Wahinawa!

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,664
    11,291
    113
    අපේ පැත්තටත් ඔහොම වේගෙන ආවා...

    තටමලා තටමලා

    බාල්දියක් පිරෙන්නවත් වැස්සේ නෑ

    චූච්චයි
     
    • Haha
    Reactions: tarson

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    අනුර සර්ගෙ වාසනාව කියයි දැන් ඩොබියෙක් ඇවිත්! :baffled:
    උන් මේ ටිකේ එල්නිනෝ එනකන් බලන් ඉන්නෙ. වහින්න පටන් ගත්තොත් ප්ලෑන් ඔක්කොම අවුල් වෙනව
     
    • Haha
    Reactions: supun_sg

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,834
    8,676
    113
    Cenon
    cenon.com
    kalekin wahiddi ekata themenna epa and wali walin amuthu suwadak wage enawa eken leda hadeanwa kiyala achchi kiyanawa ban issara...
    meheta wasse nane thama ban @Panadura
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    අපේ පැත්තටත් ඔහොම වේගෙන ආවා...

    තටමලා තටමලා

    බාල්දියක් පිරෙන්නවත් වැස්සේ නෑ

    චූච්චයි
    යකෝ බාල්දියක් පිරෙන්න වැස්සොත් ගං වතුර දායි