වාහනේ කියන්නේ ඉතින් social status එක තමා.
එහෙම නැත්තම් හැම එකාම ඇල්ටෝ පදින්න ඕන
එහෙම නැත්තම් හැම එකාම ඇල්ටෝ පදින්න ඕන
වාහනේ කියන්නේ ඉතින් social status එක තමා.
එහෙම නැත්තම් හැම එකාම ඇල්ටෝ පදින්න ඕන
සල්ලි තියෙනව නම් මිනිස්සු කාර් ගන්නෙ A to B , fun එකට, family එකට පහාසුවෙන් යන්න, show off.වාහනයක් ඕනේ A to B යන්න මිසක් එක එක පක්කු සැටිස්ෆයි කරන්න නෙවේ
ඒක තේරුම්ගන්න බැරි ගොබ්බ යක්කු වාහන නොගත යුතුයි යන්න මගේ මතේ වේ
I do have.Is there really no part of you that finds joy in the car itself beyond its utility as a social passport?
ඕකෙ වැඩි percentage එකක් තියෙන්න show off එකට කියල තමා මට නම් හිතෙන්නෙසල්ලි තියෙනව නම් මිනිස්සු කාර් ගන්නෙ A to B , fun එකට, family එකට පහාසුවෙන් යන්න, show off.
adu kule = pare wedipura thiyena wahana ?
Laksha 30ta alto thiyenawada?Dave Ramsey කාරය කියනවා වාහනයක් ගන්නවනම් Yearly Income එකෙන් 50% කට වඩා වැඩිය යන්න එපා කියල
ඉතුරුව තමන්ගෙ wealth build කරන්න පාවිච්චි කරන්නලු
එහෙම උනොත් එහෙම half a million monthly salery එකක් තියෙන එකෙක්ට යන්න පුලුවන් උපරිම වාහනේ ඇල්ටො එකක්
ලංකාවෙ කියල අමුතු සල්ලි ලොජික් එකක් තියෙන්න විදිහක් නෑනෙ
වාහන කියන්නෙ වටිනාකම එන්න එන්න අඩුවෙන වත්කමක්
වැඩී තමා ඒත් එහෙම කියල තමන්ගෙ අදායමෙන් මෙච්චර විශාල කොටසක් වාහනෙකට යට කිරීම කියන එකේ තියන මැත වෙනස් වෙන්නෙ නැහැ නෙහ්Laksha 30ta alto thiyenawada?
Oya logic eka lankawata galapen na bn. Mehe sahena wadiyi wahana wala gana & salary aduyi.
Un happenakota oya inna paththa allanne..ලොකු කමකට කියනවා නෙවෙයි,
මගේ වගකීම්/වැඩ තොගේ එක්ක, වාහනය ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අවම බරක් කරගෙන ජිවත් වෙන්න ඕනා කියන මතේ මම නම් ඉන්නේ.
අඩුම මම මගේ වාහනේ එලවලා වත් නැ කාලෙකින්. ඩ්‍රයිවර් මහත්තයාට ඒ වගකිම දිලා තියෙන්නේ.
ඔයාලාත් රටේ රැ දවල් ඩේලි ගමන් යන්න වෙනවානම්, එෆෝඩ් කරන්න පුලුවන්නම් හොද ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. පොඩිම අනතුරක්, පාකින් එකක් නිසාවත් වොරි වෙන්න/මිඩංගු කරන්න එක සල්ලි වලින් ගන්න බැ.
Dave Ramsey කාරය කියනවා වාහනයක් ගන්නවනම් Yearly Income එකෙන් 50% කට වඩා වැඩිය යන්න එපා කියල
ඉතුරුව තමන්ගෙ wealth build කරන්න පාවිච්චි කරන්නලු
එහෙම උනොත් එහෙම half a million monthly salery එකක් තියෙන එකෙක්ට යන්න පුලුවන් උපරිම වාහනේ ඇල්ටො එකක්
ලංකාවෙ කියල අමුතු සල්ලි ලොජික් එකක් තියෙන්න විදිහක් නෑනෙ
වාහන කියන්නෙ වටිනාකම එන්න එන්න අඩුවෙන වත්කමක්
99% of the people are buying vehicles to show off.
look at the off road vehicles in the gall road.

මාතෘකාව උනත් ඉංග්‍රිසියෙන් දානවනම් හොදයි නැත්තම් අඩුකුලේ ගතියක් දැනෙනවා කාර් එකක් ගන්න කලින්ම

Hotel walata loku benz ekak or loku SUV ekakin bassamai, normal car or cross over ekakin bassamai treatments and parking dena than godak wenas..
Godak than wala v8 ekakin wage giyoth dora langama issaraha parking hambenawa welcome drink eka kellek wahane langata genawa, manager hinawa dan puka denna enawa, api langata awith checking karanne, hondama room hambenawa..
Wayasaka kawru hari hitiyoth duwagena wheel chairth genawa..
Ganita mal pokuruth denawa..
Car ekaka crossover ekaka giyoth issarahama park karanna giyath sikka enna sir kiyala parking eke konakata ekkan yanawa..
api checking counter ekata langata gihin api awa kiyala unta kiyanna ona.. ethakota thama apita attention eka denneth..
Manager uge wadak api diha balanneth na..
Welcome drink ekath unta hithuna welawata genne, ethakan lobby eke thapinna ona. naththan room ekata giyatath passe sir welcome drink eka lobby eke thiyanawa awith bonna kiyala call denawa
Room ekath uda floor wala hambenne..
gym access arawa mewa facility access walata pass api illanna ona illuwe naththan denne na..

Luxury wahana 95% driving pleasure eka denne na.. enisa driving or fun ekata kamathi wena wahanayak thiya ganna ekai honda..Don't let the perceived respect and validation drown out the real pleasure of ownership and the drive itself![]()