TIN නොම්මරේ ප්‍රශ්නයක් මිට්ටනි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    ප්‍රශ්නේ මේකයි.
    අම්මගේ නමටTIN එක හදන්න යනකොට එයාගේ ID එකට දැනටමත් TIN එකක් තියෙනවා කියලා වැටෙනවා.

    ඇහුවම එහෙම හදලා කියලා මතකයක් නැහැ. මට දැනගන්න ඕන ID නොම්මරේ ගහලා TIN එක බලාගන්න පුලුවන්ද?
    සහතිකේ ගන්න පුළුවන් කොහෙන්ද?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,798
    1,480
    113
    ප්‍රශ්නේ මේකයි.
    අම්මගේ නමටTIN එක හදන්න යනකොට එයාගේ ID එකට දැනටමත් TIN එකක් තියෙනවා කියලා වැටෙනවා.

    ඇහුවම එහෙම හදලා කියලා මතකයක් නැහැ. මට දැනගන්න ඕන ID නොම්මරේ ගහලා TIN එක බලාගන්න පුලුවන්ද?
    සහතිකේ ගන්න පුළුවන් කොහෙන්ද?

    Contact IRD...

    Some TIN No. s are generated by IRD based on the information received by other source or on a request. My TIN no. too, is generated by them . Not by me. Better to go to the IRD office and they will help
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    මව උඹට ඔය විස්තර දෙන්නකියන ලියුමක් අරගෙන IRD යන්න වෙනව. වැඩේ නම් ඉක්මනට වෙනව හැබැයි යන්න වෙනව.

    මට ඕනනම් බලල දෙන්න පුළුවන් හැබැයි උඹ උඹේ ඩේට මට දෙයි කියල මම හිතන්නෙ නෑ 🤣 /ISPOILER]
     
    • Like
    Reactions: rock pora

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    ප්‍රශ්නේ මේකයි.
    අම්මගේ නමටTIN එක හදන්න යනකොට එයාගේ ID එකට දැනටමත් TIN එකක් තියෙනවා කියලා වැටෙනවා.

    ඇහුවම එහෙම හදලා කියලා මතකයක් නැහැ. මට දැනගන්න ඕන ID නොම්මරේ ගහලා TIN එක බලාගන්න පුලුවන්ද?
    සහතිකේ ගන්න පුළුවන් කොහෙන්ද?

    Please find below the steps to check whether you are registered. To check your registration status,
    Please visit the following link: https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
     
    • Like
    Reactions: War Fighter

    lilman

    Well-known member
  • May 10, 2009
    40,192
    53,210
    113
    Colombo
    ප්‍රශ්නේ මේකයි.
    අම්මගේ නමටTIN එක හදන්න යනකොට එයාගේ ID එකට දැනටමත් TIN එකක් තියෙනවා කියලා වැටෙනවා.

    ඇහුවම එහෙම හදලා කියලා මතකයක් නැහැ. මට දැනගන්න ඕන ID නොම්මරේ ගහලා TIN එක බලාගන්න පුලුවන්ද?
    සහතිකේ ගන්න පුළුවන් කොහෙන්ද?

    සමහර අයගෙ TIN no එක වෙන්නෙ ID no එක
     
    • Wow
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    Contact IRD...

    Some TIN No. s are generated by IRD based on the information received by other source or on a request. My TIN no. too, is generated by them . Not by me. Better to go to the IRD office and they will help
    Athin aran, katin thiyaganimak wena wadak wage
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    මගෙත් ඔහොම ආවා .. online පෙන්නන්නේ නෑ . IRD එකට ගිහින් කිව්වම already registered කියලා එනවා කිව්වම එයාලා cerificate එක දෙනවා TIN no දාලා sign කරලා .. හෙඩ් office එකේ 2nd floor එකේ
     
    • Like
    Reactions: zeuzapex

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    okunta tama unique key ekak daganna ba. eka uda gihin sanda mol wela tienne rameeze eka. wenama forensic department ekak genna oni oke tiyana prashna visadanna. saamanya minihek ta wadak palak karaganna ba. balen tax gewanna oni unta wage feeling ekak denne .
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,790
    2,418
    113
    amma government job ekak karala thiyenawa da?
    IRD ekke un bulk import karanawa government organization wala wadakarana ayawaa..
    kisima notification ekak wath karanne naa

    oya wadde godadaa ganna.. IRD office ekke 1 floor ekata yanna.. number ekak aran queue ekke inna. form ekak aran fill karannath oone.. eeta passe officer kenek hambela e-service account eka activate karaganna email eka reset karaganna,,(aluth email address ekakuth hadaagena yanna) TIN ekath dana ganna puluwan