video එක upload කරපු එකා මේ දවස් වල අහන සින්දුව වෙන්න ඇතිමොකක්ද හුත්තෝ ඒ දාල තියෙන සින්දුව.![]()
නැත්තන් ඕක අයිනෙත් වැලි කොට්ට ටිකක්යි ටයර් ටික්කුයි හේත්තු කරල හදයි.ඔය ටිකවත් හමුදාවෙන් කරපු හන්දා හොඳයි.

ටවුන් වල විට කෙල ගහනව දැක්කොත් පොලීසියෙන් කේස් නේද බං?අපේ උන්ට සිඟරට් කොට, බුලත් කෙළ ගහන්න මරු පොට් ටික..මාස දෙක තුනක් වත් තිබ්බොත් පුදුමයි..![]()
ඔතනින් සිංහලු කකුල් හෝදනවා කොටුවේ ඇවිදල ඇවිදලා ඔන්න බලපන්අපේ උන්ට සිඟරට් කොට, බුලත් කෙළ ගහන්න මරු පොට් ටික..මාස දෙක තුනක් වත් තිබ්බොත් පුදුමයි..![]()
පොඩ්ඩක් ගෙදර එහා පැත්තෙන් අලුතෙන් පෝච්චි කක්කුස්සියක් හදල බලහන් අද කාලේ යන වියදම ගැන අදහසක් ගන්නකෝටි 60කට ඔය මදි ද?
මල් පෝච්චිම කීයක් තියෙනවද..
ඇයි වියදම් වැඩි??පොඩ්ඩක් ගෙදර එහා පැත්තෙන් අලුතෙන් පෝච්චි කක්කුස්සියක් හදල බලහන් අද කාලේ යන වියදම ගැන අදහසක් ගන්න
දේශපාලනයක් ඇදල ගන්න එපා බන්, උබලට ස්වාදීනව හිතන්න, කතා කරන්න, මාතෘකාවට කතා කරන්න තරම්වත් දියුනු උන මොලයක් නැත්නම් බොරුවට කෝට් නොකට ඉදින්. උබලගේ දේශපාලන අසූචි වලේ පීනන්න මට ආසාවක් නෑ.ඇයි වියදම් වැඩි??
බඩු මිල අඩු උනා නේද ලපයා ආවම?
මම අහන්නේ කොහොමද මේ හොරකම් නැති ආණ්ඩුවේ පුනරුද කාලේදි වියදම් වැඩිවෙන්නේ??දේශපාලනයක් ඇදල ගන්න එපා බන්, උබලට ස්වාදීනව හිතන්න, කතා කරන්න, මාතෘකාවට කතා කරන්න තරම්වත් දියුනු උන මොලයක් නැත්නම් බොරුවට කෝට් නොකට ඉදින්. උබලගේ දේශපාලන අසූචි වලේ පීනන්න මට ආසාවක් නෑ.
ආන්ඩුවෙ ප්රශ්න ආන්ඩුවෙන් නෙහ් ඔයි අහන්න ඕන. තොරතුරු දැනගැනීමේ පනතෙන් විස්තර ඉල්ලගෙන වරලත් ඉන්ගිනේරුවෙකුට දීල විස්තර අරන් බලන්න. මම කිව්වේ පොදුවේ දැන් හැම දේම වියදම් වැඩි කියලා. ඒ නිසා ඕකට ගිය ගාන සාදාරනද නැද්ද කියන එක තීරනය වෙන්නේ අර කිව්ව විස්තරටික අරන් බලල. ඒක අරන් ඇවිත් පෝස්ට් එකක් දාන්න, එතකොට අපි බලමු.මම අහන්නේ කොහොමද මේ හොරකම් නැති ආණ්ඩුවේ පුනරුද කාලේදි වියදම් වැඩිවෙන්නේ??
CCTV dala මුල් කාලේ හොඳ සිකුරිටි එකක් දුන්නත් අවුලක් නැහැ . දඩ ගහන්න ඕනේ.අපේ උන්ට සිඟරට් කොට, බුලත් කෙළ ගහන්න මරු පොට් ටික..මාස දෙක තුනක් වත් තිබ්බොත් පුදුමයි..![]()