UAE වල AWS Data Center එකට බඩු බනිස්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113

    ඉරාන ඩ්‍රෝන ප්‍රහාර මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ AWS දත්ත මධ්‍යස්ථාන කිහිපයකටම ඍජුවම පහර දී ඇති අතර, ඉන් විදුලිය ඇනහිටීම්, ගිනිගැනීම් සහ ක්ලවුඩ් (cloud) සේවාවලට බාධා සිදුවී ඇති බව තහවුරු වූ වාර්තා පෙන්වා දෙයි.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780

    wesige puthala thawa koheda Necler hadana dunanam okuta.
     
    • Sad
    Reactions: NRTG

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    මුන් ඉක්මනටම ෆයිබර් කේබල් වලටත් බඩු පැකට් කරයි වගේ :baffled:
    aye nagitina bari wennama okuta gahana ona e tharam sakkili, Isreal, USA unta gahawa kiyala wate ratawal walata gahala unta onna nikan maragena marena seen ekak. wesige puthala flat wenama gahana ona okita.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    දැන් නම් තියන බර අවි දෙන්නම දෙපැත්තට ගහගෙන මේක ඉවර වෙනකම්ම කෙලගන්න එක තමා හොද
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,590
    15,147
    113
    New Zealand
    aye nagitina bari wennama okuta gahana ona e tharam sakkili, Isreal, USA unta gahawa kiyala wate ratawal walata gahala unta onna nikan maragena marena seen ekak. wesige puthala flat wenama gahana ona okita.
    :yes:මේක තමයි දැන් කරන්න වෙන්නෙ. මුන්ට ඔච්චරම අමාරු නම කෙලින්ම ඇමරිකාවටයි, ඊශ්‍රාල්වලටයි ගැහුවනම් ඉවරනේ. මුන් අහලපහල උන්වත් මේකට හවුල් කරගෙන යුද්දේ තව දිග්ගස්සනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    :yes:මේක තමයි දැන් කරන්න වෙන්නෙ. මුන්ට ඔච්චරම අමාරු නම කෙලින්ම ඇමරිකාවටයි, ඊශ්‍රාල්වලටයි ගැහුවනම් ඉවරනේ. මුන් අහලපහල උන්වත් මේකට හවුල් කරගෙන යුද්දේ තව දිග්ගස්සනවා.

    අහල පහළ රටවල් වල උන් අැමරිකන්, ඊශ්‍රෙයල් පොන්නයන්ට ඉරානෙට ගහන්න උදව් කරන්නෙ නැතුව හිටියනං උන්ට ගුටිකන්න වෙන්නෙ නෑ.උන්ගෙ රටවල් වල කෑම්ප් දාගෙන ඒවයෙ ඉඳන් ඔත්තු බල බල ගහනකොට පකක්ද කරන්න කියන්නෙ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    අහල පහළ රටවල් වල උන් අැමරිකන්, ඊශ්‍රෙයල් පොන්නයන්ට ඉරානෙට ගහන්න උදව් කරන්නෙ නැතුව හිටියනං උන්ට ගුටිකන්න වෙන්නෙ නෑ.උන්ගෙ රටවල් වල කෑම්ප් දාගෙන ඒවයෙ ඉඳන් ඔත්තු බල බල ගහනකොට පකක්ද කරන්න කියන්නෙ?
    Ow Lankawata Wena Ratakin Hamuda Nawak Enna Denne Naha Indiawa Lankawen Gema Ahanawa Ehema Ena Hama Welema...
    Mokada Unta Unge Ratey Aarakshawa Ta Wate Sathuru Ratawal ho Sathuru Ratawal Wala Hamuda Caps Enawata Kamathi naha..
    Apith A Katta Kaagena Inne Indiyawen.. A Wagema AThamai Iran Ekatath Unge Rata watakarala Maerican Israel Camps.. So Dan Gahanne Kiyala Bari Kamata.. Meykama Thamai Uneth Ukrane Walath.. Russiawa Epa Kiyanne NATO eka Russia we Allapu gedatatama Aawa.. Ithin Gahana Eka SaaDhaaranai.

    ME wala Arabi Ratawal karala Thiyenne Unge Aarakshawa Wena Ratakata Outsource Karana Eka.. Aka Nisai Dan Kanne..
    Qatar Dan Kohoma hari Meyken Podda Podda Galawenna Balanawa.. Ethur uSet Eka Nam Monawa Karai Da Danne naha..
     
    • Like
    Reactions: Yeezus and lilman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    :yes:මේක තමයි දැන් කරන්න වෙන්නෙ. මුන්ට ඔච්චරම අමාරු නම කෙලින්ම ඇමරිකාවටයි, ඊශ්‍රාල්වලටයි ගැහුවනම් ඉවරනේ. මුන් අහලපහල උන්වත් මේකට හවුල් කරගෙන යුද්දේ තව දිග්ගස්සනවා.
    වටේ පොන්නයෝ ඉන්නේ. මගේ වත්තට ගහන ඕනේ එකෙක්ට මම ගහනවා කියන්න තරම් එවුන් දැන් නැහැ. කාට හරි පාවිච්චි වෙවී මම රජා, මම ජනා, මම අජ්‍යාත්මික නායකයා කිය කිය ඉන්නවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    Ethur uSet Eka Nam Monawa Karai Da Danne naha..

    Petro-Dollar monopoly තියනකල් Gulf රටවල් අසරණ යි මුකුත් කරන්න බෑ ; + logistics කරන්නේ Western Company වලින්

    ඒකට විකල්පයක් ඇති වෙනකල් අල්ල න් ඉන්න වෙනවා US එක්ක. මොකද එකපාරටම සේරම අකුල ගන්න එක Pragmatic නෑ