Lol.: ඔය කියන විදිහට මිසයිල් බේස් පොලොවට සමතල වෙන්වානම්, තවමත් Iran දිනපතා attack කරන්නේ කොහොමද? Iran වලින් දැන්ට මිසයිල් attack waves 90+ ක් කරලා තියෙනවා.
පොඩ්ඩක් Iran මිසයිල් නගර (Undeground missile cities) ගැන හොයලා බලන්න. සමහර ඒවා තියෙන්නේ 200m+/500m+ වගේ පොලොව යටින්. USA වල Bunker Buster බෝම්බ වලටත් ඒකට හානි කරන්න බැහැ. (Bunker Buster bombs - max penetration depth 60m.)
Sanctions නිසා Iran වල හොඳ Airforce එකක් නැහැ (attack aircrafts නැහැ). නැතිනම් US/Israel වලට මෙච්චර හානි කරන්න හම්බෙන්නේ නැහැ.
Iran යුද්ධය පටන් ගන්නා කලින් Gulf ප්‍රදේශේ US soldiers la 40,000 ක් හිටියා. Iran කියන්නේ එක හේතුවක් විතරයි USA, Gulf වල බේස් හදන්න.
දැනට US THAAD systems අඩු ගණනක් 4k විනාශ කරලා Iran වලින්, Gulf area වල තිබුන. මේ එකක වියදම $1+ billion.
Decoy bases ආරක්ෂා කරන්න $1+ billion වියදම් කරලා air defense systems install කරන්නේ මොන මෝඩයද… (lol…)
ලංකාවේ යුද්ධේ ඉවර කරන්න තිබුනා මුල් කාලෙදිම. 1987දී ජෙනරාල් කොබ්බෑකඩුව වඩමාරච්චිවි මෙහෙයුමෙන් ප්රභාකරන් අල්ලන්න ලං වෙලා ඉද්දීම, ඉන්දියානු බලපෑම නිසා යුද්ධේ නවත්තන්න උනේ. ඊට පස්සේ උනේ හරි හමන් military + political leadership එකක් නැති උන නිසා සහ Western බලපෑම නිසා යුද්ධේ ඇදුනේ.
ජෙනරාල් ෆොන්සේකා + මහින්ද අවු. 4න් යුද්ධේ ඉවර කළා.
"රස්සාවට යුද්ද කරන ඇමරිකාව.........."
Vietnam war - lost.
Afghanistan war - lost.
යුද්ද කරන්නෙ දිනන්න කියල හිතන ඉන්න පිස්සො රැලක් උබ!
වියට්නාම් යුද්දෙ දින්න කියපම්! ඇමරිකාව ඔක අල්ලගෙන ඉදගෙන මොනවා කරන්නද? උබදන්නවාද පිලිපීනය ඇමරිකාවට කාලෙයක් අයිති වෙලා තිබ්බ කියාල්! ස්පෙන් උන් පිලිපීනෙ ඇමරිකාවට වික්කා! ඇමරිකාව උන්ට යන්න දුන්නා!
ඇෆ්ගනිස්තානෙ අල්ලගෙන මොනවා කරන්නද? උන් යුද්ද කරන්නෙ රටවල් අල්ල ගන්න නෙවෙයි! උන්ගෙ යුද ශක්තිය පෙන්නල ඩොලර් එක තියාගන්න! ඇමරිකන් ඩොලය යටින් තියෙන්නෙ උගෙ යුද ශක්තිය! එකට පෙග් එකක් නැහැ! කිසිම වටිනකමක් එකට නැහැ! එත් එක ගැන ප්‍රස්න කරන්න ශක්තිය ඇතිඋන්ට උන ගැහෙන්න ගැසීමට තමා උන්ගෙ ආමි එක තියෙන්නෙ!
ඔය බෙස් ඔක්කොම හැදුවෙ ගොඩ නැගිලි ද්‍රවය වලින් මිසක් ඩොලර් කොල මිටි වලින් නෙවෙයි! උබල වල්ගෙ පාගන් තියෙන්නෙ මෙතන. ලන්කාවෙ උබලට ඩොලර් බිලියනයක් කියන්නෙ හෙන ලොකු මුදල් උනාට ඇමරිකාවට ඩොලර් බිලියනයක් කියන්නෙ සොච්චම් මුදල්! 2012-2026 ආර්ටිමිස් සද ගමන ට මුන් ඩොලර් බිලියන 90ක් පොම්ප කරල තියෙනවා! රොකට් එක ඩොලර් කොල වලින් හදල ගිනි තියන්නෙ නැහැ! සම්පූරන මුලු මුදලම ඇමරිකන් සමාගම් වල යාන්ත්රනයට එකතු වෙනවා!
