I got tired bro.people get angry and hurt if a pm isn't answered right away.I can’t handle with the amount of pms.
I have lot of new things to share.but i’m stopping now.hope your domains get sold soon
ජොලියට ආහුවේ... share කළත් දැන් සල්ලි නෑ domain ගන්න
එළ එළ... හොඳ rest එකක් ගන්න!
මම මගේම ඩොමේන් ටිකක් අරගත්තා.. අපේ බොසා එක්ක සෙට් වෙලා SaaS එකක් ගහනවා දැන්..
claude research එකෙන් නම් කිව්වේ 14mil usd profit එකක් ගන්න පුළුවන් කියලා 1st year..
මේක වෙන කවුරුත් කරාලත් නෑ.. මම compete කරන්න පුළුවන් domain names ටිකත් අරගත්තා
බලමු....