ada patta sithalai neda?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,828
    5,262
    113
    wenada wage neme ada mara sithalak thiyenne. ubalage pathi walath ehemada?
    wassanam dan nawathila.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    ඕ fan එක දාගන ඔලුවේ ඉදන් පොරවන් ඉන්නේ.ෆෑන් එකේ සද්දේ නැතුව නින්ද යන්නේ නෑ.