මට නිකන් දැනෙනවා

moveon

Well-known member
  • Nov 2, 2022
    501
    867
    93
    මට නිකන් දැනෙනවා අපි නොහිතන මොහොතක මේ රට හොක් ගාලා තැනකට එයි කියල..

    උදේ නැගිට්ටගමනුත් හිතෙනව.. රෑට ඇහැ පියවෙද්දිත් හිතෙනව..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    උඹේ මොකක් හරි විටමින් ඌණතාවයක් තියෙනවා මචං
     
    • Sad
    Reactions: moveon

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    මොකා ජනාධිපති උනත් මේ රට හදන්න බැහැ බන් හදනවා නම් දැඩි නීති ගේන්නම ඕන වැරැද්ද ලොකුද පොඩිද අදාල නැහැ උපරිම දඩුවම් තියෙන්න ඕන .කැරි සිංහල පකයලගේ ජාන වලම තියෙනවා හොර වැඩ .ඒව හොඳින් කියලා අවවාද කරලා වෙනස් කරන්න බැහැ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,731
    8,696
    113
    35
    Spain
    මොකා ජනාධිපති උනත් මේ රට හදන්න බැහැ බන් හදනවා නම් දැඩි නීති ගේන්නම ඕන වැරැද්ද ලොකුද පොඩිද අදාල නැහැ උපරිම දඩුවම් තියෙන්න ඕන .කැරි සිංහල පකයලගේ ජාන වලම තියෙනවා හොර වැඩ .ඒව හොඳින් කියලා අවවාද කරලා වෙනස් කරන්න බැහැ
    අඩේ එහෙමද? මන් හිතුවේ කොටා දැන් රට හදාගෙන යන ගමන් කියල. සැක් වුන වැඩේ.
     
    • Haha
    Reactions: Cyber Punk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    asterix-operation-hinkelstein-backdrop-678c24880655b.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,497
    113
    Port City එකයි, හම්බන්තොට වරාය (මේකනම් Growth එක හොදයි 101%), ගුවන්තොටුපළ ගොඩ දාගත්තොත් යම් තැනකට එන්න පුළුවන්.වැඩිය බෑ GDP per capita 6000 වගේ. ඕක තමයි යන්න පුළුවන් උපරිමය. එතනින් එහාට යන්න තෙල් ලිදක්වත් හම්බෙන්න ඕන.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    338
    63
    40
    Colombo
    මොකා ජනාධිපති උනත් මේ රට හදන්න බැහැ බන් හදනවා නම් දැඩි නීති ගේන්නම ඕන වැරැද්ද ලොකුද පොඩිද අදාල නැහැ උපරිම දඩුවම් තියෙන්න ඕන .කැරි සිංහල පකයලගේ ජාන වලම තියෙනවා හොර වැඩ .ඒව හොඳින් කියලා අවවාද කරලා වෙනස් කරන්න බැහැ
    දැඩි නීති ගෙනාව කියල මොන ලබ්බක්වත් වෙන්නෑ බන්.

    සිස්ටම් එකයි හදන්න ඕන.

    මම දැන් ඉන්නේ මිඩ්ල් ඊස්ට් රටක, අම්බානක නීති. ඒ උනාට උන්ගේ හැසිරීම බින්දුවයි. වැඩ කරන විදිය බින්දුවයි.

    උන්ට සල්ලි තියෙන්නේ රටේ තෙල් නිකම්ම හම්බ වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    දැඩි නීති ගෙනාව කියල මොන ලබ්බක්වත් වෙන්නෑ බන්.

    සිස්ටම් එකයි හදන්න ඕන.

    මම දැන් ඉන්නේ මිඩ්ල් ඊස්ට් රටක, අම්බානක නීති. ඒ උනාට උන්ගේ හැසිරීම බින්දුවයි. වැඩ කරන විදිය බින්දුවයි.

