අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,701
    1,316
    113
    Sri Lanka
    I
    උබට ඔක තෙරුම් ගන්න බැරි උනාට ඇමරිකන් කාරෙයන්ට ඔක සරලයි! මොකද ඔය බඩු ඔක්කොම හදන්නෙ ඇමරිකාවෙ! සල්ලි යන්නෙ ඇමරිකන් කම්පැනි වලට!

    මෙ කම්පැනි වල ලාබෙ වැඩි වෙන්න වැඩි වෙන්න එවායෙ කොටස් මිල ඉහල යනවා. කොටස් මිල ඉහල යන්න යන්න ඇමරිකන් පැන්ශන් අරමුදල් වල ලාබාන්ස වැඩි වෙනවා! - මොකද ලන්කාවෙ වගෙ පැන්සන් අරමුදල් ගොඩ ගහන් ඉන්නෙ නැහැ! එවා ඇමරිකන් කොටස් වෙලදපලෙ ආයොජනය කරනවා! ඔක නිසා තමයි ඇමරිකන් උන් යුද්ද කරන්න බදු ගෙවන්නෙ!

    එෆ්-15 යානය අවුරුදු 45කට කිට්ටු තාක්සනයක්! - සී-130ත් එ වගෙ! නිකා ඉන්න වෙලාවට බලපම් ඩාර්පා අලුත් කන්සෙප්ට් එක!

    Then why travel all the way to Iran; they could have just blow everything there at USA and then buy them back again.. simple as that

    :confused::confused::confused:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,479
    8,650
    113
    ulan bator
    I

    Then why travel all the way to Iran; they could have just blow everything there at USA and then buy them back again.. simple as that

    :confused::confused::confused:
    People need a Movie to Watch!
    People need their blood boiled seen an enemy getting killed - decimated!

    This is all Theater!

    Do u know American banks and investment funds are buying #BTC by truck load now! real shit is happening behind the screen! WAR is the Smoke!

    now look at bright side > all LGBTQ + guy and lesbian shit magically disappeared from TV screens and media! they all focus on WAR! people are taking abt religion, War m God and Hell!

    just look at this thread! 289 pages already with in 6 weeks! people are focused!

    Now is the time to buy blood!
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    ඔය කිට්ටුව ඉරන් වල nuclear base එකක් තියෙනවා කියනවා. C-130 planes 5k ද කොහෙද ඇවිත් කියනවා. එක pilot කෙනෙක් බේරගන්න ඔච්චර ගෙනෙයි කියල කියන්න අමාරුයි. දැන් කට්ටිය කියන්නේ nuclear base එක අල්ලන්න operation එකක් තිබිලා කියලා. එක fail වෙලා යද්දී ගෙනියන්න බැරි ටික විනාශ කරලා කියලා
    ow Isfahan Nuclear ekata attack karanan gihin redde rewila Trumpge
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    242
    266
    63
    Gampaha
    ඇමරිකානු යාන්ත්‍රනය ගැන උබලට ඉගෙන ගන්න ගොඩක් තියෙනවා! වැදගත් දෙ එකට වීරුඩ්ද වෙලාරෙවිලා ඉන්න එක නෙවෙයි! එ යාන්ත්‍රනයට එකතු වෙලා ලාබ ගන්නෙ කොහොමද කියන එක! සින්ගපූරුව-ජපානය - කොරියාව- මැදපෙරදිග - ආජන්ටිනාව - එල්සැල්වදොරය - කොටින්ම චිනය - තමා එකට හොදම උදාහරන! උන් ඇමරිකාවට එකතු වෙලා උන්ගෙ රටවල් ගොඩ දාන් ඉන්නවා! එකට විරුද්ද වෙච්ච උන් පරලොව යනවා! වැදගත් එකයි!

    Americawa kiyanne balal athak vitarai...............!!!!!
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    ඔය කිට්ටුව ඉරන් වල nuclear base එකක් තියෙනවා කියනවා. C-130 planes 5k ද කොහෙද ඇවිත් කියනවා. එක pilot කෙනෙක් බේරගන්න ඔච්චර ගෙනෙයි කියල කියන්න අමාරුයි. දැන් කට්ටිය කියන්නේ nuclear base එක අල්ලන්න operation එකක් තිබිලා කියලා. එක fail වෙලා යද්දී ගෙනියන්න බැරි ටික විනාශ කරලා කියලා
    මෙන්න මේක වෙන්න පුළුවන්, නැත්නම් ප්ලේන් එකක පයිලට් කෙනෙක් ගන්න මේවගේ තඩි ප්ලේන් බිමට බස්සගෙන නටන්න ඕනි නැනේ.

    සමහරවිට පයිලට් හොයන එක උඩ මේක ලොකු ප්ලෑන් එකක් විදිහට කරා වෙන්න පුළුවන්...
    ට්‍රම්පච්චිම පිළිගන්නවනේ 8ක් මැරුණා කියලා. ඒ කියන්නේ මෙතන ලොකු ෆයිට් එකක් ගිහිං තියෙනවා.
     
    • Like
    Reactions: Bart_Allen

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,205
    2,358
    113

    Iranian Red Crescent says US-Israeli strike targets amulance in Fars province​

    The Iranian Red Crescent Society says that one of its ambulances was hit early this morning when it was dispatched on a rescue operation in the Komher area.
    There were no casualties, it said, as the crew abandoned the ambulance as soon as it noticed an approaching fighter jet.
    “Previously, 46 Red Crescent and emergency ambulances across the country were damaged by airstrikes in the recent imposed war, and four Red Crescent Society rescuers were also martyred”, the group said.

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,205
    2,358
    113
    ජනවාරිවල තිබ්බ සාමකාමී අරගලය ගැන මේ කියන්නේ...

    Trump tells Fox US tried to send arms to Iran protesters ‘through the Kurds’​

    We have more from the US president’s interview with Fox News.
    Trump told the US news outlet that Washington tried to send weapons to Iranian protesters earlier this year “through the Kurds”, but that he believes the weapons never reached protesters.
    “We sent them a lot of guns, we sent them through the Kurds,” Trump said, without providing more details about who exactly he was referring to.
    He added that he thinks “the Kurds” kept the arms.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,241
    113
    හස්තිශෛලපුර

    Cracking Up Lol GIF by Originals
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    ජනවාරිවල තිබ්බ සාමකාමී අරගලය ගැන මේ කියන්නේ...

    Trump tells Fox US tried to send arms to Iran protesters ‘through the Kurds’​

    We have more from the US president’s interview with Fox News.
    Trump told the US news outlet that Washington tried to send weapons to Iranian protesters earlier this year “through the Kurds”, but that he believes the weapons never reached protesters.
    “We sent them a lot of guns, we sent them through the Kurds,” Trump said, without providing more details about who exactly he was referring to.
    He added that he thinks “the Kurds” kept the arms.

    Kurdish උන් ටික Guns ටික ගල් කරලා නෙ?? :lol:

    Only Idiots Believe this shit!.. :lol:

    ------ Post added on Apr 5, 2026 at 8:43 PM
     
    Last edited: