කෙනෙක් මරණයට පත් වුනොත් මලගෙදර වැඩ කටයුතු

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    ග්‍රාමයට කියපන්
    ගෙදර මාලනම් ඩොකෙක් ගෙනෙල්ලා කන්ෆර්ම් කරගනින්
    ඉලගට මල් සාලාවට දියන්

    ගෙදර නම් උයන්නේ බඩු ගෙනල්ලා සංග්‍රහ කරපන්
    කේටරින් නම් එකට කියපන්
    පන්සලට පල්ලියට කියපන්
    වල හාරපන් හෝ අදාහානාගාරේ දැනුවත් කරපන්
    අන්තින දවසේ පාදිලි සංඝ මවුලවි පුසඩියෙක් ගෙනල්ලා අවසන් ගෞරවය දියන්
    වලදාපන් / ගිනිතියපන්

    දානේත් උඩ එක වගේම ගෙදරනම් ගෙදර උයපන් / කේටරින් නම් කේටරින්

    7 එකෙන් පස්සේ ගස් හිගන්නට කන්න එපා . ලමා නිවාසෙකට හරි නැති බැරි එකෙක්ට වැදගත් එක දෙයක් හරි දියන්
    මේක තමා හරිම විදිහ
     
    • Like
    Reactions: dillido

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,640
    113
    36
    උඹලගෙ පැත්තේ funeral parlour තියෙනවා නම් අවමගුල ඒකේ ගනිං. ඒවා හදලා තියෙන්නේ මියගිය කෙනාට උපරිම ගෞරවයෙන් අවසන් කටයුතු කරන්න තමයි. ඕන එකෙක් ඕන දෙයක් කියපුදෙන්. ඉන්නකල් අම්මට තාත්තට ආච්චිට සීයට වැඩිහිටියන්ට සලකපල්ලා. මරුණට පස්සේ මිනිය ගෙදර ගෙනාව කියලා මැරුණු මනුස්සයටවත් ගෙදර මනුස්සයින්ටවත් සතපහක වැඩක් නෑ

    ඇත්ත තමයි
    මම නම් මළොත් කෙලින්ම උරයක දාලා ගිනිතියන්න කියලා අවසන් කැමැත්තේ ලියනවා

    ඉතුරු සල්ලි වලින් ගෙදර එවුන්ට බජැව්වක් දාන්න
     
    • Like
    Reactions: nalin0001

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    අපේ පැතිවල නම් දැකලවත් නැති පිට ගම්වල මිනිස්සුත් පිරෙනවා මලගෙයක් උනාම. ඉතිං සාමාන්‍ය පව්ලක් නම් බඩු බනිස්. මල් ශාලාවක තියන එක පට්ට ලාබයි එහෙම බැලුවොත්.

    ආදාහන සීන් එක නම් මමත් දන්නේ නැ . එතකොට නිවාඩු ටිකක් එක දිගට අහුඋනොත් කොහොමද පුච්චන තැන book කරන්නේ?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,640
    113
    36
    අපේ පැතිවල නම් දැකලවත් නැති පිට ගම්වල මිනිස්සුත් පිරෙනවා මලගෙයක් උනාම. ඉතිං සාමාන්‍ය පව්ලක් නම් බඩු බනිස්. මල් ශාලාවක තියන එක පට්ට ලාබයි එහෙම බැලුවොත්.

    ආදාහන සීන් එක නම් මමත් දන්නේ නැ . එතකොට නිවාඩු ටිකක් එක දිගට අහුඋනොත් කොහොමද පුච්චන තැන book කරන්නේ?
    මන්නයක් අරන් දොරකඩ හිටියනං හරි
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    නීතිය පැත්තෙන් දේවල් ටිකක් තියෙනවා කරන්න ඕනි. (මං සම්පූර්ණ විස්තර දන්නෙ නෑ)

    ගෙදරකදි නම් මරණය වුණේ ග්‍රාම සේවකව මුලින්ම දැනුවත් කරන්න ඕනි.
    හදිස්සි මරණයක් නම් මරණ පරීක්ෂණයක් කරන්න වෙනවා (මේක කෙරෙන විදිය දන්නෙ නෑ)
    කාලයක් එකතැන්වෙලා වගේ හිටපු කෙනෙක්නම්, සැකයක් නැත්නම් ග්‍රාමසේවක ළඟට ගිහින් ලෙඩේ ගැන වාර්තා එහෙම පෙන්නලා ඊට පස්සෙ දේහය මල්ශාලාවකට බාර දෙන්න පුලුවන්.
    රෝහලකදිම වුණ මරණයක් නම් ඒ අයම දේහය නිදහස් කරලා දෙනකන් ඉන්න ඕනි.
    රෝහලට ගිහින් මරණය register කරන්න ඕනි ග්‍රාමසේවක දෙන ලියවිල්ල අරගෙන. ඒ යද්දි ID, උප්පැන්න වගේ දේවල් ගෙනියන එක හොඳයි, නමේ අඩුපාඩු වැරදි නැතුව හරියට form එක fill කරවගන්න ඕනි.
    ඊට පස්සෙ එතනින් දෙන තාවකාලික සහතිකය, ග්‍රාමසේවකගෙ ලියවිල්ල ඕනිවෙනවා ආදාහනය කරනවා නම්.
    ආදාහනය කරනවා නම් ඒකට වෙලාවක් ඉල්ලගන්න ඕනි, මේක කරන්න පරක්කු වුනොත් දවසට මරණ 2,3ට වඩා ආදාහනය කරන්න බැරි තැනක නම් ඊලඟ දවස වෙනකන් ඉන්න වෙනවා.

    සිරිත් විරිත් නම් එක එක දිහාවල වෙනස් ඇති.

    ලංකාවෙ ගොඩක් දිහාවල හොඳක් තියෙන්නෙ මොන හිත් අමනාපකම් තරහා තිබුණත් අහල පහල මිනිස්සු උදව්වට එනවා. ගෙවල් මිදුල් සුද්ද කරලා දෙන්න banner එල්ලන්න, hut ගහන්න ඕනි දේකට. සමහර වෙලාවට ඒක වදයක් වෙන්නත් පුලුවන්. ඒත් තමන්ට තනියෙන් ඔක්කොම කරන්න බෑ, ඒ හින්දා පරණ අමනාපකම් අමතක කරලා උදව් කරන්න එන අයට උදව් කරන්න දෙන්න, පොඩි වැඩ බාර දෙන්න.

    banner එකට ටිකක් පැහැදිලි photo එකක් එක්ක print කරන තැනකට බාර දෙන්න. ඕනි banner එකේ size එක, ඕනි banner ගාණ කලින් හිතාගෙන යන්න නැත්නම් එකක් print කරලා size වෙනස් කරන්න ගියොත් පරක්කු වෙනවා.
    තමන්ගෙම කියලා පවුලෙ වැඩ කරන්න නෑදෑ පිරිමි අය ගොඩක් නැත්නම් හොඳම දේ තමයි මල්ශාලාවකම දේහය තියන එක.
    මල්ශාලාවට දේහය බාර දෙද්දි ඒ කෙනාගෙ සාමාන්‍ය පෙනුම තියෙන photo එකක් එක්ක දෙන්න, නැත්නම් embalm කරාට පස්සෙ ඉන්න කෙනා අඳුරගන්න බැරිවෙන්න පුලුවන්.
    වියදම් කරන්න අමාරු නම් එන අයට coffee විතරක් දුන්නත් ඇති. ඒවා මල්ශාලාවෙම වෙනම ගෙවලා ගන්න තියෙනවා.

