ඉරාන ඩ්‍රෝන ප්‍රහාර මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ AWS දත්ත මධ්‍යස්ථාන කිහිපයකටම ඍජුවම පහර දී ඇති අතර, ඉන් විදුලිය ඇනහිටීම්, ගිනිගැනීම් සහ ක්ලවුඩ් (cloud) සේවාවලට බාධා සිදුවී ඇති බව තහවුරු වූ වාර්තා පෙන්වා දෙයි.
ඉරාන ඩ්‍රෝන ප්‍රහාර මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ AWS දත්ත මධ්‍යස්ථාන කිහිපයකටම ඍජුවම පහර දී ඇති අතර, ඉන් විදුලිය ඇනහිටීම්, ගිනිගැනීම් සහ ක්ලවුඩ් (cloud) සේවාවලට බාධා සිදුවී ඇති බව තහවුරු වූ වාර්තා පෙන්වා දෙයි.
aye nagitina bari wennama okuta gahana ona e tharam sakkili, Isreal, USA unta gahawa kiyala wate ratawal walata gahala unta onna nikan maragena marena seen ekak. wesige puthala flat wenama gahana ona okita.මුන් ඉක්මනටම ෆයිබර් කේබල් වලටත් බඩු පැකට් කරයි වගේ![]()
aye nagitina bari wennama okuta gahana ona e tharam sakkili, Isreal, USA unta gahawa kiyala wate ratawal walata gahala unta onna nikan maragena marena seen ekak. wesige puthala flat wenama gahana ona okita.
මේක තමයි දැන් කරන්න වෙන්නෙ. මුන්ට ඔච්චරම අමාරු නම කෙලින්ම ඇමරිකාවටයි, ඊශ්‍රාල්වලටයි ගැහුවනම් ඉවරනේ. මුන් අහලපහල උන්වත් මේකට හවුල් කරගෙන යුද්දේ තව දිග්ගස්සනවා.මේක තමයි දැන් කරන්න වෙන්නෙ. මුන්ට ඔච්චරම අමාරු නම කෙලින්ම ඇමරිකාවටයි, ඊශ්‍රාල්වලටයි ගැහුවනම් ඉවරනේ. මුන් අහලපහල උන්වත් මේකට හවුල් කරගෙන යුද්දේ තව දිග්ගස්සනවා.
Ow Lankawata Wena Ratakin Hamuda Nawak Enna Denne Naha Indiawa Lankawen Gema Ahanawa Ehema Ena Hama Welema...අහල පහළ රටවල් වල උන් අැමරිකන්, ඊශ්රෙයල් පොන්නයන්ට ඉරානෙට ගහන්න උදව් කරන්නෙ නැතුව හිටියනං උන්ට ගුටිකන්න වෙන්නෙ නෑ.උන්ගෙ රටවල් වල කෑම්ප් දාගෙන ඒවයෙ ඉඳන් ඔත්තු බල බල ගහනකොට පකක්ද කරන්න කියන්නෙ?
වටේ පොන්නයෝ ඉන්නේ. මගේ වත්තට ගහන ඕනේ එකෙක්ට මම ගහනවා කියන්න තරම් එවුන් දැන් නැහැ. කාට හරි පාවිච්චි වෙවී මම රජා, මම ජනා, මම අජ්යාත්මික නායකයා කිය කිය ඉන්නවාමේක තමයි දැන් කරන්න වෙන්නෙ. මුන්ට ඔච්චරම අමාරු නම කෙලින්ම ඇමරිකාවටයි, ඊශ්‍රාල්වලටයි ගැහුවනම් ඉවරනේ. මුන් අහලපහල උන්වත් මේකට හවුල් කරගෙන යුද්දේ තව දිග්ගස්සනවා.
Ethur uSet Eka Nam Monawa Karai Da Danne naha..