අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

redux

Well-known member
  • Feb 19, 2017
    10,640
    17,540
    113

    මේ ලැජ්ජාවට පුක හපාගෙන මැරෙන්න වෙන්නේ. මුන් චීනෙයි රුසියාවයි එක්ක යුද්දෙකට ගියොත් ගූ නාගෙන එන්න වෙන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,897
    26,944
    113
    දවසේ යුද්දේ මාසයක් වෙලා ජෙටුත් වට්ටගෙන උන්ව බේරගන්නත් යන්න වෙලා
    මොන මාසද මේ දවසේ යුද්දේ අවුරුදු ගානක් යන්නේ :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,640
    17,540
    113
    මොන මාසද මේ දවසේ යුද්දේ අවුරුදු ගානක් යන්නේ :lol:

    රුසියාව ගහගන්නේ මුළු නේටෝ එකත් එක්කම

    අනිත් එක සෙලෙන්ස්කිව දවසෙන් මරල යුක්රේන් වල regime change කරනවා කියල පුටින් පම්පෝරි ගැහුවේ නෑනේ

    උඹලගේ ට්‍රම්පුයි නෙතන්යාහුයි කිව්වේ අයතුල්ල මරල දවසෙන් වැඩේ ඉවර කරනවා කියලනේ. උන්ට ගෝත්‍රික තම්බින්ගේ එක රටක් එක්ක හැප්පෙන්න බෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,711
    20,223
    113
    හස්තිශෛලපුර
    US වලට ඔය වගේ rescue operation එකක් සාර්ථකව කරන්න පුලුවන් කියන්නේ Iranවල weakness එකක්... හරිනං rescue එන plane ටික බිම දාගන්න පුලුවන් වෙන්න ඕනි...
    හරිනං rescue එන plane ටික බිම දාගන්න පුලුවන් වෙන්න ඕනි...

    :lol: Iran newata gahala minissu 100+ marapu seen eka matak una
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,336
    113
    tsdt.png
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,357
    113
    ewage level ekakata watenna ona natiwa ati Iran unta.. F-15 eka nikan watilalu neh?
    මේක ඉතිං war zone එකක් සහ ඔය rescue flights military නේ. Military law අනුව medical evacuations වලට වෙනම protocols තියෙනවා. ඕවර ගැහුව්වා කියලා war crime එකක්වත් ethical issue එකක්වත් ඇති කියලා හිතෙන්නෙ නෑ.

    Jared Kushner - the matchmaker.

    ------ Post added on Apr 3, 2026 at 11:36 PM
     
    redex

    Member
    Dec 23, 2020
    20
    20
    3

    මේ ලැජ්ජාවට පුක හපාගෙන මැරෙන්න වෙන්නේ. මුන් චීනෙයි රුසියාවයි එක්ක යුද්දෙකට ගියොත් ගූ නාගෙන එන්න වෙන්නේ

    How would they be any better than this? Russia has been bogged down in Ukraine for years now, and the Chinese military has never been tested in modern combat. These are the operational realities even for the best military in the world, by a huge margin. Some losses are inevitable.
     
    • Haha
    Reactions: redux

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113

    මේ ලැජ්ජාවට පුක හපාගෙන මැරෙන්න වෙන්නේ. මුන් චීනෙයි රුසියාවයි එක්ක යුද්දෙකට ගියොත් ගූ නාගෙන එන්න වෙන්නේ

    ane pako Russia putin karaya pora kiyala apith hithan hitiye seleskiya thama penuwe putin kiyane mokeda kiyala, china gana katha epa Isreal un china, russsia guwanyana nashaka paddathi walatath kelala, rata athulatama gihin gahala awa, thawa mona kathada hutho
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,640
    17,540
    113
    ane pako Russia putin karaya pora kiyala apith hithan hitiye seleskiya thama penuwe putin kiyane mokeda kiyala, china gana katha epa Isreal un china, russsia guwanyana nashaka paddathi walatath kelala, rata athulatama gihin gahala awa, thawa mona kathada hutho
    යැයි යැයි තමයි

    ගිහින් උඹලගේ වැටිච්ච පයිලට් හොයාගනින් බන් මෙතන හෑලි ලියන්නේ නැතුව

    ඇමරිකන් උන් ඉරාන් උඩින් යනවා නෙ ගේමක් නැතුව
    ඔව් ගේමක් නැතුව යනවා

    ඒකයි එකෙක් වැටිච්ච පාර තාම හොයන්නේ
    ------ Post added on Apr 4, 2026 at 12:35 AM