    බුද්ධාගමේ නම් පාංශුකූලෙ දෙන්න ස්වාමීන්වහන්සෙලාට ආරාධනා කරන්න ඕනි කලින් දවසෙ, ඕක පන්සලට වැඩිහිටියෙක් යවලා කරන්න පුලුවන්. පාංශුකූලෙට වැඩියාම පිළිගන්වන්න බුලත්, දැහැත්, සුදු රෙදි වගේ දේවල් ඕනි. පැන් වඩන්නත් භාජන ඕනි.

    ආදාහනය කරන තැනට මිනිස්සු යන්න අමතර වෑන් එකක් දෙකක් ඕනිවෙනවා, ගියාම ඒ අයට බොන්න බීම වගේ දෙයක් දෙනවා.

    ආදාහනය කරාට පස්සෙ අළු එකතු කරගන්නවා නම් ඒක ආදාහනය කරන තැන අයට කියන්න ඕනි, ඒකට මැටි මුට්ටියක් බාර දෙන්න ඕනි ආදාහනය කරන දවසෙ. ආදාහනය කරන දවසට පස්සෙ දවසෙ ගිහින් අළු මුට්ටිය ගන්න ඕනි, එකම දවසෙ ආදාහන දෙක තුනක් තිබ්බා නම් හරියට බලලා තමන්ගෙ එක ගන්න.

    මරණ සහතිකේ ගන්න යන්න රෙජිස්ටාර් එන්න කිව්ව දවසට. මට නම් දවස් දෙකක් රස්තියාදු වෙන්න වුණා නම වැරදිලා කියලා.

    වැඩියෙන්ම බලන්න ඕනි මැරුණ කෙනා ගැන නෙවෙයි, එයා නැතිවුණ එක වැඩියෙන්ම බලපාන අය. ඒ අයට කොහොමහරි කන්න බොන්න දීලා, බෙහෙත් බොනවා නම් ඒවා දීලා තියෙන්න, මොකද එන එන මිනිස්සු එක්ක කතාකරන්න ගියාම ඕවා අමතක වෙලා අන්තිම මොහොතෙ ලෙඩවෙන්න පුලුවන්. ටික දවසක් යනකන් ඒ අයව තනිකරන්නෙ නැතුව තියන්න.

    ඕවා තමයි මට මතක. අඩුපාඩු තියෙනවා නම් අනිත් අය කියයි.
     
    • Like
    Reactions: Lessar and itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    registrar

    ade ow thawa scene ekak.
    thank you mathak karata.

    marana sahathike ganna mathaka athuwa. masa 3k athule
    mata paper work hariyata process eka nm mathaka na.,

    gedara nathi wela post mortem ekak karanam medical certificate ekak denwa cause of death dala.
    ehema naththan hospital ekedi nathi wunath eka denwa. anthimata balapu doctor ge guidance/advice matha.

    හදිස්සි මරණයක් නම් මරණ පරීක්ෂණයක් කරන්න වෙනවා (මේක කෙරෙන විදිය දන්නෙ නෑ)

    meka hospital eken karanwa mchn api miniya hospital ekata genichchama.

    eeta kalin apen kata uththrayak gannwa hospital police eken.

    eetapasse eka gihin dunnama coronary office ekata ethana inna aya wade process karanwa.

    wada anuwa ape wade parakku wennath puluwan.
    apita wuna eka. passe adurana kenek margen kiyala wade karagaththa.
    naththan body eka dawasak thwath parakku wenwa. morgue eke.

    nama waradena eka apitath wuna.
    deparak giya eka hadanna.

    naththan himita ganna puluwan.eth paraku nokarana tharamata hodayi.
    ------ Post added on Apr 5, 2026 at 10:06 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    ඉන්නෝ
    මැරුණා කියලා දැන ගත්තම ඉස්පිරිතාලේ නම් එකක් ගෙදර නම් එකක්
    දෙකම සෙට් උනා
    ඉස්පිරිතාලේ නම් සමාන්‍ය ලෙඩකින් නම් මලේ ඩවුට් නැත්නම් භාරකාරයා බොඩි එක කපන්න, වෙන ඉන්වෙස්ටිගේෂන් ඕනේ නෑ කියලා දෙන්න ඕනේ. හැබැයි කොරනෙල් කෙනෙක්ගෙන් තමා අර ටෙම්පරි රෙජිස්ටේෂන් කොල් ගත්තේ. මෝචරියට දැම්මට පස්සේ මල් ශාලාවක් සෙට් කරන් පැකේජ් එක තේරගෙන මිනි කාර් එක ගෙන්න ගන්න ඕනේ මෝචරියට
    මෝචරියෙන් මිනිය අඳුර ගන්න සීන් එක සහ වාහනේට පටවන එකත් කරනන් උනා මට. ජෙනරල් හස්සපිටල් එකෙනම් සුදු රෙද්දක ඔතලා තියෙන්නේ ටොපි එකක් වගේ
    මෝචරියෙදි ඩොක් එක්ක තිබ්බා අත්සනක් ගහන්න. (අදටත් ටිකක් ඩවුට් තියෙන දෙයක්. මොකද කිසිම එම්බාම් එකක් නැතිව පැය ගාණක් තිබ්බ පට්ට විකෘති බොඩිස් සෙට් එකක් මැද ඉන්නෝනේ. මට දෙපාරක් ඒ දේ අත්විදින්න උනා. සෝ සමහර වෙලාවට අදටත් අවුල් තියේ. කන්ෆිඩන්ස් නැත්නම් මේකට යන්න එපා. හැරව, නාහෙන් කටින් ගියපු ඕජස් ඔක්කෝම මේ ලෙවල් එකේ තියෙනවා. මන් බාර ගත්තේ අක්මාව කෙල වෙච්ච කෙනෙක්ගේ එකක්. අෆ්ෆා....)
    බොඩි එක මල්ශාලාවට යනවා. එතැනදි තියා ගන්න ඕනේ දවස්, ඕනේ කරන ජින්ජබිරිස්, ඇඳුම, සැරසිරි වගේ දේවල්, පෙට්ටිය තෝර ගන්න වගේ දේවල් තියේ. එ ටිකට ඇඩ්වාන්ස් කරන්න ඕනේ එතැනදි. දන්න පොට් එකක් නම් අන්තිමේ සල්ලි බේරතැකි ඔක්කෝම.
    ඉටපස්සේ අපි ගෙදර වැඩ ටික ලැස්ති කර ගන්න ඕනේ බොඩි එක එද්දි

