross over ekakin bassamai treatments and parking dena than godak wenas..
    Godak than wala v8 ekakin wage giyoth dora langama issaraha parking hambenawa welcome drink eka kellek wahane langata genawa, manager hinawa dan puka denna enawa, api langata awith checking karanne, lobby eke waiting na, hondama room hambenawa..
    Wayasaka kawru hari hitiyoth duwagena awith wheel chair genawa..
    Ganita mal pokuruth denawa..

    Car ekaka crossover ekaka giyoth issarahama park karanna giyath sikka enna sir kiyala parking eke konakata ekkan yanawa..
    api checking counter ekata langata gihin api awa kiyala unta kiyanna ona.. ethakota thama apita hariyata attention eka denne..
    Manager uge wadak api diha balanneth na..
    Welcome drink ekath unta hithuna welawata genne, ethakan lobby eke thapinna ona. naththan room ekata giyatath passe sir welcome drink eka lobby eke thiyanawa awith bonna kiyala call denawa :lol:
    Room ekath uda floor wala hambenne..
    gym access arawa mewa facility access walata pass api illanna ona illuwe naththan denne na..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    Hotel walata loku benz ekak or loku SUV ekakin bassamai, normal car or cross over ekakin bassamai treatments and parking dena than godak wenas..
    Godak than wala v8 ekakin wage giyoth dora langama issaraha parking hambenawa welcome drink eka kellek wahane langata genawa, manager hinawa dan puka denna enawa, api langata awith checking karanne, hondama room hambenawa..
    Wayasaka kawru hari hitiyoth duwagena wheel chairth genawa..
    Ganita mal pokuruth denawa..

    Car ekaka crossover ekaka giyoth issarahama park karanna giyath sikka enna sir kiyala parking eke konakata ekkan yanawa..
    api checking counter ekata langata gihin api awa kiyala unta kiyanna ona.. ethakota thama apita attention eka denneth..
    Manager uge wadak api diha balanneth na..
    Welcome drink ekath unta hithuna welawata genne, ethakan lobby eke thapinna ona. naththan room ekata giyatath passe sir welcome drink eka lobby eke thiyanawa awith bonna kiyala call denawa :lol:
    Room ekath uda floor wala hambenne..
    gym access arawa mewa facility access walata pass api illanna ona illuwe naththan denne na..

    Don't let perceived respect and validation drown out the real pleasure of ownership and the drive itself :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    Don't let the perceived respect and validation drown out the real pleasure of ownership and the drive itself :yes:
    Luxury wahana 95% driving pleasure eka denne na.. enisa driving or fun ekata kamathi wena wahanayak thiya ganna ekai honda..
    Eka normal use karannath giyoth godak jeewithe dewal miss wenawa..
    Mokada jeewithe wadi hariyak apita dewal labenne, apita anik minissu treat karana widiya theeranaya wenne apita thiyana perceived social respect eka matha..
     
    • Sad
    Reactions: Hyaenidae