අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

monson

Well-known member
  • May 7, 2007
    24,890
    26,925
    113
    ඉවසල ඉන්න ඔය වැටුණු පලවෙනි එකා විතරයි

    ඉස්සරහට තව වැටෙන්න නියමිතයි
    කරාපිටියේ ticket කැපුවද ? :lol:

    Y4p8LNn.jpeg
     
    • Like
    Reactions: redex

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,640
    17,536
    113

    තවත් C-130 දෙකකට බඩු හරි. විලි ලැජ්ජාවේ බෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,890
    26,925
    113

    තවත් C-130 දෙකකට බඩු හරි. විලි ලැජ්ජාවේ බෑ

    උන් මොනවා කරලා හරි තමන්ගේ උන්ව බේරාගන්නවා. Islamic මුල්ලා ගේ උන්ව බේරාගත්තේ හුන්ඩුවේ navy එක :lol:

    • Haha
    • Like
    Reactions: redex and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,640
    17,536
    113
    උන් මොනවා කරලා හරි තමන්ගේ උන්ව බේරාගන්නවා. Islamic මුල්ලා ගේ උන්ව බේරාගත්තේ හුන්ඩුවේ navy එක :lol:
    ඉතින් මුල්ලලා ඔච්චර චොරනං මොකෝ මේ යන යන ප්ලේන් හෙලිකොප්පර් බිම පත බෑවෙන්නේ. අපිට කිව්වේ ඉරානේ දවසෙන් ගහල ඉවරකරන්න පුළුවන් ගෝත්‍රික රටක් කියලනේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,523
    5,398
    113
    Aparade Trump Ta Dinanda Bari Nan War Eka Patan Nogena Inda Thibbe. Iranuth Iwarai, USA Super Powerth Iwarai
     
    redex

    Member
    Dec 23, 2020
    20
    20
    3
    ඉතින් මුල්ලලා ඔච්චර චොරනං මොකෝ මේ යන යන ප්ලේන් හෙලිකොප්පර් බිම පත බෑවෙන්නේ. අපිට කිව්වේ ඉරානේ දවසෙන් ගහල ඉවරකරන්න පුළුවන් ගෝත්‍රික රටක් කියලනේ.
    Why do you keep saying this? Who even said this in the first place? Iran is (or was) always considered a significant regional power.