ලාල්කාන්ත සහෝදරයාගේ කෝටි 30 ක් වටින මන්දිරය 👌 👏 😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,633
    7,510
    113




    ලාල්ගේ කෝටි 30 වටිනා ගෙදර෴
    අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ කඩුවෙල, ජුසේ පාරේ පිහිටි නිවසේ දළ වටිනාකම **රුපියල් මිලියන 298.3 (රු. 298,300,000)** නැතිනම් කෝටි 30 ක් ලෙස ගණනය කළ ආකාරය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ:

    * **ඉඩමේ වටිනාකම:** චන්ද්‍රිකා ඡායාරූප සහ පිටත පෙනුමේ මිනුම් මගින් තහවුරු කරගත් පරිදි ඉඩමේ ප්‍රමාණය පර්චස් 13.5 කි. මාලඹේ ප්‍රදේශයේ පර්චසයක වර්තමාන වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 2 ක් ලෙස ගණනය කර ඇති අතර, ඒ අනුව ඉඩමේ මුළු වටිනාකම **රු. 27,000,000** කි.

    * **ඉදිකිරීම් වියදම:** නිවස මහල් 3 කින් යුක්ත වන අතර එහි මුළු වර්ගඵලය වර්ග අඩි 9,012 කි (මෙයට ප්‍රධාන ජීවත්වන ඉඩ ප්‍රමාණය වන වර්ග අඩි 7,512 සහ අමතර වහලවල් සහිත ඉඩ ප්‍රමාණය වන වර්ග අඩි 1,500 ඇතුළත් වේ). මෙය "අධි සුඛෝපභෝගී" (Super Luxury) නිවසක් බැවින් වර්ග අඩියක් සඳහා රු. 25,000 ක ඉදිකිරීම් අනුපාතයක් භාවිතා කර ඇත. (Super Luxury නිවසක් සඳහා වර්තමාන මින වර්ග අඩියකට රු.35,000 ඉක්මවයි.) ඒ අනුව සම්පූර්ණ ඉදිකිරීම් වියදම **රු. 225,300,000** කි.

    * **අභ්‍යන්තර සැකසුම් හා ගෘහ භාණ්ඩ:** සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ, සූර්ය විදුලි පද්ධතිය, Smart home උපාංග, වායු සමීකරණ (Floor-standing ACs) සහ තිර රෙදි ආදිය සඳහා **රු. 25,000,000** ක් ලෙස ගණනය කර ඇත.

    * **ආරක්ෂක පද්ධති:** උස් තාප්ප, 4K CCTV කැමරා පද්ධති සහ ස්වයංක්‍රීය ගේට්ටු සඳහා **රු. 5,000,000** ක් ඇස්තමේන්තු කර ඇත.

    * **වෘත්තීය ගාස්තු:** වාස්තු විද්‍යාඥ, ව්‍යුහාත්මක ඉංජිනේරු, නීතිමය ගාස්තු සහ අදාළ අනුමැතීන් ලබාගැනීම වෙනුවෙන් **රු. 15,000,000** ක් වෙන් කර ඇත.

    * **භූමි අලංකරණය:** වෘත්තීය මට්ටමේ උද්‍යාන සැකසුම් කටයුතු සඳහා **රු. 1,000,000** ක් ඇතුළත් වේ.

    ඉහත සියලුම වියදම්වල එකතුව ලෙස අමාත්‍යවරයාගේ නිවසේ සමස්ත ඇස්තමේන්තුගත වටිනාකම **රුපියල් මිලියන 298.3 ක්** ලෙස ගණනය කළ හැක. යථාර්තවාදීව ගත්කළ මාළඹේ ප්‍රදේශයේ මෙවැනි නවීන නිවසක් ඉදි කිරීම සඳහා මීට වැඩි මිලක් වැය වන බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වූවන් හොඳින් දනී.

    🚨 සාමාන්‍ය ජනතාවට මෙහෙම ගෙයක් හදන්න කොපමණ කාලයක් යයිද? 🏠💸

    කඩුවෙල ජුසේ පාරේ ඉදිවී ඇති අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ නව සුපිරි මන්දිරයේ මුළු වටිනාකම රුපියල් මිලියන 298.3ක් (කෝටි 30කට ආසන්නයි) ලෙස ගණනය කරන ලදි.

