NPP රජයක් යටතේ රාජ්‍ය සේවය?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    දැන් ඉන්න රාජ්‍ය සේවයේ ඇතැම් දූෂිත නිලධාරී වළලු තමන් ගැතිකම් කරන දේශපාලකයින්ගේ සම්බන්ධතාවයන් මත පරිපාලන කටයුතු කරයි, එසේ නම් එවැනි යාන්ත්‍රණයක් යටතේ NPP රජයක් පැමිණිය හොත් එකී නිලධාරීන් වයස 60 වන තෙක් විශ්‍රාම යාමකින් තොරව මෙම පරිපාලනයේ කුමන හෝ ස්ථානයක ස්ථානගතව සිටී, මෙලෙස ඇතැම් දූෂිත කඩාකප්පල්කාරී නිලධාරීන් සිටින විට NPP රජයක් බලාපොරොත්තු වන "යහපත මහජන සේවයක් රාජ්‍ය සේවකයාගෙන්" ලබා දිය හැකිද? තවද රාජ්‍ය සේවයේ සමස්ථය NPP දර්ශණයට පක්‍ෂ නොවන ඇතැම් නිලධාරීන්ද සිටින තත්වයක, මෙකී නිලධාරීන් අදටද පවතින, ආයතන අතර බෝලෙ පාස් කරමින් කරන කඹ ඇදීම් තීව්ර වෙනු ඇද්ද? මෙලෙස අක්‍රමිකතාවයන් වල යෙදෙන නිලධාරීනට vehicle permit වැනි මහජන මුදලින් වරප්‍රසාද ලබාදීම්, පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් නොවේද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,629
    113
    එකමත් එක රටක
    මෙච්චර කල් රේගුවේ හොරාකාල තියෙන්නේ අනුරගේ යාලුවෝ , npp කොටස් කරුවෝ කියලා අනුර කිව්වා .
    උන් එක්ක කතා කරල ඒවා විසදන්න පුලුවන් ලු ඇතුලෙන් ම .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,806
    113
    දෙහිවල
    සිස්ටම් එක කියන්නේ අපි බන්. අපි හැමෝම.
    අපි හිතලා අපේම උන් වෙනුවෙන් සේවයක් කරන්න ඕන කියලා හිතනකන් මොකා ආවත් රාජ්‍ය සේවය බලෙන් හදන්න බැහැ.

    රාජ්‍ය සේවය කියන්නේ මොන හිට්ලර් ආවත් අත තියන්නේ නැති එකක්. වරාය සහ රේගුව ගැන ඔන්න මම දන්නා ටික.

    දුම්රිය රියදුරන් ජෙප්පෝ. ස්ථානදිපතිවරු ගුපියෝ, සිග්නල් දාන උන් සජබේ. සුළු සේවක පෙරට්ටෝ. ඔන්න ඕකයි කතාව.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබට රාජ්ය සේවකයෝ එක්ක සෑහෙන ඇරියස් එකක් තියනවා නේ 😄 තාම ලයිට් කපනවද?
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    සිස්ටම් එක කියන්නේ අපි බන්. අපි හැමෝම.
    අපි හිතලා අපේම උන් වෙනුවෙන් සේවයක් කරන්න ඕන කියලා හිතනකන් මොකා ආවත් රාජ්‍ය සේවය බලෙන් හදන්න බැහැ.

    රාජ්‍ය සේවය කියන්නේ මොන හිට්ලර් ආවත් අත තියන්නේ නැති එකක්. වරාය සහ රේගුව ගැන ඔන්න මම දන්නා ටික.
    අවංක නැති උන්ව මකවල ගන්නත් අවංක උන් ඉන්න ඕන :(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    මෙච්චර කල් රේගුවේ හොරාකාල තියෙන්නේ අනුරගේ යාලුවෝ , npp කොටස් කරුවෝ කියලා අනුර කිව්වා .
    උන් එක්ක කතා කරල ඒවා විසදන්න පුලුවන් ලු ඇතුලෙන් ම .
    සිරාවට මූ එහෙම ගොන් කතාවක් කීවනේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,806
    113
    දෙහිවල
    අවංක නැති උන්ව මකවල ගන්නත් අවංක උන් ඉන්න ඕන :(
    හරි. කියපන් බලන්න උබේ මොලේට එන අදහන මකවලා ගන්න. අපි කතාකරමු.
    වරාය, රේගුව, මුදල් අමාත්‍යංශය මම වැඩකරන තැන් ටික. උබ කියපන් බලන්න උබේ වැඩපිළිවෙල උබ ජනපතිනම්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,629
    113
    එකමත් එක රටක
    සිරාවට මූ එහෙම ගොන් කතාවක් කීවා තාම. ඒ YouTube එක නැද්ද?
    අර උඩ අරු දාල තියෙන්නේ
    යකෝ ඕව දුෂණ වංචා නැති කරන ප්‍රතිපත්ති ද පක්ෂයක් කියන ??
    අනුරගේ යාළුවො තමයි හොරු , උන් හරහා තමයි ඕක නවත්තන්න පුලුවන් වගේ ප්‍රතිපත්ති 🤭
     