    ගෙදරදි නම් ග්‍රාමසේවකගෙන් සහතිකේ ගන්නෝනේ සමාන්‍ය මරණයක් කියලා‍ෙ
    මල් ශාලාවට දැනුම් දෙන්න ඕනේ

    මරණෙ රෙජිස්ටර් කලාට පස්සේ ප්‍රා ලේ එකෙන් එක දීලා ආදාහණාගාරේ ඩේට් එකයි ටයිම් එකයි බුක් කර ගන්නෝනේ සෙනිකය. නැත්නම් බඩු මයිකල් වෙනෝ. උන් දවසට දෙකක් වගේ ගොඩාක් තැන් වල කරන්නේ. එකත් ගැස් වැඩනම්, බඩු කැඩිලා නැත්නම්. ගාණ නම් මතක නෑ. ඊට පස්සේ දවස් 3 කින් වගේ අළු එකතු කරලා තිබ්බ කලේ ලැබුණා එක තැනකින්. තව තැනකින් සතියකින්
     
    • Like
    Reactions: Cyber Punk

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මගෙ යාළුවෙකුගේ අම්මා කෙනෙක් නැතිවුණා මේ ළඟදී. තාත්තත් ගොඩක් කලින් නැතිවෙලා මූ විතරයි හිටියේ. ඌත් සෑහෙන කට්ටක් කෑවා මරණෙ වැඩ ටික කරගන්න. මමත් සෑහෙන උදවු කළා. පව් 😓
     
    • Like
    • Sad
    Reactions: nalin0001 and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    අඟහරුවාදා සිකුරාදා වල දාන්නේ නෑ.
    සමහර පලාත්වල මිනීය උස්සන්න නැකැත් බලනවා, දිසාවක් තියනවා.
    තව පැතිවල පෙට්ටියට බිත්තරයක් දානවා.
    බෙරයි, නයි නලාවයි ගහන පලාත් තියනවා.
    පැන් උතුරන චාරිතෙ කරන විදිහෙ වෙනස්කමුත් පලාත් අනුව තියනවා.
    ආදාහනය පත්තු කරන්න ගන්නෙත් නෑකම් තෝරලා.
    අඟහරුවාද සිකුරාදා ආදාහනය කරන්නෙත් නෑ නේද
    මට මතක විදියට උඹ කලින් දාපු ත්‍රෙඩ් වල තිබුනා උඹයි අම්මයි විතරයි ඉන්නේ නෑදෑයෝ එක්ක එහෙම වැඩි ආශ්‍රයක් නෑ වගේ කතාවක්.

    මෙහෙමයි නිකන් දැනුමට මේවා දැනගත්තට කමක් නෑ හැබැයි මරණයට සූදානම් වෙලා ඔහේ ඉන්නවට වඩා ජීවත්වෙන කාලේ හොඳට ලෙඩ දුක් නැතුව නිරෝගීව ඉන්න බලපන්. මෙඩිකල් චෙකප් එහෙම කරගෙන බෙහෙත් වෙලාවට බීලා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා දවස ගානෙ එක්සර්සයිස් කරල එහෙම හිටපන්. සල්ලි නැත්නම් ඉස්පිරිතාලේ ක්ලිනික් එක්ක යන්න පුලුවන්. උඹම තමා ඕවා මූලිකත්වය අරන් කරන්න ඕනෑ වැඩිහිටියන්ට එච්චර උනන්දුවක් නෑ.
    ඔව් මචන් අපෙත් මායි අම්මයි විතරයි ඉන්නේ. නෑදෑයොනම් ඉන්නවා ඒත් මෙහෙ ඉන්නේ අපි දෙන්න විතරයි. ඒ අය ගමේ ඉන්නේ. කොහොමත් අපි ඉන්නේ අපිට අපි විතරයි කියලා හිතාගෙන. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා කියනවානේ. ඒ නිසාම මට කරදරයක් උනොත් අම්මා විතරයි අම්මට කරදයක් උනොත් මන් විතරයි. ඒත් මේ ත්‍රෙඩ් එක දැම්මේ එහෙම දෙයක් වෙයි කියලා නෙමේ. දෙන්නාම හොඳින් ඉන්නවා. මේක දැනුම සඳහා දාපු එකක්

    hariyata hari,

    wada walin 70-80% withra adu wenwa.

    ow mchn math nidimathen type kare. funeral parlor eka oya mn mortuary kiyala thiyenne.

    malshalawaka thibboth hamduruwo ekkan enna wage wada thiyenwa pansakule dena welwata
    ekath samahra hamudurwo nam kalin gihin kiyapuwama eyalagema wahana walin enwa
    eth salli denna wenwa gaman wiyadam kiyala.
    ethendi podiwata gilanpasa tikak denwa.
    godak welwata eyala bonneth na. nikan charithyata wage.

    dan godak funeral parlour wala thiyana eka karanne bn,
    gewal wala thiyennema na town wala aya.

    habayi salliyak yanwa,

    ethana egollange time ekakuth thiyenwa
    ex:-ude 8 idan re 8 withra wenkan
    serama wada eyala balanwa.
    godak welwata kemath arrange karanwa naththan pitin kema genath denna puluwan
    malagedarata ena ayata kema denna ehema ona ne. dawalta reta.

    ow
    oka amathaka wuna kiiyahanko thaththa gramasewakth wela
    wili lajjayi
    ------ Post added on Apr 5, 2026 at 10:27 AM

    රෑක ගෙදරක මරණයක් වුනත් ඒ වෙලාවෙම ග්‍රාමසේවක එනවාද බන්. නැත්තන් පහුවෙනිදා අනිවාර්යෙන් එනවාද? කෝල් කරලා දැනුම් දෙන්න බෑනේ ගිහින් දැනුම් දෙන්න ඕනේ නේද? ග්‍රාම සේවක දෙන ලියුම අරගෙන පොලීසියටද යන්න ඕනේ නැත්තන් ඉස්පිරිතාලෙට ගිහින් දෙන්න ඕනේද?

    මල්ශාලවක තියනවානම් ඒ අවට කොඩිවැල් අදින ඒවා බැනර් ටික දුන්නාම ඒවා ගහන ඒවාත් ඒ අයම කරනවාද? කෑම බීම ටික මල්ශාලාවට අපි දෙන්න් ඕනේද? කෑම බීම බෙදන වැඩ එහෙම එයාලා කරනවද? නැත්තන් අපේ කවුරු හරි දාන්න ඕනේද?

