අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,212
    3,366
    113
    Maligawatta
    What Trump achieved?
    1. Replaced 86 years old Khomeini with young Khomeini,
    2. Opened the Hormuz which was already open before 28th February
    3. Increased the fuel prices all over the world
    4. No regime change & so many countries stood up against US, including NATO (France, UK...etc)
    5. Big damage to Iran, same time big damage to US, Israel & Arab World (Economy down, No tourist ...etc)
    5. Iran people united & started to support their Government (people understood what Israel & US want, because trump openly said he wants Iran oil)

    Overall Iran won the war despite the damage
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,365
    113
    Kim ලොක්කා 😍🤣

    1775622602581.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,842
    113
    ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 10කින් යුත් යෝජනාවලිය පදනම් කරගනිමින් ස්ථිර විසඳුමකට යාම සඳහා වන අරමුණ සහිතව, ඇමරිකාව විසින් ඉරානයට එරෙහි සියලු ප්‍රහාර නවතා සති දෙකක සටන් විරාමක් ප්‍රකාශයට පත් කර ඇත. ඊශ්‍රායලය ද ඊට එකඟ වී ඇති අතර, සටන් විරාමය ලෙබනනය සහ සෙසු සටන් කලාපවලට ද අදාළ බව ප්‍රකාශ වී ඇත. ඊට ප්‍රතිචාර ලෙස, ඉරානය විසින් ප්‍රකාශ කළේ, ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාම කාලය තුළ තම අධීක්ෂණය සහ සම්බන්ධීකරණය සහිත ව හෝමුස් සමුද්‍ර සංධිය හරහා නාවුක ගමනාගමනයට පහසුකම් සපයන බවයි. පාකිස්තාන හමුදාපතිවරයාගේ මූලික මැදිහත් වීමෙන් එකඟ වූ අවසන් මොහොතේ සටන් විරාමය, ඉරානය පැත්තෙන් පමණක් නොව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොව ඔිනෑම රටක් තමා ලැබූ හමුදාමය ශක්තිය මත අත්කරගත් සුවිසල් උපක්‍රමික ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එක් අවස්ථාවක ඉරාන කරුණු 10 යෝජනාවලිය යථාර්ථයෙන් අතිශය බැහැර එකක් ලෙස පෙනී ගිය ද ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තවදුරටත් ඉරානයට එරෙහිව යුද්ධය පවත්වාගෙන යාමට හැකියාව නැති වීම මෙම තත්ත්වයට මූලික හේතුව වී තිබේ. ඉරානය විසින් ප්‍රකාශ කර තිබුණ පරිදි එන සිකුරාදා දින පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා ආරම්භ වීමට නියමිතය. ඇමරිකාව විසින් මූලික වශයෙන් එකඟ වූ ඉරාන යෝජනාවලිය පහත දැක්වේ:

    1. ආක්‍රමණශීලී නොවන ප්‍රතිපත්තියකට ඇමරිකාව කැපවීම. 2. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අඛණ්ඩව ඉරානය සතුව පවත්වා ගැනීම. 3.යුරේනියම් බලගැන්වීම පිළිගැනීම. 4.සියලුම ප්‍රාථමික සම්බාධක ඉවත් කිරීම. 5. සියලුම ද්විතීයික සම්බාධක ඉවත් කිරීම. 6. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම. 7. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම. 8. ඉරානය සඳහා වන්දි ගෙවීම් සිදු කිරීම. 9.කලාපයෙන් ඇමරිකානු සටන්කාමී බලකායන් ඉවත් කර ගැනීම. 10. සියලු පෙරමුණුවල යුද්ධය නැවැත්වීම
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,356
    113
    Apo ban mehe army ekata gahala enna puluwan munta
    ඒ ගැන නම් දන්නේ නැහැ, හැබැයි යුක්රේන් වල අපේ අමි කමාන්ඩෝස්ලා (2009 යුද්දේට හිටපු අයත්) රශියා අගේන්ස්ට් ෆයිට් කරනවා.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    ඒ ගැන නම් දන්නේ නැහැ, හැබැයි යුක්රේන් වල අපේ අමි කමාන්ඩෝස්ලා (2009 යුද්දේට හිටපු අයත්) රශියා අගේන්ස්ට් ෆයිට් කරනවා.
    Ape aya depathema innawa, face to face set unama monada Dan na karanne.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,165
    8,546
    113
    ඒ ගැන නම් දන්නේ නැහැ, හැබැයි යුක්රේන් වල අපේ අමි කමාන්ඩෝස්ලා (2009 යුද්දේට හිටපු අයත්) රශියා අගේන්ස්ට් ෆයිට් කරනවා.
    America we kayya witharai. @monson ta thambiyek gen wedi kala mala lu. Aii itin loka balawathage plane balanna wennh