I
Then why travel all the way to Iran; they could have just blow everything there at USA and then buy them back again.. simple as that

උබට ඔක තෙරුම් ගන්න බැරි උනාට ඇමරිකන් කාරෙයන්ට ඔක සරලයි! මොකද ඔය බඩු ඔක්කොම හදන්නෙ ඇමරිකාවෙ! සල්ලි යන්නෙ ඇමරිකන් කම්පැනි වලට!
මෙ කම්පැනි වල ලාබෙ වැඩි වෙන්න වැඩි වෙන්න එවායෙ කොටස් මිල ඉහල යනවා. කොටස් මිල ඉහල යන්න යන්න ඇමරිකන් පැන්ශන් අරමුදල් වල ලාබාන්ස වැඩි වෙනවා! - මොකද ලන්කාවෙ වගෙ පැන්සන් අරමුදල් ගොඩ ගහන් ඉන්නෙ නැහැ! එවා ඇමරිකන් කොටස් වෙලදපලෙ ආයොජනය කරනවා! ඔක නිසා තමයි ඇමරිකන් උන් යුද්ද කරන්න බදු ගෙවන්නෙ!
එෆ්-15 යානය අවුරුදු 45කට කිට්ටු තාක්සනයක්! - සී-130ත් එ වගෙ! නිකා ඉන්න වෙලාවට බලපම් ඩාර්පා අලුත් කන්සෙප්ට් එක!
Then why travel all the way to Iran; they could have just blow everything there at USA and then buy them back again.. simple as that