පත්තු කරන හැම බුලට් එකක්ම - මිසයිල් එකක්ම - විනාස වෙන හැම ගුවන් යානයක්ම - උපකරනයක්ම නැවත ප්‍රතිස්තාපනය කරනවා! එ එකක්වත් ඩොලර් මිටි වලින් හදන්නෙ නැහැ! පොලොවෙන් ගන්න පස් වලින් හදන්නෙ! පොලොවට සත 5ක් ගෙවන්නෙ නැ නෙ! සල්ලි යන්නෙ ඇමරිකන් සහ මිත්‍ර රටවල කම්පැනි වලට!
ඇමරිකාවෙ බොහො කම්පැනි උන්ගෙ ස්ටොක් එක්ස්චෙන්ජ් වල ලිස්ට් කරල තියෙනවා! ඇමරිකන් පැන්ශන් අරමුදල් - අර්තසාදක අරවා මෙවා සියල්ලම මෙවායෙ ආයොජනය කරනවා! ආන්ඩුව වීයදම් කර කර සමාගම් වල ලාබ වැඩි වෙන්න වැඩි වෙන්න අර සමාගම් වල ලාබාන්ස වැඩි වෙනා! එ එක්කම අරමුදල් වල ලාබන්ස වැඩි වෙලා අවසානයෙ පැන්ශන් වැඩි වෙනවා! හොයල බලපම් 401 පැන්ශන් පැලැන් ගැනැ!
එ වගෙම උබ නොදන්න නොහිතන දෙ තමයි ඉරානෙට ඔවා හදන්න තාක්සහනය දුන්නෙ ඇමරිකාව! සල්ලි දුන්නෙ ඔබාම!
උන්ම තමා ඔය සතුරා නිර්මානය කලෙ! දැන් උන්ම උන්ගෙ විනාසය කරනවා - ඇයි? ලොකෙට යුද ශක්තිය පෙන්වේම!
ඉරානෙ පත්තු කරන හැම මිසයිල් එකකම - ඩොරොන් එකකම කැලි එන්නෙ චිනෙන්- රොකට් ඉන්දන එන්නෙ චිනෙනෙ! හොදට හොයල බැලුවොත් ඔවා හදන කම්පැනි වල අගිගිස්සෙම ඉන්නෙ ඇමරිකන් කාරයෙක්ගෙ සහ උගෙ සල්ලි!
කුමෙනි හදන්න උන්ට වසර 40කට වඩා ගියා! බලපම් 2060-2075 වගෙ වෙද්දි ඔකුන් උතුරු කොරියාවටත් ගහල චිනෙටත් ගහනවා! බලාගෙන ඉන්නෙ උන්ගෙම රටෙ මිනිස්සුන්ට උන්ගෙ ආන්ඩු එපාවෙනකම්! ඇමරිකාව ප්ලැන් ගහන්නෙ අවුරුදු 50-200 වගෙ කාල වලට! වරෙන් මුන් මෙහෙ මැරෙන්න හදනවා උන්ගෙ පක්ස දෙකක් නමට තිබ්බාට වැඩෙ වෙන්නෙ එකම විදියටකිය කිය!
ඇමරිකානු යාන්ත්‍රනය ගැන උබලට ඉගෙන ගන්න ගොඩක් තියෙනවා! වැදගත් දෙ එකට වීරුඩ්ද වෙලාරෙවිලා ඉන්න එක නෙවෙයි! එ යාන්ත්රනයට එකතු වෙලා ලාබ ගන්නෙ කොහොමද කියන එක! සින්ගපූරුව-ජපානය - කොරියාව- මැදපෙරදිග - ආජන්ටිනාව - එල්සැල්වදොරය - කොටින්ම චිනය - තමා එකට හොදම උදාහරන! උන් ඇමරිකාවට එකතු වෙලා උන්ගෙ රටවල් ගොඩ දාන් ඉන්නවා! එකට විරුද්ද වෙච්ච උන් පරලොව යනවා! වැදගත් එකයි!