Innovex Fridge hodada ban, user experience thiyenawada ban

saho

Active member
  • Oct 9, 2007
    208
    160
    43
    38
    Kelaniya
    Badu nam itin hodai wage.
    last week ekak genawa but build quality ekanam echchara hoda na. Kokatath damro eken item eka physically check karala agent kenekgen ganin. unge patta adui
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,125
    1,178
    113
    මමත් පාවිච්චි කරන්නේ Innovex Fridge එකක් තමයි. කියන්න තරම් වරදක් නැතිම තරම්

    using for like 3 years also. So far so good. kiyanna tharam waradak na bn ( mn use karanne innovex ekema damro eka )

    mama ekak use kala awrudu 3k wage.. kisima awlak une na
    passe eka wikunala LG ekak gatta ida kada wadi ekak one nisa

    Badu nam itin hodai wage.
    last week ekak genawa but build quality ekanam echchara hoda na. Kokatath damro eken item eka physically check karala agent kenekgen ganin. unge patta adui
    very good.. ada gananwa ekek.. dinapala eken
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,822
    10,339
    113
    Innovex Fridge hodada ban, user experience thiyenawada ban
    තේරුමක් නෑ බන් ගන්න එපා ,

    Samsung , LG වගේ එකක inverter fridge එකක් ගනින් , ලොකු වෙනසක් තියෙනවා, power consumption ගොඩක් හොඳයි ,

    මම අලුතෙන් Samsung inverter fridge එකක් ගත්තා ඒකෙ AI එකකින් අපි use කරන pattern එක detect කරලා energy usage එක optimise කරනවා.

    ඔය මම කිවුවා වගේ අලුත් එකක් පාවිච්චි කරාම තමයි තේරෙන්නේ innovex වගේ ඒවා මොනතරම් ගල් යුගේද කියලා

    (Using Twin Cooling technology, the Convertible 5-in-1 feature lets you switch between 5 smart modes. Simply convert the freezer into a fridge to store more fresh food. Switch the fridge or freezer off* to save energy. Or use the freezer as a small fridge.)
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,031
    2,511
    113
    තේරුමක් නෑ බන් ගන්න එපා ,

    Samsung , LG වගේ එකක inverter fridge එකක් ගනින් , ලොකු වෙනසක් තියෙනවා, power consumption ගොඩක් හොඳයි ,

    මම අලුතෙන් Samsung inverter fridge එකක් ගත්තා ඒකෙ AI එකකින් අපි use කරන pattern එක detect කරලා energy usage එක optimise කරනවා.

    ඔය මම කිවුවා වගේ අලුත් එකක් පාවිච්චි කරාම තමයි තේරෙන්නේ innovex වගේ ඒවා මොනතරම් ගල් යුගේද කියලා
    අර AI ආපු වොෂින් මැෂින් එක ලක්ෂ6ක් ප්‍රයිස් දාලා තිබ්බේ. මං දැක්කා අන්තිමට 2.30ක් වගේ ගාණකට දාලා තිබ්බා 11.11 එකට.. ඕවා සෙල් වෙන්නේ නැහැ බං.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,308
    5,625
    113
    im using one too. oke timer da mokakda kallak avul yanawa. mage 2 times una. eta passe tik tik tik gala sound ekak enawa. un awith e kalla dala denawa, last time 2500i, eta passe 3months walin aye avul una. dan 3years tama sadde enawa. podiyata enne sound eka
     
    • Like
    Reactions: chullahattipadopana

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    තේරුමක් නෑ බන් ගන්න එපා ,

    Samsung , LG වගේ එකක inverter fridge එකක් ගනින් , ලොකු වෙනසක් තියෙනවා, power consumption ගොඩක් හොඳයි ,

    මම අලුතෙන් Samsung inverter fridge එකක් ගත්තා ඒකෙ AI එකකින් අපි use කරන pattern එක detect කරලා energy usage එක optimise කරනවා.

    ඔය මම කිවුවා වගේ අලුත් එකක් පාවිච්චි කරාම තමයි තේරෙන්නේ innovex වගේ ඒවා මොනතරම් ගල් යුගේද කියලා

    (Using Twin Cooling technology, the Convertible 5-in-1 feature lets you switch between 5 smart modes. Simply convert the freezer into a fridge to store more fresh food. Switch the fridge or freezer off* to save energy. Or use the freezer as a small fridge.)
    මේකටනම් මාත් එකඟයි. Samsung, LG Smart Inverters තියෙන fridges වල මාරම efficient.
    ගිය මාසෙටම 30 units ගිහින් තියෙන්නෙ.

    Digital Inverter Compressor එකට 20Yr warranty එකකුත් තියෙනවා.

    IMG_0480.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,822
    10,339
    113
    මේකටනම් මාත් එකඟයි. Samsung, LG Smart Inverters තියෙන fridges වල මාරම efficient.
    ගිය මාසෙටම 30 units ගිහින් තියෙන්නෙ.

    Digital Inverter Compressor එකට 20Yr warranty එකකුත් තියෙනවා.

    View attachment 264446
    ඕවා කියල වැඩක් නෑ මචන් , සමහරු හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන හොඳම product එක තමයි damro & innovex කියන්නේ කියලා

    උඹෙත් තියෙන්න samsung fridge එක ලීටර් කියද මචන් ?
     
    • Like
    Reactions: chullahattipadopana

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    ඕවා කියල වැඩක් නෑ මචන් , සමහරු හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන හොඳම product එක තමයි damro & innovex කියන්නේ කියලා

    උඹෙත් තියෙන්න samsung fridge එක ලීටර් කියද මචන් ?
    Habai ithin lg samsung dan lankawata enneth india godak ewa

    Thailand malaysiya vietnam

    Original korean ewa hoyaganna amarui
     
    • Like
    Reactions: chullahattipadopana

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    ඕවා කියල වැඩක් නෑ මචන් , සමහරු හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන හොඳම product එක තමයි damro & innovex කියන්නේ කියලා

    උඹෙත් තියෙන්න samsung fridge එක ලීටර් කියද මචන් ?
    Innovex බඩු අවුලක් නෑ. Basic, budget friendly shape එකේ use කරන්න ඉතිං හොඳයි.

    ඒත් LG/ Samsung Smart Digital Inverter fridge එකකයි, Innovex ඒවයි, use කරලම බලන්න ඕනෙ ඔය වෙනස දැනෙන්න.

    https://www.damro.lk/product/samsung-no-frost-inverter-refrigerator-350ltr

    350L කිව්වට ඇත්තටම 346L.
    මටනම් අවුරුදු 20ක warranty එකක් හම්බුනා compressor එකට. ඊට වඩා මොනාද තව.

    කළින් තිබ්බ fridge එකට units 50-60ක් වගේ roughly ගිහින් තිබුණා. මේක සමහර දවසකට unit එකක්වත් යන්නෙ නෑ.

    Freezer eka - negative 18 degrees
    Fridge eka - 3 degrees
     
    මගේ තියෙන්නේ උඹේ එකේම 396L එක RT41
    https://www.singersl.com/product/samsung-refrigerator-rt41dg6a2bs8ig-396l-2-doors-inverter?

    මචන් උඹ කිවුවට පිලිගනිවිද දන්නේ නෑ , මගේ 396L උනාට energy usage එක උඹේ ගානමයි කිසිම වෙනසක් නෑ