අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

reddit

Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw

    හෙනම හිතාගන්න බැරි සීන් ටිකක් මේ යන්නේ. හෙට අනිද්දට "කෙලියා" කියයිද දන්නේ නෑ

    → Iran's new supreme leader "approved" the ceasefire from a hospital bed
    → US-Israeli intelligence says he's UNCONSCIOUS
    → The IRGC senior council used his name for legitimacy
    → IRGC cluster warheads were STILL hitting Israeli and Gulf cities AFTER the ceasefire

    අනිත් උන්ට හෙන ගැහුනත් "MAGA" එකානේ TRUMP කියන්නේ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    Apo ban mehe army ekata gahala enna puluwan munta

    ඒ ගැන නම් දන්නේ නැහැ, හැබැයි යුක්රේන් වල අපේ අමි කමාන්ඩෝස්ලා (2009 යුද්දේට හිටපු අයත්) රශියා අගේන්ස්ට් ෆයිට් කරනවා.

    බලපන් ඒක ගැන කතා කලේ 11:30 ට වගේ දැනට විනාඩි 45කට කලින් මේ පෝස්ට් එක දාලා තියෙන්නේ