    මල්ශාලාවේ කරනවානම් හට් ගහන ඒවා පුටු හොයන ඒවා ගැන හිතන්න දෙයක් නෑ නේද ඒවා එයාලාම සපයනවානේ?

    අනිවාර්යෙන් ගෙදරම දෙන්න ඕනේ දානයක් තියෙනවා නේද? 7 දවසේ දානේ හෝ 3 මාසේ දානේ? දානෙට සහ බනට එන අයට කේටරින් එකෙන් කෑම දුන්නාට හාමුදුරුවොන්ට ගෙදරම හදලා දෙන්න ඕනේ නේද සාමාන්යෙන්

    නීතිය පැත්තෙන් දේවල් ටිකක් තියෙනවා කරන්න ඕනි. (මං සම්පූර්ණ විස්තර දන්නෙ නෑ)

    ගෙදරකදි නම් මරණය වුණේ ග්‍රාම සේවකව මුලින්ම දැනුවත් කරන්න ඕනි.
    හදිස්සි මරණයක් නම් මරණ පරීක්ෂණයක් කරන්න වෙනවා (මේක කෙරෙන විදිය දන්නෙ නෑ)
    කාලයක් එකතැන්වෙලා වගේ හිටපු කෙනෙක්නම්, සැකයක් නැත්නම් ග්‍රාමසේවක ළඟට ගිහින් ලෙඩේ ගැන වාර්තා එහෙම පෙන්නලා ඊට පස්සෙ දේහය මල්ශාලාවකට බාර දෙන්න පුලුවන්.
    රෝහලකදිම වුණ මරණයක් නම් ඒ අයම දේහය නිදහස් කරලා දෙනකන් ඉන්න ඕනි.
    රෝහලට ගිහින් මරණය register කරන්න ඕනි ග්‍රාමසේවක දෙන ලියවිල්ල අරගෙන. ඒ යද්දි ID, උප්පැන්න වගේ දේවල් ගෙනියන එක හොඳයි, නමේ අඩුපාඩු වැරදි නැතුව හරියට form එක fill කරවගන්න ඕනි.
    ඊට පස්සෙ එතනින් දෙන තාවකාලික සහතිකය, ග්‍රාමසේවකගෙ ලියවිල්ල ඕනිවෙනවා ආදාහනය කරනවා නම්.
    ආදාහනය කරනවා නම් ඒකට වෙලාවක් ඉල්ලගන්න ඕනි
    , මේක කරන්න පරක්කු වුනොත් දවසට මරණ 2,3ට වඩා ආදාහනය කරන්න බැරි තැනක නම් ඊලඟ දවස වෙනකන් ඉන්න වෙනවා.

    සිරිත් විරිත් නම් එක එක දිහාවල වෙනස් ඇති.

    ලංකාවෙ ගොඩක් දිහාවල හොඳක් තියෙන්නෙ මොන හිත් අමනාපකම් තරහා තිබුණත් අහල පහල මිනිස්සු උදව්වට එනවා. ගෙවල් මිදුල් සුද්ද කරලා දෙන්න banner එල්ලන්න, hut ගහන්න ඕනි දේකට. සමහර වෙලාවට ඒක වදයක් වෙන්නත් පුලුවන්. ඒත් තමන්ට තනියෙන් ඔක්කොම කරන්න බෑ, ඒ හින්දා පරණ අමනාපකම් අමතක කරලා උදව් කරන්න එන අයට උදව් කරන්න දෙන්න, පොඩි වැඩ බාර දෙන්න.

    banner එකට ටිකක් පැහැදිලි photo එකක් එක්ක print කරන තැනකට බාර දෙන්න. ඕනි banner එකේ size එක, ඕනි banner ගාණ කලින් හිතාගෙන යන්න නැත්නම් එකක් print කරලා size වෙනස් කරන්න ගියොත් පරක්කු වෙනවා.
    තමන්ගෙම කියලා පවුලෙ වැඩ කරන්න නෑදෑ පිරිමි අය ගොඩක් නැත්නම් හොඳම දේ තමයි මල්ශාලාවකම දේහය තියන එක.
    මල්ශාලාවට දේහය බාර දෙද්දි ඒ කෙනාගෙ සාමාන්‍ය පෙනුම තියෙන photo එකක් එක්ක දෙන්න, නැත්නම් embalm කරාට පස්සෙ ඉන්න කෙනා අඳුරගන්න බැරිවෙන්න පුලුවන්.
    වියදම් කරන්න අමාරු නම් එන අයට coffee විතරක් දුන්නත් ඇති. ඒවා මල්ශාලාවෙම වෙනම ගෙවලා ගන්න තියෙනවා.

    බුද්ධාගමේ නම් පාංශුකූලෙ දෙන්න ස්වාමීන්වහන්සෙලාට ආරාධනා කරන්න ඕනි කලින් දවසෙ, ඕක පන්සලට වැඩිහිටියෙක් යවලා කරන්න පුලුවන්. පාංශුකූලෙට වැඩියාම පිළිගන්වන්න බුලත්, දැහැත්, සුදු රෙදි වගේ දේවල් ඕනි. පැන් වඩන්නත් භාජන ඕනි.

    ආදාහනය කරන තැනට මිනිස්සු යන්න අමතර වෑන් එකක් දෙකක් ඕනිවෙනවා, ගියාම ඒ අයට බොන්න බීම වගේ දෙයක් දෙනවා.

    ආදාහනය කරාට පස්සෙ අළු එකතු කරගන්නවා නම් ඒක ආදාහනය කරන තැන අයට කියන්න ඕනි, ඒකට මැටි මුට්ටියක් බාර දෙන්න ඕනි ආදාහනය කරන දවසෙ. ආදාහනය කරන දවසට පස්සෙ දවසෙ ගිහින් අළු මුට්ටිය ගන්න ඕනි, එකම දවසෙ ආදාහන දෙක තුනක් තිබ්බා නම් හරියට බලලා තමන්ගෙ එක ගන්න.

    මරණ සහතිකේ ගන්න යන්න රෙජිස්ටාර් එන්න කිව්ව දවසට. මට නම් දවස් දෙකක් රස්තියාදු වෙන්න වුණා නම වැරදිලා කියලා.

    වැඩියෙන්ම බලන්න ඕනි මැරුණ කෙනා ගැන නෙවෙයි, එයා නැතිවුණ එක වැඩියෙන්ම බලපාන අය. ඒ අයට කොහොමහරි කන්න බොන්න දීලා, බෙහෙත් බොනවා නම් ඒවා දීලා තියෙන්න, මොකද එන එන මිනිස්සු එක්ක කතාකරන්න ගියාම ඕවා අමතක වෙලා අන්තිම මොහොතෙ ලෙඩවෙන්න පුලුවන්. ටික දවසක් යනකන් ඒ අයව තනිකරන්නෙ නැතුව තියන්න.

