
කොච්චර කිව්වත් යමක් තේරුම් ගන්ඩ Capacity එක නැති අඩු IQ චූටි මොළවලට යමක් තේරුම් කරන්ඩ නහිනවට වඩා තමන්ටවත් තේරෙන් නෑ ඔහේ පිස්සු නටනවා කියල උන්ට හිතාගන්ඩ ඉඩ අරින එක ලේසියි බං.
උන්ගෙ චූටි මොළවලින් analyze කරලා අරක වෙයි මේක වෙයි කියල හිතාගෙන ඉඳල වෙනම දෙයක් වුණාම full confused. මේකම වෙයි කියල උන් උඩ පැන පැන දීපු prediction කැලේ යනවා. අන්තිමට මූ නම් පිස්සෙක්, මූ කරන එ්වා මුටවත් තේරෙන් නෑ කියල බයිලා ගහල හිත හදා ගන්නවා.
දුක තමයි ඉතින්. මොළේ තියෙන එකා මුල ඉඳලම plan ගාණක්, contingency ගාණක් තියාගෙන ලස්සනට තමන්ට අවශ්‍ය දේට යනවා. හැබැයි පැත්තක ඉන්න උන්ට පේන්නෙ අම්මට සිරි මූ මුලින්ම ඉල්ලපු කිසිම දෙයක් මූට හම්බුණේ නෑනෙ කියලා. අැත්තටම ඕන දේ අඬබෙර ගහල පටන් ගන් නෑ කියන fundamental යථාර්ථය උන්ට අවබෝධ කරගන්නම බෑ.
බිස්නස් කරල, හැබෑ මිනිස්සු එක්ක හැප්පිලා ගණුදෙනු කරල තැනකට අාව එකෙක්ගෙයි, විභාග ලියල ඩිග්රි කොළ පුකේ ගහගෙන ගිහින් රස්සාවක් අරන් පඩියෙන් කාලා තමන් පොර කියල හිතාගෙන ඉන්න උනුයි අතර වෙනස අන්න එ්කයි. අරුන් හිතාගෙන ඉන්නෙ මට මේක ඕන කියල එ්ක හම්බුණේ නෑ කියන්නෙ තමන් ඉවරයි කියල. තමන්ට ඕන දේ කියන එකෙන් එ්ක හම්බෙන සම්භාවිතාව අඩු වෙනවා කියල තේරුම් ගන්ඩ තරම් මොළයක් නෑනෙ.![]()