අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ලෝකේ දුවන්නේ morals වලින් නෙමෙයි කියලා මේ මාසෙට දෙකට මං තේරුම්ගත්තා. ලෝකේ දුවන්නේ කැලෑ නීතියට - ශක්තිවන්තයා දුබලයා තේරිමේ තරඟය තමයි තාමත් මිනිස් මනසේ දුවන්නෙ. ඒක ඉතිං make sense, මිනිස්සු කොච්චර materialistically දියුණු උණත්, තාම අවුරුදු මිලියන ගාණක survival traits මැකිලා ගිහිං නෑ, එහෙම වෙන්නත් තාම කාලයක් නෑ. Morals කියන්නේ ශක්තිවන්තයාගේ තවත් එක tool එකක් විතරයි.
    ඔව් සිරාවට, කවුරු කොහොම කිව්වත් බන් කැලෑ නීතිය තමා හැම තැනම තියෙන්නේ.
    USA ඕන නෑ. ලංකාව ගන්ඩ ආණ්ඩු පොඩි මිනිහව හූරන් කනවා, කඩකාරයෝ පොඩි මිනිහව හූරන් කනවා, සිල්ලර කඩ තියනවා ගම් වල, ණයට දෙන හින්දා හිතෙන හිතෙන ගානට විකුනනවා දුප්පත් මිනිස්සු ණයට ගන්ඩ පුළුවන් හින්දා ගන්නවා.
    කෙල්ලෙක් බදින්ඩ කැමති වෙන්නෙත් ඔය වගේ සීන් එකක් නේ. අනාතයෙක්ට කැමති වෙනඩ තියන ඉඩ කඩ අඩුයි.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    243
    266
    63
    Gampaha
    ලෝකේ දුවන්නේ morals වලින් නෙමෙයි කියලා මේ මාසෙට දෙකට මං තේරුම්ගත්තා. ලෝකේ දුවන්නේ කැලෑ නීතියට - ශක්තිවන්තයා දුබලයා තේරිමේ තරඟය තමයි තාමත් මිනිස් මනසේ දුවන්නෙ. ඒක ඉතිං make sense, මිනිස්සු කොච්චර materialistically දියුණු උණත්, තාම අවුරුදු මිලියන ගාණක survival traits මැකිලා ගිහිං නෑ, එහෙම වෙන්නත් තාම කාලයක් නෑ. Morals කියන්නේ ශක්තිවන්තයාගේ තවත් එක tool එකක් විතරයි.

    “නව යටත් විජිතවාදය”...
    IMF, UN, NATO,..., Human rights,.... කියන්නේ අනෙත් රටවල් පාලනය කරන්න හදගත්ත tools විතරයි.
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    This is the turning point where new power emerge from either Russia/China or co alliance. EU will side with either of them.
    Trump single handedly hand over the control of global economy to RUS/CHN by triggering this unwanted war.

    Israel nicely played their card by scratching Trump's ego
    Ultimately innocent people will bear the loss
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113

    Hanke බලපන්කෝ. :D

    wait, what France? :confused:

    12 interceptors shot at the missile - probably a high value target.

    This is the turning point where new power emerge from either Russia/China or co alliance. EU will side with either of them.
    Trump single handedly hand over the control of global economy to RUS/CHN by triggering this unwanted war.

    Israel nicely played their card by scratching Trump's ego
    Ultimately innocent people will bear the loss
    Europe hates Russia, so they would like to partner with China at this point.
    ------ Post added on Apr 3, 2026 at 11:34 AM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    ලෝකේ දුවන්නේ morals වලින් නෙමෙයි කියලා මේ මාසෙට දෙකට මං තේරුම්ගත්තා. ලෝකේ දුවන්නේ කැලෑ නීතියට - ශක්තිවන්තයා දුබලයා තේරිමේ තරඟය තමයි තාමත් මිනිස් මනසේ දුවන්නෙ. ඒක ඉතිං make sense, මිනිස්සු කොච්චර materialistically දියුණු උණත්, තාම අවුරුදු මිලියන ගාණක survival traits මැකිලා ගිහිං නෑ, එහෙම වෙන්නත් තාම කාලයක් නෑ. Morals කියන්නේ ශක්තිවන්තයාගේ තවත් එක tool එකක් විතරයි.
    And also for me, I wondering is there anything effect in KARMA system