    ඕවා තමයි මට මතක. අඩුපාඩු තියෙනවා නම් අනිත් අය කියයි.
    ඒ කියන්නේ ග්‍රාම සේවක සහතිකේ අරගෙන පොලීසියට යන්න ඕනේ නැද්ද. ඉස්පිරිතාලෙටද යන්න ඕනේ. ඉස්පිරිතාලේ මේ වෙනුවෙන් වෙනම අංශයක් තියෙනවාද

    ආදාහනය කරන්න වෙලාවක් ඉල්ලගන්න ඕනේ නගර සභාවෙන්ද? වෙලාවක් වෙන් කරගන්න යද්දිත් අර ලියවිලි දෙක ඕනේද. නැත්තන් මුලින් වෙලාවක් දාගන්න ඕනේද? මොකද ඒ අනුවනේ එම්බාම් කරද්දි මිනිය තියාගන්න ඕනේ දවස් ගාන කියන්න වෙන්නේ මල්ශාලාවට

    ආදාහනයෙන් එකතු කරගන්න අළු කනත්තේ භූමදානය කරලා සොහොනක් හදන්න පුළුවන් නේද. ඒකට නගර සභාවෙන් ඉඩක් වෙන් කරගන්න ඕනේ නේද

    මරණ සහතිකය දෙන රෙජිස්ටාර් කොහෙද ඉන්නේ AG ඔෆීස් එකේද?
    ඉන්නෝ
    මැරුණා කියලා දැන ගත්තම ඉස්පිරිතාලේ නම් එකක් ගෙදර නම් එකක්
    දෙකම සෙට් උනා
    ඉස්පිරිතාලේ නම් සමාන්‍ය ලෙඩකින් නම් මලේ ඩවුට් නැත්නම් භාරකාරයා බොඩි එක කපන්න, වෙන ඉන්වෙස්ටිගේෂන් ඕනේ නෑ කියලා දෙන්න ඕනේ. හැබැයි කොරනෙල් කෙනෙක්ගෙන් තමා අර ටෙම්පරි රෙජිස්ටේෂන් කොල් ගත්තේ. මෝචරියට දැම්මට පස්සේ මල් ශාලාවක් සෙට් කරන් පැකේජ් එක තේරගෙන මිනි කාර් එක ගෙන්න ගන්න ඕනේ මෝචරියට
    මෝචරියෙන් මිනිය අඳුර ගන්න සීන් එක සහ වාහනේට පටවන එකත් කරනන් උනා මට. ජෙනරල් හස්සපිටල් එකෙනම් සුදු රෙද්දක ඔතලා තියෙන්නේ ටොපි එකක් වගේ
    මෝචරියෙදි ඩොක් එක්ක තිබ්බා අත්සනක් ගහන්න. (අදටත් ටිකක් ඩවුට් තියෙන දෙයක්. මොකද කිසිම එම්බාම් එකක් නැතිව පැය ගාණක් තිබ්බ පට්ට විකෘති බොඩිස් සෙට් එකක් මැද ඉන්නෝනේ. මට දෙපාරක් ඒ දේ අත්විදින්න උනා. සෝ සමහර වෙලාවට අදටත් අවුල් තියේ. කන්ෆිඩන්ස් නැත්නම් මේකට යන්න එපා. හැරව, නාහෙන් කටින් ගියපු ඕජස් ඔක්කෝම මේ ලෙවල් එකේ තියෙනවා. මන් බාර ගත්තේ අක්මාව කෙල වෙච්ච කෙනෙක්ගේ එකක්. අෆ්ෆා....)
    බොඩි එක මල්ශාලාවට යනවා. එතැනදි තියා ගන්න ඕනේ දවස්, ඕනේ කරන ජින්ජබිරිස්, ඇඳුම, සැරසිරි වගේ දේවල්, පෙට්ටිය තෝර ගන්න වගේ දේවල් තියේ. එ ටිකට ඇඩ්වාන්ස් කරන්න ඕනේ එතැනදි. දන්න පොට් එකක් නම් අන්තිමේ සල්ලි බේරතැකි ඔක්කෝම.
    ඉටපස්සේ අපි ගෙදර වැඩ ටික ලැස්ති කර ගන්න ඕනේ බොඩි එක එද්දි

    ගෙදරදි නම් ග්‍රාමසේවකගෙන් සහතිකේ ගන්නෝනේ සමාන්‍ය මරණයක් කියලා‍ෙ
    මල් ශාලාවට දැනුම් දෙන්න ඕනේ

    මරණෙ රෙජිස්ටර් කලාට පස්සේ ප්‍රා ලේ එකෙන් එක දීලා ආදාහණාගාරේ ඩේට් එකයි ටයිම් එකයි බුක් කර ගන්නෝනේ සෙනිකය. නැත්නම් බඩු මයිකල් වෙනෝ. උන් දවසට දෙකක් වගේ ගොඩාක් තැන් වල කරන්නේ. එකත් ගැස් වැඩනම්, බඩු කැඩිලා නැත්නම්. ගාණ නම් මතක නෑ. ඊට පස්සේ දවස් 3 කින් වගේ අළු එකතු කරලා තිබ්බ කලේ ලැබුණා එක තැනකින්. තව තැනකින් සතියකින්
    ආදාහනගාරයේ දිනේ වෙන් කරගන්න එක කරන්නේ නගර සභාවෙන්ද AG ඔෆීස් එකෙන්ද? කොහොමත් ග්‍රාමසේවකගෙයි ඉස්පිරිතාලේ මරණය රෙජිස්ටර් කරපු ලියවිල්ලයි අරගන්නකල් ඉන්න වෙනවා නේද දිනේ වෙන් කරගන්න? ඉස්පිරිතාලෙට මිනිය භාරදුන්නම මරණ පරීක්ෂණය කරලා මිනිය නිදහස් කරන්න කොච්චර කාලයක් යනවාද. ඒක ඉවර වෙලා ඉස්පිරිතාලයෙන් අපිට දැනුම් දෙනවාද කෝල් කරලා නැත්තන් එතකල් අපි ඉස්පිරිතාලයේ ඉන්න ඕනේද? අපේනම් ළඟපාත තියෙන්නේ එක ආදාහනාගාරයයි අනිත් එකට කිලෝමීටර් 15 ක් විතර යන්න ඕනේ. අනික ඒක අපේ නගර සභාවටවත් AG ඔෆීස් එකටවත් අයිති එකක් නෙමේ ඒ නිසා අපේ පැත්තෙ මරණයක්නම් මාසයක් කල් දුන්නත් ඒකෙන් තමයි කරන්න වෙන්නේ
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    අඟහරුවාද සිකුරාදා ආදාහනය කරන්නෙත් නෑ නේද

