NDB බැංකුවේ වංචාවක් වෙලා නේද ? මිලියන 380ක ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    හෙලයො හෙල බැන්කු වල පොඩි මිනිහාගෙ තුට්ටු දෙකත් හොරකම් කරයි.
     
    • Haha
    Reactions: Mawathagama

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,332
    1
    4,021
    113
    all banks have frauds. 290 million is just a fraction of their assets. What about state banks they have massive frauds few times this .
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,014
    5,492
    113
    හෙලයො හෙල බැන්කු වල පොඩි මිනිහාගෙ තුට්ටු දෙකත් හොරකම් කරයි.
    thambila ge e athin money paththata loku awul naha neda.
    poli seen uth nahane.

    e side eka nam god hodata guide karala thiyenwa
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,014
    5,492
    113
    Hariyata fraud ekak mokakda kiyala nane news wala.. mn
    wena ewage kese wethath bank wala nam kelawela bimata watenakan news wala yanne na
    danneth na
    government ekenma control karnwa

    bankuwak kelawenne wancha walata wada e wancha gana minissu danagena salli ayin karanna gathhtama
     
    • Like
    Reactions: .::J@S::.

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,048
    113
    ඔව් ඕක බුරුසු කොටා යට ගැහුවා.
    ඕකා ලංකාව කාලා යන්න යාවි. කොලෙත් තියනවනෙ .