දන ගස්සන්නේනම් නැති වෙයි, හැබැයි උන්ගේ රටෙන් නම් වැඩක් නැති වෙයි. කාලෙකට ගොඩ යන්ඩ බැරි වෙයි.උඹලා හිතනවද US උන්ට ඉරාන් එවුන් දන ගස්සන්න පුලුවන් වෙයි කියලා![]()
ඕකූන් ගාව මොකක් හරි තියෙනවා බන් ආයුධයක් .. අන්තිම මොහොතේ ගහයි..දන ගස්සන්නේනම් නැති වෙයි, හැබැයි උන්ගේ රටෙන් නම් වැඩක් නැති වෙයි. කාලෙකට ගොඩ යන්ඩ බැරි වෙයි.
ඉරාන් උන්ට ඕක සාකච්චාවක් දාලා ගොඩ දාගන්ඩ තිබ්බේ.
දන ගස්සන්නේනම් නැති වෙයි, හැබැයි උන්ගේ රටෙන් නම් වැඩක් නැති වෙයි. කාලෙකට ගොඩ යන්ඩ බැරි වෙයි.
ඉරාන් උන්ට ඕක සාකච්චාවක් දාලා ගොඩ දාගන්ඩ තිබ්බේ.
ඒ බන් ගැහුවේ රටට නෙවෙයි නේ, අර nuclear site එකටනේ. එක එක මනුස්සයත් එක්ක approach කරන විදිහ වෙනස් බන්, හැමවෙලේම ගේමෙන් ගිහින් බැ ඉතින්. (මේක මම හිතන විදිහ)ට්රම්ප් වගේ පිස්සෙක් ඵක්ක මොන සාකච්ඡා ද..උෟ ඉරානේ සාකච්ඡා කර කර ඉන්නකොටනේ ඵක පාරක් ගැහුවේ![]()
ඒ බන් ගැහුවේ රටට නෙවෙයි නේ, අර nuclear site එකටනේ. එක එක මනුස්සයත් එක්ක approach කරන විදිහ වෙනස් බන්, හැමවෙලේම ගේමෙන් ගිහින් බැ ඉතින්. (මේක මම හිතන විදිහ)
මේ සැරේ යුද්ධය සාකච්ඡා යන අතරෙ පටනගත්තේ ඇමරිකාවයි ඊශ්රායලයයි නේ. ඒකත්, ඕමාන්වලින් (ඒ negotiations mediate කරපු Omanian FM) කියලා තිබ්බනේ Nuclear deal එහෙකට very close හිටියේ කියලා. කොච්චර close ද කියනවනං ඒකේ technical details discuss කරන්න Iranian team එකක් යන්නලු හිටියේ මාර්තුවල. ඒහෙම තියෙද්දි උන්ගේ ඉහළම නායකයව assassinate කරාට පස්සෙ කිසිම විශ්වාසයක් තියන්න පුලුවන් ද? එහෙම බැලුවම ඉරාන් කරන්නේ උන්ට කරන්න ඉතිරිවෙලා තියෙන වැඩේ තමා. කොහොමත් උන්ට Do or Die situation එකක්. උන් උපරිම හානියක් කරන්න තමා අරමුණ.ඒ බන් ගැහුවේ රටට නෙවෙයි නේ, අර nuclear site එකටනේ. එක එක මනුස්සයත් එක්ක approach කරන විදිහ වෙනස් බන්, හැමවෙලේම ගේමෙන් ගිහින් බැ ඉතින්. (මේක මම හිතන විදිහ)
හොදම quality තෙල් තියෙන්නේ ඉරානයේ නේදට්රම්ප් අවුරුදු 40කට කලින් ඉඳන් කියන්නේ ඉරානෙට ගහන්න ඕන කියලා.වීඩ්යෝ ඵකක් මම දාල අැති ඒක ගැන උෟ කියන මේ ත්රෙඩ් ඵකේ..ඒක ඒ කාලේ ඉඳන් උගේ තිබ්බ හීනයක්.උෟට ඕන ඉරානේ තෙල් ටික නැතුව නියුක්ල්යර් වත් වෙන ඵකක් නිසා නෙමෙයි..ඉරානේ තෙල් වැඩියෙන්ම ගන්නේ චීනය 40%කට වැඩියි...බොරු බයිල ගහල ඉරාකයට වගේම ඉරානෙට ගහල තෙල් ටික ගත්තොත් ඒ තෙල් චීනෙට විකුණන සල්ලි ඔක්කොම යන්නේ අැමරිකාවට..ඒක තමයි උගේ ප්ලෑන් ඵක
හොදම quality තෙල් තියෙන්නේ ඉරානයේ නේද
Iranian Lite, equal to Siberian Lite.. very easy to refine than heavy crudeහොදම quality තෙල් තියෙන්නේ ඉරානයේ නේද
Thats the WSO. Pilot? F15E is a Dual seat strike fighter bung..
Pilot ව කලින්ම ගත්තේ පෙරේදා
![]()
https://www.bbc.com/news/live/cgj0gn36px8t?post=asset:e42735b6-a82e-435f-9e4f-be684b96ca8d#post
Lol, Puka didi indapang.. thaggak deela yay![]()
මෙන්න බලාගනිල්ලා වැල්ලේ හිර උණු ප්ලේන් එක

ඇමරිකාවට වත් ඊශ්රායලයට වත් ඉරාන කියලා රටක් ඉතුරු කරන්න ඕනේ නැහෑ. මේක තෙල් වලටම යන යුද්ධයක් නෙමේ. ආගමික යුද්ධයක්. උන්ට ඕනේ ඊශ්රායලය දිනවලා ස්වර්ගයට යන්න හෙට අනිද්දාම.දන ගස්සන්නේනම් නැති වෙයි, හැබැයි උන්ගේ රටෙන් නම් වැඩක් නැති වෙයි. කාලෙකට ගොඩ යන්ඩ බැරි වෙයි.
ඉරාන් උන්ට ඕක සාකච්චාවක් දාලා ගොඩ දාගන්ඩ තිබ්බේ.