    ඔව් මචන් අපෙත් මායි අම්මයි විතරයි ඉන්නේ. නෑදෑයොනම් ඉන්නවා ඒත් මෙහෙ ඉන්නේ අපි දෙන්න විතරයි. ඒ අය ගමේ ඉන්නේ. කොහොමත් අපි ඉන්නේ අපිට අපි විතරයි කියලා හිතාගෙන. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා කියනවානේ. ඒ නිසාම මට කරදරයක් උනොත් අම්මා විතරයි අම්මට කරදයක් උනොත් මන් විතරයි. ඒත් මේ ත්‍රෙඩ් එක දැම්මේ එහෙම දෙයක් වෙයි කියලා නෙමේ. දෙන්නාම හොඳින් ඉන්නවා. මේක දැනුම සඳහා දාපු එකක්

    රෑක ගෙදරක මරණයක් වුනත් ඒ වෙලාවෙම ග්‍රාමසේවක එනවාද බන්. නැත්තන් පහුවෙනිදා අනිවාර්යෙන් එනවාද? කෝල් කරලා දැනුම් දෙන්න බෑනේ ගිහින් දැනුම් දෙන්න ඕනේ නේද? ග්‍රාම සේවක දෙන ලියුම අරගෙන පොලීසියටද යන්න ඕනේ නැත්තන් ඉස්පිරිතාලෙට ගිහින් දෙන්න ඕනේද?

    මල්ශාලවක තියනවානම් ඒ අවට කොඩිවැල් අදින ඒවා බැනර් ටික දුන්නාම ඒවා ගහන ඒවාත් ඒ අයම කරනවාද? කෑම බීම ටික මල්ශාලාවට අපි දෙන්න් ඕනේද? කෑම බීම බෙදන වැඩ එහෙම එයාලා කරනවද? නැත්තන් අපේ කවුරු හරි දාන්න ඕනේද?

    මල්ශාලාවේ කරනවානම් හට් ගහන ඒවා පුටු හොයන ඒවා ගැන හිතන්න දෙයක් නෑ නේද ඒවා එයාලාම සපයනවානේ?

    අනිවාර්යෙන් ගෙදරම දෙන්න ඕනේ දානයක් තියෙනවා නේද? 7 දවසේ දානේ හෝ 3 මාසේ දානේ? දානෙට සහ බනට එන අයට කේටරින් එකෙන් කෑම දුන්නාට හාමුදුරුවොන්ට ගෙදරම හදලා දෙන්න ඕනේ නේද සාමාන්යෙන්

    ඒ කියන්නේ ග්‍රාම සේවක සහතිකේ අරගෙන පොලීසියට යන්න ඕනේ නැද්ද. ඉස්පිරිතාලෙටද යන්න ඕනේ. ඉස්පිරිතාලේ මේ වෙනුවෙන් වෙනම අංශයක් තියෙනවාද

    ආදාහනය කරන්න වෙලාවක් ඉල්ලගන්න ඕනේ නගර සභාවෙන්ද? වෙලාවක් වෙන් කරගන්න යද්දිත් අර ලියවිලි දෙක ඕනේද. නැත්තන් මුලින් වෙලාවක් දාගන්න ඕනේද? මොකද ඒ අනුවනේ එම්බාම් කරද්දි මිනිය තියාගන්න ඕනේ දවස් ගාන කියන්න වෙන්නේ මල්ශාලාවට

    ආදාහනයෙන් එකතු කරගන්න අළු කනත්තේ භූමදානය කරලා සොහොනක් හදන්න පුළුවන් නේද. ඒකට නගර සභාවෙන් ඉඩක් වෙන් කරගන්න ඕනේ නේද

    මරණ සහතිකය දෙන රෙජිස්ටාර් කොහෙද ඉන්නේ AG ඔෆීස් එකේද?

    ආදාහනගාරයේ දිනේ වෙන් කරගන්න එක කරන්නේ නගර සභාවෙන්ද AG ඔෆීස් එකෙන්ද? කොහොමත් ග්‍රාමසේවකගෙයි ඉස්පිරිතාලේ මරණය රෙජිස්ටර් කරපු ලියවිල්ලයි අරගන්නකල් ඉන්න වෙනවා නේද දිනේ වෙන් කරගන්න? ඉස්පිරිතාලෙට මිනිය භාරදුන්නම මරණ පරීක්ෂණය කරලා මිනිය නිදහස් කරන්න කොච්චර කාලයක් යනවාද. ඒක ඉවර වෙලා ඉස්පිරිතාලයෙන් අපිට දැනුම් දෙනවාද කෝල් කරලා නැත්තන් එතකල් අපි ඉස්පිරිතාලයේ ඉන්න ඕනේද? අපේනම් ළඟපාත තියෙන්නේ එක ආදාහනාගාරයයි අනිත් එකට කිලෝමීටර් 15 ක් විතර යන්න ඕනේ. අනික ඒක අපේ නගර සභාවටවත් AG ඔෆීස් එකටවත් අයිති එකක් නෙමේ ඒ නිසා අපේ පැත්තෙ මරණයක්නම් මාසයක් කල් දුන්නත් ඒකෙන් තමයි කරන්න වෙන්නේ
    ඉස්පිරිතාලේ නම් මලේ කේස් එක නෝමල් නම් පැයෙන් දෙකනේ වැඩේ එකලාසයක් වෙනවා. මරණ පරිස්කනයක් උඹ ඉල්ලනවා නම් කතාව දිග් ගැස්සෙනවා. උඹ දන්නවා නම් මලේ ලෙඩින් කියලා මරණ පරිස්සන ඉල්ලන එපා. හැම මරණෙටම මරණ පරිස්සන කරන් නෑ බන්. සැක නම්, දාතින් ඉල්ලනවා නම් වගේ කේස් තමා මරණ පරිස්සන කරන්නේ. ගෙදර සුවාභාවික මලා නම් ඒත් ඉස්පිරිතාලේ උස්සන් යන්න ඕනේ නෑ. ග්‍රාමසේවක කොලේ දෙනවා නම් කෙලින්ම මල් සාලාවට බොඩිය යවතැකි. වගකීම ග්‍රාමසේවකට. ඌ සේප් නම් වැඩේ නතින්. වෙන හොස්සපිටල් එකකින් ට්‍රාන්සර් වෙලා ඇවිත් දිග හෑල්ලක් තියේ නම් කතන්දරේ ටිකක් දිගට යනවා
    අපි ඉන්න ඕනේ බන් ලඟම. උන් කරලා දෙන්නේ නෑ. කොටින්ම ෆයිල් එක උස්සන් දුවන්න ඕනේ අපිමයි
    මෝචරියෙන් ක්ලියර් කර ගන්න තැන වෙනකල් හැමදේම කරන්න වෙන්නේ අපිටමයි
    වයිෆා ස්ඨාෆ් නිසා මට තිබ්බේ යන එන ටික විතරයි. නෝමල් මනුස්සයෙක්ට නම් අම්බ කට්ටක් සෙට් වෙනවා
    ස්ටාෆ් නම් සින් සින් ගාලා වැඩ ටික වෙනවා අහ් මේ අපේ එකක් කියලා. අනුමත කරන් නෑ වැඩේ. ඒත් චිරාත් කාලයක් වෙන්නේ ඒම.

