අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

monson

Well-known member
  • May 7, 2007
    24,885
    26,918
    113
    Monson කාරයාගේ ඉස්සර ඉඳන්. මාරම අප්‍රිය චරිතය ක්. ඉස්සර ඉදන්ම සංවර්ධන නිව්ස් කියලා අප්‍රිය නිව්ස් දැම්මා

    තාම ත fake නිව්ස් දානවා දකින්නත් අප්‍රියයි මිනිහාව.
    ඉස්සර රාජපක්ෂ වහලෙක් වෙලා ඉඳලා galle face ගිහින් හදිස්සියේ මෝඩ ජෙප්පෙක් උන මෝඩ වාමාංශික මුල්ලා fan detected :lol:

    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113

    HFDFijvbMAAV0jo.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,114
    113
    ඉස්සර රාජපක්ෂ වහලෙක් වෙලා ඉඳලා galle face ගිහින් හදිස්සියේ මෝඩ ජෙප්පෙක් උන මෝඩ වාමාංශික මුල්ලා fan detected :lol:

    ඒ උඹලගේ අැමරිකාව/ ඊශ්‍රායලය හදපු ISIS කෝ බං?..රනිල් ලංකාවෙදී උන්‍ගෙන් වැඩක් ගත්තට පස්සේ මීක් නෑනේ දැන්...😂😂

    • Haha
    Reactions: redux

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113
    RT (Russia Television Network) එකෙත් blue tick (verfication) එක X එකෙන් ගලවලා. AlJazeera කාම තියනවා. තව චැනල් දෙක තුනක්ම බෑන් කරලා. සාධාරණව ගේම් එක යනවා 😏

    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,637
    17,534
    113
    RT (Russia Television Network) එකෙත් blue tick (verfication) එක X එකෙන් ගලවලා. AlJazeera කාම තියනවා. තව චැනල් දෙක තුනක්ම බෑන් කරලා. සාධාරණව ගේම් එක යනවා 😏

    ඔය යෙහෝවා අවුරුදු 3000කට කලින් පොරොන්දු උන දේවල් බන්

    රටක් පොරොන්දු වෙන්න තරන් බලයක් තියෙනවනන් මෙහෙම මිසයිල් කඩන් පාත් වෙනවා කියල කලින් නොපෙනී තියෙන්න බෑනේ

    ඒ කියන්නේ මෙහෙම tel aviv සමතලා වෙන්නේ යෙහොවාගේ පොරොන්දුවේ කොටසක් හැටියට

    @hi.dushan වගේ කුරුසයෝ පුක උඩ දාගෙන උදේ හවා ඊශ්රායලේටයි යෙහෝවටයි වැන්දට යෙහෝවා උනත් කැමති ඊශ්රායාලේ සමතලා වෙනවට. නැත්තන් මේ වෙනකොට මොනා හරි දේව බලයෙන් කරන්න එපැයි
     
    • Haha
    Reactions: Naughtykolla48

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113

    තාප්පේ ඉම්බනම්, Dimona නියුක්ලියර් ප්ලාන්ට් වලට - A1PAC වලට විරුද්ධ නොවුනනම්, අදත් ලොක්කා ජීවතුන් අතර - JFK

    Screenshot 2026-04-04 at 6.42.44 PM.png

    ------ Post added on Apr 4, 2026 at 6:43 PM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,158
    2,180
    113
    colombo

    තාප්පේ ඉම්බනම්, Dimona නියුක්ලියර් ප්ලාන්ට් වලට - A1PAC වලට විරුද්ධ නොවුනනම්, අදත් ලොක්කා ජීවතුන් අතර - JFK

    View attachment 264528
    ------ Post added on Apr 4, 2026 at 6:43 PM

    ජනගහනය පොඩි වෙලා මෙච්චර වැඩ දානවා කියන්නේ ලේසි නැහැ
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,353
    113

    Trump tells Iran to open Strait of Hormuz in 48 hours or ‘all hell will reign down’​

    Trump has repeated a demand for Iran to open the Strait of Hormuz, issuing what he says is a 48-hour deadline.
    “Remember when I gave Iran ten days to MAKE A DEAL or OPEN UP THE HORMUZ STRAIT,” Trump wrote in a post on his Truth Social platform. “Time is running out – 48 hours before all Hell will reign down on them.”
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388

    සෙලෙන්ස්කියගෙ රෙකොර්ඩ් එක කැඩුව නාකිය :lol:
     
    • Haha
    Reactions: Naughtykolla48

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,617
    2,122
    113
    RT (Russia Television Network) එකෙත් blue tick (verfication) එක X එකෙන් ගලවලා. AlJazeera කාම තියනවා. තව චැනල් දෙක තුනක්ම බෑන් කරලා. සාධාරණව ගේම් එක යනවා 😏

    Grate Asia promote wennath ekka Asia based Aluth ekak hadamu. 😁😁

    X and Fb walata hik gawenna.. 😔