    උන්ට සල්ලි තියෙන්නේ රටේ තෙල් නිකම්ම හම්බ වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.
    සිරාම සිද්ධිය ඕක. ලංකාවේ උන් හිතන් ඉන්නේ ලංකාවේ උන් විතරයි මේ හැසිරිම සවුත්තු අරකද මේකද. මම ඉන්නේ QoL උඩම ඉන්න යුරෝප් රටක. ආවම හා මිනිස්සු එක්ක ඉද්දි තමා දේවල් තේරෙන්නේ. උනුත් අපි වගේ ම උන්. රටට සල්ලි තියෙනවා හොදට. එතකොට මිනිස්සුන්ට හොද පඩියක් හම්බෙනවා, එතකොට නිකන්ම දේවල් උඩට එනවා. නැතිව මේ මුන් රහත් ෙවලා නෙමේ.. අපේ ගොබ්බයෝ හිතන්නේ ලංකාව විතරයි අවුල් කියල. සිස්ටම් එක හදන්න ඕන corruption අඩුවෙන්න.corruption 0 වෙච්ච ලෝකේ කොහෙවත් රටක් නැ (වෙන ග්‍රහලෝක වල ඇති සමහරවිට)
     
    • Like
    Reactions: moveon

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    සිරාම සිද්ධිය ඕක. ලංකාවේ උන් හිතන් ඉන්නේ ලංකාවේ උන් විතරයි මේ හැසිරිම සවුත්තු අරකද මේකද. මම ඉන්නේ QoL උඩම ඉන්න යුරෝප් රටක. ආවම හා මිනිස්සු එක්ක ඉද්දි තමා දේවල් තේරෙන්නේ. උනුත් අපි වගේ ම උන්. රටට සල්ලි තියෙනවා හොදට. එතකොට මිනිස්සුන්ට හොද පඩියක් හම්බෙනවා, එතකොට නිකන්ම දේවල් උඩට එනවා. නැතිව මේ මුන් රහත් ෙවලා නෙමේ.. අපේ ගොබ්බයෝ හිතන්නේ ලංකාව විතරයි අවුල් කියල. සිස්ටම් එක හදන්න ඕන corruption අඩුවෙන්න.corruption 0 වෙච්ච ලෝකේ කොහෙවත් රටක් නැ (වෙන ග්‍රහලෝක වල ඇති සමහරවිට)
    ඒ වෙන රටවල් වල බන් මෙහෙ ඉන්නේ අමුතුම සත්තු ටිකක් .උන් හදන්න නම් පර්ස් එකෙන් ලොකු ගානක් යන්න දඩ ගහන්න ඕන ඒත් නැත්නම් අතක් පයක් කපල දාන්නම ඕන අමු සක්කිලි ඉන්නේ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,236
    3,781
    113
    සිරාම සිද්ධිය ඕක. ලංකාවේ උන් හිතන් ඉන්නේ ලංකාවේ උන් විතරයි මේ හැසිරිම සවුත්තු අරකද මේකද. මම ඉන්නේ QoL උඩම ඉන්න යුරෝප් රටක. ආවම හා මිනිස්සු එක්ක ඉද්දි තමා දේවල් තේරෙන්නේ. උනුත් අපි වගේ ම උන්. රටට සල්ලි තියෙනවා හොදට. එතකොට මිනිස්සුන්ට හොද පඩියක් හම්බෙනවා, එතකොට නිකන්ම දේවල් උඩට එනවා. නැතිව මේ මුන් රහත් ෙවලා නෙමේ.. අපේ ගොබ්බයෝ හිතන්නේ ලංකාව විතරයි අවුල් කියල. සිස්ටම් එක හදන්න ඕන corruption අඩුවෙන්න.corruption 0 වෙච්ච ලෝකේ කොහෙවත් රටක් නැ (වෙන ග්‍රහලෝක වල ඇති සමහරවිට)
    economy එක දියුණු වෙද්දි ආකල්ප අනම් මනම් එබේම හරියනවා
    ආකල්ප හදල economy හදන්න යන්න බෑ