අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,748
    10,252
    113
    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (සූරා අට්-තගාබුන් 64:11)
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,726
    20,235
    113
    හස්තිශෛලපුර
    View attachment 264580

    මන් නම් කියන්නේ, මේ ගානට විහිළුවට ගන්න හොඳ නෑ සීයව... වැඩිහිටිකමට හරි ගරු කරන්න තිබ්බා... 😌




    On The Floor Omg GIF by Joel James
     
    • Haha
    Reactions: Emarald

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (සූරා අට්-තගාබුන් 64:11)
    සිකුරාදා පල්ලි ගිහින් තව ඔලුවත් බිම ගහල ඒනවා ‌ෙගාන් තම්බි
    අල්ලා නෙමෙයි පැත්ත බලන්නෙ :rofl::rofl::rofl:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,644
    17,544
    113
    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (සූරා අට්-තගාබුන් 64:11)
    ඔයත් මේ thread එකට ආපහු එක හොඳයි

    නැත්තන් එක monsoon විතරක් තනියම බයිට් වෙනවා වෙන කිසිම කුරුසයෙක්ගෙන් සප් එකක් නැතුව

    "උත්පත්ති 12:7 SROV:
    ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනැගුවේය."

    මේ බලපන් උඹලගේ බයිබලේ කියල තියෙන්නේ දෙයියෝ තමයි දේශසීමාවල් පොරොන්දු වෙන්නේ කියල

    ඒ කියන්නේ තම්බින්ට හෝමුස් සන්ධියත් පොරොන්දු වෙලා තියෙන්නේ උඹලගේ දෙයියෝ

    උඹල පුක උඩ දාගෙන උදේ හවා සුරුවමට වැන්දට දෙයියෝ ලෝකේ ආර්ථික මර්මස්ථානය තම්බින්ට පොරොන්දු වෙලා උඹලව දෙකේ කාසියට දාල.

    ඒක නිසා අද ඊශ්‍රයලෙත් අසරණ වෙලා තටමනවා කරගන්න දෙයක් නැතුව
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113


    ලංකාවට තෙල් එන්නයි යන්නේ 🤌

    මට නම් හිතෙන්නෙ මේවට රශියා ලොකු ඩ්ෆෙන්ස් එකක් නොදී උඩින් හානි වෙන්න දෙන ලයින් එකක් තියෙන්නෙ.. තෙල් ප්‍රශ්න තියෙන වෙලාවෙ තියෙන සෝස් වලටත් කෙලියම වෙස්ටර්න් සහ යුරෝප් වලින් මුන්ව අතාරී කියලා වගේ... උන්ගෙ වෙපන් සප්ලයි එක ෆක් උනොත් යුක්‍රේන් ෆක්... මොක්ද හිතෙන්නෙ... 🧐
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,396
    1,989
    113

    "It's ironic that the same type of disaster happened to the United States in April 1980 during Operation Eagle Claw (the Iran embassy hostage rescue mission). "A C-130 and a chopper collided and burned down at LZ 'Desert One' in Iran, The US had to abandon the plan, and history repeats itself ..........:unsure::unsure:

    images.jpeg
    qoDtukR4QtaQGGHzRDJl_Op Eagle Claw.jpg
    RH-53-Desert-One-1.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,746
    8,731
    113
    35
    Spain

    මහ්සා අමිනි කියන්නේ සුළු ජාතික කාන්තාවක්. ඉස්ලාම් ආගම අදහන්නේ නැති කාන්තාවක්. ඉතින් උන්ට ඒ ගැන ගාණක්වත් නැහැ.