අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    USD 80000k Per Capita තියෙන උන් 5USD Gallon වුනාම අඩනවා.1600 liter 3.8ක්. කලින් 3ට ලු තිබ්බෙ. අපෙ රටවල් අපිව කොහොම ගසා කාලා ද. අපෙ Per Capita උන්ගෙන් 20න් පංගුවයි.
    ඔය රට වල් වල ඉතුරුවක් නැ පොඩි මිනිහට. මෙහෙ වගේ නෙවේ. ලොකු ගාණක් සෙට් උනාට ඒ හැම සතේම වගේ gov එක ආපහු ගන්නවා. පට්ට tax ගැහිල්ලක් තියෙන්නේ. පොඩි මිනිහා ගේ දශමේට calculate කරනවා tax. මන් මේ හොඳටම දාන්න නිසා කියන්නේ, Insurance price පවා 1000$ වලින් වගේ වෙනස් වෙනවා ජොබ් 2 කරලා minimum wage එක පැන්නොත්. ගෙවල් වලට 2000$ උඩ. දෙන්නෙක් ජොබ් කරලා ඒ එන හැම සතේම වියදම් කරන්න ඕනේ.
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    591
    813
    93
    Amsterdam
    ඔය රට වල් වල ඉතුරුවක් නැ පොඩි මිනිහට. මෙහෙ වගේ නෙවේ. ලොකු ගාණක් සෙට් උනාට ඒ හැම සතේම වගේ gov එක ආපහු ගන්නවා. පට්ට tax ගැහිල්ලක් තියෙන්නේ. පොඩි මිනිහා ගේ දශමේට calculate කරනවා tax. මන් මේ හොඳටම දාන්න නිසා කියන්නේ, Insurance price පවා 1000$ වලින් වගේ වෙනස් වෙනවා ජොබ් 2 කරලා minimum wage එක පැන්නොත්. ගෙවල් වලට 2000$ උඩ. දෙන්නෙක් ජොබ් කරලා ඒ එන හැම සතේම වියදම් කරන්න ඕනේ.
    සිස්ටම් එක හදලා තියෙන්නේ එහෙම.කාලා බීලා ජොලියෙ ඉන්න. ලංකාවෙන් යන උන් ඉන්න ලස්සන බලන්න.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113
    අනේ බන් ලියන්න බෑ බන්, :(
    උඹට මතක ද බැන් කී මූන් කියලා ඩයල් එකක් ඕකට පැනල් එකක් හැදුවා, ඒකයි තව International HR organizations වලින් වෙන වෙනම වාර්තා ඉදිරිපත් කරලා අපිට ගේම ඇද්දා GSP+ සහන එහෙම නැති කරා ඒ කාලේ, LLRC හැදුවා. Travel bans තියනවා සමහර අයට තාමත්. අතුරුදයන් වුනු අය පිළිබඳ තියෙන කාර්යාලය (omp) පිහිටුවීම සහ ඒකේ වාර්තා වලට තාම ගේම ඉල්ලනවා. ලංකාවට විරුද්ධ යෝජනා සෙට් එකක් සම්මත කර ගත්තා ඒ කාලේ UNHRC එක ඇතුලේ, මහින්ද සමහර ඒවාට විරුද්ද උනා, Internation interview එහෙම පොඩ්ඩක් බලන්න පරණ ඒවා මහින්ද ගේම ඉල්ලනවා ඒ යෝජනා වලට. තාමත් අපි ප්‍රගති වාර්තාවක් දෙන්න ඕනේ හැම අවුරුද්දක ඒ ගැන :rolleyes:

    ඕච්චර පොඩි උන් මරණ දුෂණ සිද්දි වල විඩියෝ සාක්ෂි තියෙන, තව එකි මෙකි නොකි යුද අපරාධ වල පැහැදිලි සාක්ෂි තියෙන US or Isr@el වලට මෙලෝ ලබ්#4 නෑ :baffled:
    @Master malli

     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,357
    113

    1775287484121.jpeg
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,357
    113

    Civillians or පොලීසියෙන් හරි වෙඩි තියලා crew එක වෙඩි කෑවනං තුවාල වෙන්න, IRGC එක අහල හරි හිටියනං chopper එකත් කෑලි තමා.

    Zionist මිනිමරුවෝ නං කිසිම ලැජ්ජාවක් නැති උන් සෙට් එකක්.


    ------ Post added on Apr 4, 2026 at 1:16 PM

    IRGC denies involvement in attack on US embassy in Riyadh

    The Islamic Revolutionary Guard Corps (IRGC) has denied responsibility for a drone attack on the US embassy in Riyadh on March 3, claiming it was carried out by Israel. The statement came after The Wall Street Journal published a report saying the Iranian attack was more damaging than Saudi authorities acknowledged. The Journal said while the Saudi Defence Ministry had described a limited fire and minor damage, the blaze had in fact burned for hours and caused extensive destruction. The IRGC condemned the Journal’s report and claimed the attack “has absolutely nothing to do with the Iranian armed forces” and given the Israeli strategy in the region, it was “certainly carried out by Zionists”. The statement went on to warn Muslim countries of the “Zionist regime’s sedition in the region” and said it was essential that its neighbours remain “vigilant against the American-Zionist movement’s seditious intent to destabilise and destroy the region”.
    ------ Post added on Apr 4, 2026 at 1:21 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,161
    2,186
    113
    colombo
    Monson කාරයාගේ ඉස්සර ඉඳන්. මාරම අප්‍රිය චරිතය ක්. ඉස්සර ඉදන්ම සංවර්ධන නිව්ස් කියලා අප්‍රිය නිව්ස් දැම්මා


    තාම ත fake නිව්ස් දානවා දකින්නත් අප්‍රියයි මිනිහාව.
     
    • Haha
    Reactions: fdk and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Monson කාරයාගේ ඉස්සර ඉඳන්. මාරම අප්‍රිය චරිතය ක්. ඉස්සර ඉදන්ම සංවර්ධන නිව්ස් කියලා අප්‍රිය නිව්ස් දැම්මා


    තාම ත fake නිව්ස් දානවා දකින්නත් අප්‍රියයි මිනිහාව.
    ගනන්ගන්න එපා ඌට කියන්නෙ @LajjaNathiBayya
     
    • Haha
    Reactions: fdk