    ඒජි ඔෆිස් එකෙන් සෙමිට්‍රිය බුක් කරන්නේ. උඹට ස්පිරිතාලෙන් දෙන ඩොක් එක උස්සන් යන්න ඕනේ රෙජිස්ට්‍රාර් ගාවට. හැබැයි රෙජිස්ටාර් ගාවට යන්න කලින් උඹට මල් සාලාවට වැඩේ බාර දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්පිරිතාලෙන් දෙන කොලෙන් බොඩිය එලියට ගන්න පුළුවන්. හැබැයි රෙජිස්ටාර් සටිෆයි කලාම තමා ඒක උස්සන් එජි ඔපිස් එකට යන්නෝනේ. එතැනින් බිල කඩලා තමයි ආදාහනාගාරේට දින දෙන්නේ.

    එකම ස්පිරිතාලේ ලෙඩකින් මැරෙනවා නම් වැඩේ ලේසි. ගෙදර සුවාභාවිකව මැරෙනවා නම් එත් ලේසි.
     
    • Like
    Reactions: Cyber Punk

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    ඒ කියන්නේ ග්‍රාම සේවක සහතිකේ අරගෙන පොලීසියට යන්න ඕනේ නැද්ද. ඉස්පිරිතාලෙටද යන්න ඕනේ. ඉස්පිරිතාලේ මේ වෙනුවෙන් වෙනම අංශයක් තියෙනවාද

    ආදාහනය කරන්න වෙලාවක් ඉල්ලගන්න ඕනේ නගර සභාවෙන්ද? වෙලාවක් වෙන් කරගන්න යද්දිත් අර ලියවිලි දෙක ඕනේද. නැත්තන් මුලින් වෙලාවක් දාගන්න ඕනේද? මොකද ඒ අනුවනේ එම්බාම් කරද්දි මිනිය තියාගන්න ඕනේ දවස් ගාන කියන්න වෙන්නේ මල්ශාලාවට

    ආදාහනයෙන් එකතු කරගන්න අළු කනත්තේ භූමදානය කරලා සොහොනක් හදන්න පුළුවන් නේද. ඒකට නගර සභාවෙන් ඉඩක් වෙන් කරගන්න ඕනේ නේද

    මරණ සහතිකය දෙන රෙජිස්ටාර් කොහෙද ඉන්නේ AG ඔෆීස් එකේද?
    මරණය වෙන විදිය අනුව තමයි, කාලයක් එකතැන්වෙලා ඉඳලා කෙනෙක් ගෙදර මැරුණාම ඒකෙ සැකයක් නැත්නම් ග්‍රාමසේවක විතරක් ඇති.
    හදිස්සි මරණයක් නම් මං හිතන්නෙ කෙලින්ම ඉස්පිරිතාලෙ ගෙනියන එක තමයි කරන්න ඕනි. එතකොට එහෙන්ම මරණ පරීක්ෂණය කරනවානෙ.
    මිනිමැරුමක්, සියදිවි නසාගැනීමක් වගේ නෙවෙයි නම් පොලීසිය සම්බන්ධයක් නෑ මං දන්න තරමින්.
    හොඳම දේ තමයි මරණයක් වුණාම ග්‍රාම සේවකගෙන් විස්තර අහන එක, එතකොට සිද්ධියට අනුව කරන්න ඕනි දේ කියනවා.

    වෙලාව වෙන්කරගන්න ඕනි ආදාහනාගාරෙන්, ඒකට සහතික ඕනි නෑ. සල්ලි ගෙවන්න ඕනි අදාල නගර සභාව, ප්‍රාදේශීය සභාවට, එයාලට ලියවිල්ලක් පෙන්නන්න ඕනි. ආදාහනය කරන වෙලාවට එතනට යද්දිත් එතන අයට ලියවිල්ලක් පෙන්නන්න ඕනි. (එහෙම නැතිවුණොත් මිනීමැරුමක් වුණත් ලේසියෙන් වහන්න පුලුවන්නෙ)

    ඉස්පිරිතාලෙ ඉන්න ඕනි මං දන්න තරමින්, AG office වලට යන්න ඕනි නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    මෙ කතාව පට්ට වැරදි මචන්. ලංකාව වගෙ රටක මිනිස්සුන්ගෙ සුපිරි කම පෙනනන් එකක් තමා විපතකදී උදව් කරන විදිය. උඹ නොහිතන උන් ඇවිල්ලා උඹට උදව් කරන්නෙ. ලෝකේ වෙන කොහෙවත් එහෙම නැත්වුඅ ඇති :yes: :yes:
    කවුරු ආවත් මචන් වැඩ වලට උදවු කලත් තීරණ ටික ගන්න වෙන්නේ පවුලෙ කෙනානේ වෙන අය ඒකට උදව් කරන එක හරි. ඒ හැමෝම යම් කිසි සීමාවක ඉඳලානේ කරන්නේ. සල්ලි වියදම් කරන ඒවා, ග්‍රම සේවකට දැනුම් දෙන්න ඕන. ඉස්පිරිතාලේ වැඩ ටික, උදාහරණයක් විදිහට බැනර් කොඩිවැල් ටික ගහන්න උදව් කරයි ඒත් ඒවා හදලා දෙන්න ඕනේ පවුලේ කෙනෙක්නේ. මන් කියන්නේ අන්න ඒ දේවල්. ළඟම නෑදෑයොන්ට කරන්න පුලුවන් සීමාවේ තමයි බර වැඩ ටික සහ වගකීම් ටික තියෙන්නේ. යාලුවෝ අසල්වාසින්ට පුලුවන් තියෙන වැඩකට උදව් කරන්න විතරයි

    ග්‍රාමයට කියපන්
    ගෙදර මාලනම් ඩොකෙක් ගෙනෙල්ලා කන්ෆර්ම් කරගනින්
    ඉලගට මල් සාලාවට දියන්

    ගෙදර නම් උයන්නේ බඩු ගෙනල්ලා සංග්‍රහ කරපන්
    කේටරින් නම් එකට කියපන්
    පන්සලට පල්ලියට කියපන්
    වල හාරපන් හෝ අදාහානාගාරේ දැනුවත් කරපන්
    අන්තින දවසේ පාදිලි සංඝ මවුලවි පුසඩියෙක් ගෙනල්ලා අවසන් ගෞරවය දියන්
    වලදාපන් / ගිනිතියපන්

    දානේත් උඩ එක වගේම ගෙදරනම් ගෙදර උයපන් / කේටරින් නම් කේටරින්

    7 එකෙන් පස්සේ ගස් හිගන්නට කන්න එපා . ලමා නිවාසෙකට හරි නැති බැරි එකෙක්ට වැදගත් එක දෙයක් හරි දියන්
    අනිවාර්යෙන් ගෙදරම දෙන්න ඕනේ දානයක් තියෙනවා නේද බන් 7 දවසේ හරි 3 මාසේ හරි?