    • Like
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,629
    113
    එකමත් එක රටක
    අවංක නැති උන්ව මකවල ගන්නත් අවංක උන් ඉන්න ඕන :(
    පිස්සුද උබට . . ?
    අනුර එක්ක යාලු නැති උන් අයින් කරල යාළුවො තියාගන්නවා කියල අනුර නොකියා කියන්නේ ?
    අනේ බන් වංචා දුෂණ නැති කරන්න එන උන්ගේ වංචා දුෂණ වලක්වන් ගෙන "ප්‍රතිපත්ති" ද මේවා ?

    යාලුවොන්ට කියලා ශේප් එකේ ඇතුළෙන්ම හදන්න බලනව ලු . :lol:

    ඒකාලෙ රේගුවේ cctv place කරනවට objection දාගෙන හිටිය නේද set එකක්?
    ඒ මුගේ යාළුවො වෙන්න ඇති .
    දැන් ඉතින් රේගුවේ හොරකම් වලින් මුටත් කොටසක් දෙන්න වෙන නිසා (දැනටම දෙනවද දන්නේ නෑ ) ,
    තව වැඩිවෙයි හොරකම් . .
    ------ Post added on Sep 1, 2024 at 12:42 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    හරි. කියපන් බලන්න උබේ මොලේට එන අදහන මකවලා ගන්න. අපි කතාකරමු.
    වරාය, රේගුව, මුදල් අමාත්‍යංශය මම වැඩකරන තැන් ටික. උබ කියපන් බලන්න උබේ වැඩපිළිවෙල උබ ජනපතිනම්.
    අවංකකම invisible, intangible :(
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,806
    113
    දෙහිවල
    අවංකකම invisible, intangible :(
    නන්දෙ ආවා. RMV පැන්නා. උන් හරියට ඉස්කෝලේ කලාපෙන් එන දවස වගේ හැසිරුනේ. කවි ලියුවා.
    මහ බැංකුවේ රෑ වෙලා ලයිට් දැම්මා. ලස්සනයි. කවි කියුවා. කොලබම එළියයි.

    එක රැයකින් රාජ්‍ය සේවය හදන්න බැහැ. පියන්ගේ ඉදන් ඉහලටම යනකන් ඔලුවට බස්සන්න ඕන "උබලගේම උන් වෙනුවෙන් තමයි" කියන දේ. කල් යයි. ඒකනිසා මොන කෙනා ජනපති උනත් කෙටිකාලයකින් රාජ්‍ය සේවය හැදෙන එක ඔලුවෙන් අයින්කරගන්න.
     
    • Like
    Reactions: xVOLDYx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    රටවල් නං හැදෙන්නෙ නෑ පොඩි එකෝ. උඹේ ගෙදර විදුලි බල අර්බුදේ හරි විසඳගන්න බලපං
    ekatath rata hadenna epai :( adu tharame
    නන්දෙ ආවා. RMV පැන්නා. උන් හරියට ඉස්කෝලේ කලාපෙන් එන දවස වගේ හැසිරුනේ. කවි ලියුවා.
    මහ බැංකුවේ රෑ වෙලා ලයිට් දැම්මා. ලස්සනයි. කවි කියුවා. කොලබම එළියයි.

    එක රැයකින් රාජ්‍ය සේවය හදන්න බැහැ. පියන්ගේ ඉදන් ඉහලටම යනකන් ඔලුවට බස්සන්න ඕන "උබලගේම උන් වෙනුවෙන් තමයි" කියන දේ. කල් යයි. ඒකනිසා මොන කෙනා ජනපති උනත් කෙටිකාලයකින් රාජ්‍ය සේවය හැදෙන එක ඔලුවෙන් අයින්කරගන්න. :(