අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

reddit

Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw


    Israel kiynne maha pnna jathiyak. 2-3 wadiddi apita guu giyo kiyl kaghnw



    පව් වැඩේ මුන්ට උනේ, හිස්බුල්ලා උන්ව එලවගන්න විදිහකුත් නෑ, අරුන්ගෙන් බේරෙන්න විදිහකුත් නෑ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,356
    113
    මට පෙන්නේ නවත්තලා තියෙන්නේ කොනක ඉඳන් ගහගෙන එන්න ද කොහෙ ද?



     
    • Haha
    Reactions: monson

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,366
    8,497
    113

    ඉස්‍රයල් උන් කෙසේවෙතත්, ට්‍රම්ප් ලොක්කව පාවිච්චි කරලා තියෙන්නෙ ඉරානෙනෙ..

    නිකන් ගියපු හෝමුස් එකෙන් සල්ලි ගන්නවා, අවුරුදු ගානක් තිබ්බ සම්භදක අහක් කරලා..
    😁😁😁