කොටුව නවතම තණකොළ පිඩලි සහ වතුර මල් අද විවෘත කෙරේ . .

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    අපේ උන්ට සිඟරට් කොට, බුලත් කෙළ ගහන්න මරු පොට් ටික..මාස දෙක තුනක් වත් තිබ්බොත් පුදුමයි..😅
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,570
    3,913
    113
    අපේ උන්ට සිඟරට් කොට, බුලත් කෙළ ගහන්න මරු පොට් ටික..මාස දෙක තුනක් වත් තිබ්බොත් පුදුමයි..😅
    ටවුන් වල විට කෙල ගහනව දැක්කොත් පොලීසියෙන් කේස් නේද බං?
     
    • Like
    Reactions: KDH and deanXX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,452
    164,725
    113
    එකමත් එක රටක
    අපේ උන්ට සිඟරට් කොට, බුලත් කෙළ ගහන්න මරු පොට් ටික..මාස දෙක තුනක් වත් තිබ්බොත් පුදුමයි..😅
    ඔතනින් සිංහලු කකුල් හෝදනවා කොටුවේ ඇවිදල ඇවිදලා ඔන්න බලපන් :lol: 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,936
    86,151
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ටික උනත් සර් කලින් කරන්න හිටියෙ. ජෙප්පො නිසා බැරි උනා 🤌🏼

    ranil-jpg.240044
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    කෝටි 60කට ඔය මදි ද?

    මල් පෝච්චිම කීයක් තියෙනවද..
    පොඩ්ඩක් ගෙදර එහා පැත්තෙන් අලුතෙන් පෝච්චි කක්කුස්සියක් හදල බලහන් අද කාලේ යන වියදම ගැන අදහසක් ගන්න
     
    • Haha
    Reactions: Ldy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,452
    164,725
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් ගෙදර එහා පැත්තෙන් අලුතෙන් පෝච්චි කක්කුස්සියක් හදල බලහන් අද කාලේ යන වියදම ගැන අදහසක් ගන්න
    ඇයි වියදම් වැඩි??
    බඩු මිල අඩු උනා නේද ලපයා ආවම?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    ඇයි වියදම් වැඩි??
    බඩු මිල අඩු උනා නේද ලපයා ආවම?
    දේශපාලනයක් ඇදල ගන්න එපා බන්, උබලට ස්වාදීනව හිතන්න, කතා කරන්න, මාතෘකාවට කතා කරන්න තරම්වත් දියුනු උන මොලයක් නැත්නම් බොරුවට කෝට් නොකට ඉදින්. උබලගේ දේශපාලන අසූචි වලේ පීනන්න මට ආසාවක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,452
    164,725
    113
    එකමත් එක රටක
    දේශපාලනයක් ඇදල ගන්න එපා බන්, උබලට ස්වාදීනව හිතන්න, කතා කරන්න, මාතෘකාවට කතා කරන්න තරම්වත් දියුනු උන මොලයක් නැත්නම් බොරුවට කෝට් නොකට ඉදින්. උබලගේ දේශපාලන අසූචි වලේ පීනන්න මට ආසාවක් නෑ.
    මම අහන්නේ කොහොමද මේ හොරකම් නැති ආණ්ඩුවේ පුනරුද කාලේදි වියදම් වැඩිවෙන්නේ??
     
    • Like
    Reactions: KDH

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,187
    7,472
    113
    Kotahena
    බාල ගල් අඟුරු වලින් හැදෙන පොඩි current එකෙන් නේද මේ නාස්තිය කරන්නේ?

    අපි අපරාදේ කුප්පි ලාම්පු පත්තු කරන් ඉන්නෙ රට වෙනුවෙන් දෙයක් කරන්න save කරගෙන 🥴
     
    • Like
    Reactions: KDH

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    මම අහන්නේ කොහොමද මේ හොරකම් නැති ආණ්ඩුවේ පුනරුද කාලේදි වියදම් වැඩිවෙන්නේ??
    ආන්ඩුවෙ ප්‍රශ්න ආන්ඩුවෙන් නෙහ් ඔයි අහන්න ඕන. තොරතුරු දැනගැනීමේ පනතෙන් විස්තර ඉල්ලගෙන වරලත් ඉන්ගිනේරුවෙකුට දීල විස්තර අරන් බලන්න. මම කිව්වේ පොදුවේ දැන් හැම දේම වියදම් වැඩි කියලා. ඒ නිසා ඕකට ගිය ගාන සාදාරනද නැද්ද කියන එක තීරනය වෙන්නේ අර කිව්ව විස්තරටික අරන් බලල. ඒක අරන් ඇවිත් පෝස්ට් එකක් දාන්න, එතකොට අපි බලමු.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,776
    2,763
    113
    නෙද්දකින් ඒ කියන්නෙ කෙදිරිලි ත්‍රෙඩ් පොන්නය මීට කලින් කවදාවත් කොලඹට ආවෙ නැති ඩොටේ ගූ පෝට්ටු බයියෙක්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,295
    2,347
    113
    colombo
    අපේ උන්ට සිඟරට් කොට, බුලත් කෙළ ගහන්න මරු පොට් ටික..මාස දෙක තුනක් වත් තිබ්බොත් පුදුමයි..😅
    CCTV dala මුල් කාලේ හොඳ සිකුරිටි එකක් දුන්නත් අවුලක් නැහැ . දඩ ගහන්න ඕනේ.

    මාකුඹුර නම් සුපිරි
     
    • Like
    Reactions: KDH and deanXX