බලපං මහජන මුදලින් කරන සංවර්ධන ව්‍යාපෘතිවල දේශපාලකයින්ගේ නම් නෑ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,594
    4,171
    113
    ඉතින් පකෝ පේන්ට් ගාන සැරේට නම් ගහල සමරු ඵලක දාන්න ගියොත් බිත්තියක් ඉතුරු වෙන එකක් නෑ නේ.
    කලින් ආණ්ඩු කලේ එහෙම තමය් හාමුලා පරම් පරවේම නම් කෙටුව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,039
    113
    රූකඩ රාජ්ජේ
    කලින් ආණ්ඩු කලේ එහෙම තමය් හාමුලා පරම් පරවේම නම් කෙටුව
    පචයා විපක්ෂේ ඉන්න කොටනම් හැමදේම කාලා රහ ගැන කිව්වා .. ගල් අගුරු බෑ කියනවද ?

    පලි : කව්ද යකෝ තීන්ත ගානවට සමරු පලක හදන්නේ ? මහින්ද ගේ කාලේ හමුදාව ඕකේ තීන්ත ගෑවා නම් බලන්න තිබුනා ලප කොටා මිනිස්සු නොමග යවන විදිය 🤌🤣
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,171
    113
    පචයා විපක්ෂේ ඉන්න කොටනම් හැමදේම කාලා රහ ගැන කිව්වා .. ගල් අගුරු බෑ කියනවද ?

    පලි : කව්ද යකෝ තීන්ත ගානවට සමරු පලක හදන්නේ ? මහින්ද ගේ කාලේ හමුදාව ඕකේ තීන්ත ගෑවා නම් බලන්න තිබුනා ලප කොටා මිනිස්සු නොමග යවන විදිය 🤌🤣
    මය්නා ඕවගේ ගාවේ නැහැ එලවපු ගෙදර අලුත් වැඩියා කර ගත්ත කෝටි ගණන් ගෙවල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,902
    163,914
    113
    එකමත් එක රටක
    Clean Srilanka !

    fMPsNix.jpeg