    පවතින බදු ගෙවීම් සහ පවුලක මාසික ජීවන වියදම් දැරීමෙන් පසු ඉතිරි වන මුදලින් මෙවැනි නිවසක් මිලදී ගැනීමට ලංකාවේ විවිධ වෘත්තිකයන්ට ගතවන කාලය සන්සන්දනාත්මකව පහත දැක්වේ 👇:

    👨‍🌾 **වතු සේවකයෙකුට:** වසර 4,971
    👩‍🏫 **ගුරුවරයෙකුට:** වසර 1,381
    👨‍⚕️ **වෛද්‍යවරයෙකුට:** වසර 107
    💻 **මෘදුකාංග ඉංජිනේරුවෙකුට (Software Engineer):** වසර 107
    👔 **සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකුට (CEO):** වසර 13යි මාස 5ක්

    ⚖️ **සොරකම් නොකරන අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ නිල වැටුපෙන්:** වසර 124

    රටේ ඉහළම ආදායම් ලබන මෘදුකාංග ඉංජිනේරුවෙකුට හෝ වෛද්‍යවරයෙකුට සිය සම්පූර්ණ වෘත්තීය ජීවිතය තුළවත් මෙවැනි නිවසක් සාදාගැනීමට නොහැකි අතර, තම නිල වැටුපෙන් පමණක් මෙවැනි නිවසක් සෑදීමට අමාත්‍යවරයෙකුට **වසර 124ක්** ඇමතිකම් කිරීමට සිදු වේ.

    මාලිමාවේ මැතිවරණ රැළි වල රැව් පිළිරැව් දුන් "සියවස් ගණනක් අප පැතු සිහිනේ” සැබෑ අරුත මෙයද? 🤔

    චන්ද්‍රිකා ඡායාරෑපය පලමු කොමන්ටුවේ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,800
    27,350
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නාමල්ට දවසෙන් කෑෂ් වලට ගන්න පුළුවන් ලාලගේ ගෙදර

    667565565_34794336456879471_533739281076722616_n.jpg
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,419
    7,733
    113
    aba wathu wikunala koti 30k anee hukeee... e gedara Dora janel dekkama kiyanna puluwan pattama hich quality matt waterbase ekak karala thiyenne... mu karima salliyak wiyadam karala thiyenne
     
    • Like
    Reactions: Inigo Montoya

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    නාමල්ට දවසෙන් කෑෂ් වලට ගන්න පුළුවන් ලාලගේ ගෙදර

    667565565_34794336456879471_533739281076722616_n.jpg
    නාමල් ගේ වයිෆ් ගේ තාත්තා ලකවේ ලොකු බිස්නස් කාරයෙක් සහෝදරයා
     
    • Like
    Reactions: Tricle_Buwa and KDH

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    බලන් යනකොට, 76 වසරක පාලකයින් හොරා කාල විතරක් නොවේ, පුර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙන නිර්ධන පංතියේ මිනිසුන්ටද සුවපහසු නිවාස තනා ගැනීමට තරම් රටක් නිර්මාණය කරලානේ. අරුන් හොරා කාල සහෝදරයා කප්පන් කාලවත්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    ගෙප්පෝ ඉස්සර චාර්ට් ගහලා මිනිස්සු බයිට් කරපු විදියටම දැන් උන්වත් බයිට් කරනවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    නාමල් ගේ වයිෆ් ගේ තාත්තා ලකවේ ලොකු බිස්නස් කාරයෙක් සහෝදරයා

    නාමලයගේ අප්පච්චි & මාමලා ලංකාවේ ලොකුම හොරුත් සහෝදරයා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,802
    2,808
    113
    කැරි මයින හෙල්පින් හම්බන්තොට එකෙන් විතරක් ගැහුව ගාන ඔය වගේ 1/3. එහෙම බලද්දි ලාලල ඇවිත් හිගන්නො
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    නාමලයගේ අප්පච්චි & මාමලා ලංකාවේ ලොකුම හොරුත් සහෝදරයා
    තාමත් රැවටිලා ..🤌🤣

    කැරි මයින හෙල්පින් හම්බන්තොට එකෙන් විතරක් ගැහුව ගාන ඔය වගේ 1/3. එහෙම බලද්දි ලාලල ඇවිත් හිගන්නො
    එහෙම තියේනම් මොකක්ද කරන්න ඕනේ කියලා උඩ කියලා තියෙනවා ..
    ------ Post added on Apr 7, 2026 at 1:03 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    තාමත් රැවටිලා ..🤌🤣



    ------ Post added on Apr 7, 2026 at 1:03 PM

    තාමත් පස්සෙන් යනවා . ආයේ එන්නේ නෑ මේ ආත්මෙට රාජපක්ෂ බල්ලෙක්වත්
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,802
    2,808
    113
    තාමත් රැවටිලා ..🤌🤣


    එහෙම තියේනම් මොකක්ද කරන්න ඕනේ කියලා උඩ කියලා තියෙනවා ..
    ------ Post added on Apr 7, 2026 at 1:03 PM
    කෙදිරි නොගා අවුරුදු 5 බලාගන හිටියොත් හරි නේ.