ප්‍රතම ප්‍රේමය... අමතක කරන්නේ කෙසේ ද?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,232
    2,714
    113
    හෙන අව්ලක් දැනෙනව යකෝ... මොන හුයන්නක්ද

    ps
    8:37PM
    8 nemei 5
    thaniyama gihin beela awa
     
    Last edited:
    • Wow
    Reactions: Naughtykolla48

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    විස්තර මදි

    වයස කීයද?
    love එක නැති වෙලා කොච්චර කල් ද?

    දැන් වෙන love එකක් තියෙනවද
     
    • Sad
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,232
    2,714
    113
    ඇයි අමතක කරන්නේ ?

    You can't. Just live with it.

    විස්තර මදි

    වයස කීයද?
    love එක නැති වෙලා කොච්චර කල් ද?

    දැන් වෙන love එකක් තියෙනවද

    pukata agilla gahala imbala geniwa matak karapan,ita passe same feeling tiyenawda balapan

    Ane manda bn.....Mata Theren ne math Bedala eyath bedala.. eyata babek innava.. eth parana mathaka mathak weddi hena awul bn.....
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,838
    113
    back to back එක දිගට 3න් පාරක් අත් ටැක්ටකර් පැදලා බැලුවද
    දවසකට දෙකකට කෙල්ලො සේරම එපා වෙලා යනවා
     
    • Sad
    Reactions: Martian Professor

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    මෙහෙම හිතපං

    උඹ එයාට දවසක් හරි ආදරේ කරා නම්, දැන් ඉන්න වයිෆ් ට ආදරෙයි නම්

    කොටින්ම උඹ අවංක මිනිහෙක් නම්,

    මේ දෙයින් ඒ ගෑනු දෙන්නාගෙන් කාටවත් හොඳක් නෑ කියලා හිතපං

    ඕක ඇරිලා යයි
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,232
    2,714
    113
    back to back එක දිගට 3න් පාරක් අත් ටැක්ටකර් පැදලා බැලුවද
    දවසකට දෙකකට කෙල්ලො සේරම එපා වෙලා යනවා
    Mama Bedala Bn inne... Ada dekka Parana kella... Hina una bn.. Issara wage... eyath bedala.. Math bedala... e unata harima dukai
     
    • Sad
    Reactions: windows_ubuntu

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,232
    2,714
    113
    මෙහෙම හිතපං

    උඹ එයාට දවසක් හරි ආදරේ කරා නම්, දැන් ඉන්න වයිෆ් ට ආදරෙයි නම්

    කොටින්ම උඹ අවංක මිනිහෙක් නම්,

    මේ දෙයින් ඒ ගෑනු දෙන්නාගෙන් කාටවත් හොඳක් නෑ කියලා හිතපං

    ඕක ඇරිලා යයි
    thanks bn... sirawata wife ta kisima wereddak karala ne bn.... Me duk wena ekath eyata karana wereddak da kiyala hithenava.... e nisa stressed wela wage bn

    sundrai neda? man nan kattat duna eyata. matak wenwa hugak
    Sundarai bn..... Ai bn apita mehema wenne
    ------ Post added on Apr 8, 2026 at 5:37 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    thanks bn... sirawata wife ta kisima wereddak karala ne bn.... Me duk wena ekath eyata karana wereddak da kiyala hithenava.... e nisa stressed wela wage bn


    Sundarai bn..... Ai bn apita mehema wenne
    ------ Post added on Apr 8, 2026 at 5:37 PM
    ඕක wife එක්ක කතා කරපංකෝ?
    වයිෆ් උදව් කරයි උඹට
     
    • Love
    Reactions: Martian Professor