machan සන්නස්ගල- marry karalada ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    uta salli thibunata hena adu kulle hadu penumak thiyenne. wife lamayi mehe natthe okath ekka inda barida danne na. okata ona nam posh wela superi kallak thiyagana inda thibuna neda ?
    මම දන්නා කාලේ නම් වත්කම් නම් අඩුම ගානේ 500m වත් තිබුනා , උඹ ඔය කියන සේරම ආතල් අඩු වයසෙන්ම අරගෙන saturate උනාට පස්සේ මොකද වෙන්නේ කියලා අදහසක් තියෙනවද ? ඌට වෙලා තියෙන්නේ ඒක , උඹලා අපිට ආතල් කියලා හිතෙන්නේ නැති දේවල් කරලා ඌ වෙනමම ආතල් එකක් ගන්නවා
     
    • Love
    Reactions: Yudewwa and slsal

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    eka thama math hithuwe. mu badina kale salli wadiya thibune nathi nisa samanya kallak badinda athi. dan eka hariyanne nadda danne na. mu inne rethnapura patthe neda ? lagapatha ewun nadda wistrara danna ?
    Oka inne nugegoda patte ban. Campus eka langa. Ratnapure gewal tyenawada danne naa. Et oya taprobane kiyana eka tyenne jpura campus eka gaawa mama danna widiyata.
     
    • Like
    Reactions: Dileka Madushan

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,741
    1,205
    113
    මම අහල තිය්නව, සන්න වයිෆ්ට ඉස්සරහට ඉගන ගන්ඩ දුන්නෙ නැහැලු, උට වඩා උඩට යන නිසා.
    ඉස්කෝලේ යන කාලෙ එකෙක් කිව්වෙ, මට වැඩක් නෑනේ ඉතින්. මම හා කිව්වා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,016
    10,237
    113
    🌎
    images-1.jpg
     
    • Haha
    Reactions: wpril5

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඔක්කොම ඇත්ත නම්, හෙළ වැඩ කරු සම්මානනීය සින්හල සාහිත්ය ඔක්කොම ලොකු ටෝක්ස් දුන්නාට එකාගෙ ගැනි ලමයි ඉන්නෙත් සුද්දගෙ රටෙ.
    danna widiyata muge lamai international giye. sinhala puluwanda danne ne
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    Yes, පුතාලා දෙන්නයි. එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ. අනිත් එක්කෙනා ලංකාවේ. දෙන්නම බැඳලා. උන් දෙන්නම මගේ යාලුවෝ.
    උදය ඔයා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    Yes, පුතාලා දෙන්නයි. එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ. අනිත් එක්කෙනා ලංකාවේ. දෙන්නම බැඳලා. උන් දෙන්නම මගේ යාලුවෝ.
    උන් ගංජා ගහන වද?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,513
    113
    මරු ළිඳ ළඟ සංගමය🤦🤦🤦මුං ගණ දේවල් සන්නස්ගලවත් දන්නේ නැතුවඇති😁😁