පාරේ වී වේලා පෙරලුනු බයිසකල නඩු දායි, මිලියන දෙකක් වන්දි 💥🔴

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,725
    2,703
    113
    ගොවියට පෝරත් දීල, වතුරත් දීල, වේලන්න පාරත් දීල, රජයට වී ටික දෙන්න කිව්වම එන්නෙ පයිය නලලෙ තියාගන. ඕකල හිතන් ඉන්නෙ උන්ට හැම දේම නිකං දීල උන් කියන ගනන් වලට වී ගන්නත් ඕන කියල. ඔය කැරි ගොවියො හින්ද තමා ඩඩ්ලියල මිත්‍රපාලයල, ගම්ලත් වගේ උන් ආන්ඩු මට්ටු කරන්නෙ.
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: nul and Gunther

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,347
    1,592
    113
    වී ගොවිතැන ලන්කාවෙ තියන එක හොඳයි. රාජ්‍ය අනුග්‍රහයත් ඕනෙ. වී වේලන්ඩ නම් පාරෙ දීල බෑ. අනතුරු වෙනවනෙ. රටින් හාල් ගේන එක ලාබයි. බැරි වෙලාවත් දැන් අර සමුද්‍ර සන්ධිය වහල තියනවා වගේ මොකක් හරි වෙලා රටින් හාල් ගේන එක නැවතුනොත් මොකද කරන්නේ. අඩු ගානෙ අත්‍යවශ්‍ය ටික වත් රටේ හදන්න ඕනෙ පාඩුවට හරි

    This trend of drying paddy on the road, happened recently I beleive..

    රටේ සල්ලි බේරගමු බේරගමු කියල, අපේ පොකට් එකේ තියෙන තුට්ටු දෙකට විදින ලන්කාවෙ ගොවියො ටිකට සල්ලි දෙන්න කියලද කියන්නෙ? යකෝ ඊට වඩා හොදයි නෙ අඩුවට රටින් ගේන එක.

    උබට ඕනෙ නම් වැඩිපුර ගෙවපන් හාල් වලට කඩේදි. අපිට ඕනෙ අඩුවට. අඩුවට ගන්න බෑ ලන්කාවෙ ගොවියොන්ට ඔක්කොමත් දීල, ගානත් වැඩි කරල ඉල්ලනව හාල් වල. ඉතින් උන්ට උකාගන්න කියල අපි රටින් ගේන්න ඕනෙ.

    උන්ගෙ රස්සාව රැකගන්න අපි මොකටද අපි දුක් මහන්සියෙන් හම්බ කරපු සතයක් වත් උන්ට වැඩිපුර දෙන්නෙ.

    රටේ සල්ලි හාල් ගෙනාවට නම් යන්නෙ නෑ, ඕනෙ තරම් වැඩකට නැති රෙද්දවල් සහ ලක්ශරි වාහන ගෙන්නන ඒවලින් තමයි රටින් පිටට සල්ලි යන්නෙ. ඒව කරන්නෙත් සල්ලි තියෙන මිනිස්සු.

    සාමාන්‍ය මිනිහට අඩුවට හාල් ගන්න නෑ මේ වේස ලන්කා ගොවියො නිසා.

    තව පාරවලුත් අල්ලගෙන වාහනේකට යන්න නෑ. පොන්න පොලිසියක් සහ වල් වැදුනු පොන්න නීති පද්දතියක් තියෙන්නෙ ලන්කාවෙ.

    Easy brah, why so much kolaveri..?
    ------ Post added on Apr 7, 2026 at 1:10 PM
     
    • Like
    Reactions: jamiezue

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.
    ඔව් ඔව්.... පාර දෙන්න ඕනා ඒගොල්ලන්ට

    මාළු අල්ලන උන්ට මාළු අල්ලන්න යන්න බුමිතෙල් නැති නිසා මිරිදිය මාළු ප්‍රවධනය කරන්න පාරේ අලි නාවන වලවල් තියන ඒවා හදන්නේ නැතිව මාළු ඇතිකරන්න දෙන්න ඕනා

    පාරේ යන උන්ට කියන්න ඕනා නියරෙන් පලයල්ලා කියලා, පාරේ වී වේලන නිසා

    IT කරන උන්ට පාරේ මේසයක් දාගන්න දෙන්න ඕනා....

    එතකොට ඉස්කෝලේ යන කොල්ලන්ට සෙල්ලම කරන්න පිච් එකක් නැති නිසා විකට් 2 හිටෝගන්න්න දෙන්න ඕනා කොලබ නුවර පාර, මීගමු පාර වගේ ලයින් 2-3 තියන ඒවා.
     
    • Like
    Reactions: tarson and Gunther

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,700
    4,044
    113
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.
    Pako apida rajayata kiyanna oni?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,354
    1,307
    113
    Malabe
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.
    වී වේලන මැෂින් තියෙනවා. කුලියට දෙනවා. බැරි කමක් නෑනේ
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.

    අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.

    පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.
    පෝරත් දීලා වතුරත් දීලා පුකත් දීලා කෙලත් දීපන්කො
     
    • Haha
    • Like
    Reactions: tarson and wqe123