    දොස්තරව ගෙන්නන ක්‍රමය මොකක්ද? ඉස්පිරිතාලෙට දැනුම් දුන්නාම එනවාද?
    ------ Post added on Apr 8, 2026 at 1:15 AM
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    මේ මොන බොරුදමේ 😂😂
    සිරා
    ගෙදර මල එකක් ඉස්පිරිතාලේ ගෙනිච්චොත් තනිකර වහක් වෙන්නේ
    අයියෝ සල්ලි කියලා හිතෙනවා
    එවා තමයි දවසකට පස්සේ දවස් දෙකකට පස්සේ ගෙදට්ට ගේන එවා
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    ඉස්පිරිතාලේ නම් මලේ කේස් එක නෝමල් නම් පැයෙන් දෙකනේ වැඩේ එකලාසයක් වෙනවා. මරණ පරිස්කනයක් උඹ ඉල්ලනවා නම් කතාව දිග් ගැස්සෙනවා. උඹ දන්නවා නම් මලේ ලෙඩින් කියලා මරණ පරිස්සන ඉල්ලන එපා. හැම මරණෙටම මරණ පරිස්සන කරන් නෑ බන්. සැක නම්, දාතින් ඉල්ලනවා නම් වගේ කේස් තමා මරණ පරිස්සන කරන්නේ. ගෙදර සුවාභාවික මලා නම් ඒත් ඉස්පිරිතාලේ උස්සන් යන්න ඕනේ නෑ. ග්‍රාමසේවක කොලේ දෙනවා නම් කෙලින්ම මල් සාලාවට බොඩිය යවතැකි. වගකීම ග්‍රාමසේවකට. ඌ සේප් නම් වැඩේ නතින්. වෙන හොස්සපිටල් එකකින් ට්‍රාන්සර් වෙලා ඇවිත් දිග හෑල්ලක් තියේ නම් කතන්දරේ ටිකක් දිගට යනවා
    අපි ඉන්න ඕනේ බන් ලඟම. උන් කරලා දෙන්නේ නෑ. කොටින්ම ෆයිල් එක උස්සන් දුවන්න ඕනේ අපිමයි
    මෝචරියෙන් ක්ලියර් කර ගන්න තැන වෙනකල් හැමදේම කරන්න වෙන්නේ අපිටමයි
    වයිෆා ස්ඨාෆ් නිසා මට තිබ්බේ යන එන ටික විතරයි. නෝමල් මනුස්සයෙක්ට නම් අම්බ කට්ටක් සෙට් වෙනවා
    ස්ටාෆ් නම් සින් සින් ගාලා වැඩ ටික වෙනවා අහ් මේ අපේ එකක් කියලා. අනුමත කරන් නෑ වැඩේ. ඒත් චිරාත් කාලයක් වෙන්නේ ඒම.

    ඒජි ඔෆිස් එකෙන් සෙමිට්‍රිය බුක් කරන්නේ. උඹට ස්පිරිතාලෙන් දෙන ඩොක් එක උස්සන් යන්න ඕනේ රෙජිස්ට්‍රාර් ගාවට. හැබැයි රෙජිස්ටාර් ගාවට යන්න කලින් උඹට මල් සාලාවට වැඩේ බාර දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්පිරිතාලෙන් දෙන කොලෙන් බොඩිය එලියට ගන්න පුළුවන්. හැබැයි රෙජිස්ටාර් සටිෆයි කලාම තමා ඒක උස්සන් එජි ඔපිස් එකට යන්නෝනේ. එතැනින් බිල කඩලා තමයි ආදාහනාගාරේට දින දෙන්නේ.

    එකම ස්පිරිතාලේ ලෙඩකින් මැරෙනවා නම් වැඩේ ලේසි. ගෙදර සුවාභාවිකව මැරෙනවා නම් එත් ලේසි.
    මේ රෙජිස්ටාර් ඉන්නේ කොහෙද බන් ඉස්පිරිතාලෙත් නෙමේනම් AG ඔෆීස් එකෙත් නෙමේනම්.
    එතකොට මැරුණේ පෞද්ගලික රෝහලකනම් මොකක්ද කතාව

    මරණය වෙන විදිය අනුව තමයි, කාලයක් එකතැන්වෙලා ඉඳලා කෙනෙක් ගෙදර මැරුණාම ඒකෙ සැකයක් නැත්නම් ග්‍රාමසේවක විතරක් ඇති.
    හදිස්සි මරණයක් නම් මං හිතන්නෙ කෙලින්ම ඉස්පිරිතාලෙ ගෙනියන එක තමයි කරන්න ඕනි. එතකොට එහෙන්ම මරණ පරීක්ෂණය කරනවානෙ.
    මිනිමැරුමක්, සියදිවි නසාගැනීමක් වගේ නෙවෙයි නම් පොලීසිය සම්බන්ධයක් නෑ මං දන්න තරමින්.
    හොඳම දේ තමයි මරණයක් වුණාම ග්‍රාම සේවකගෙන් විස්තර අහන එක, එතකොට සිද්ධියට අනුව කරන්න ඕනි දේ කියනවා.

    වෙලාව වෙන්කරගන්න ඕනි ආදාහනාගාරෙන්, ඒකට සහතික ඕනි නෑ. සල්ලි ගෙවන්න ඕනි අදාල නගර සභාව, ප්‍රාදේශීය සභාවට, එයාලට ලියවිල්ලක් පෙන්නන්න ඕනි. ආදාහනය කරන වෙලාවට එතනට යද්දිත් එතන අයට ලියවිල්ලක් පෙන්නන්න ඕනි. (එහෙම නැතිවුණොත් මිනීමැරුමක් වුණත් ලේසියෙන් වහන්න පුලුවන්නෙ)

    ඉස්පිරිතාලෙ ඉන්න ඕනි මං දන්න තරමින්, AG office වලට යන්න ඕනි නෑ
    අපේ පැත්තේ ආදාහනාගාරයෙනම් කවුරුත් නෑ. මන් හිතන්නේ වැඩක් තියෙන වෙලාවට කෙනෙක් ඇවිත් කරන සීන් එකක් තියෙන්නේ. එතකොට වෙලාවක් වෙන් කරගන්නෙ කොහොමද
    ------ Post added on Apr 8, 2026 at 1:41 AM