Home Broadband එකක් Order කළා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Corporate Home Broadband එකක් Order කළා
    10Mbps Unlimited එක මාසේට රු 3490 වෙන්නේ.
    Outdoor Unit එක එක්ක 7990 වුනේ Corporate නිසා. (Corporate නිසා තමයි කිව්වා රු 7990 ට Outdoor Unit එක දෙන්නේ, Corporate නොවෙන අයට Outdoor Unit එක රු 15000 ගානක් කිව්වා)

    මට Internet එකේ ගොඩක් කිව්වා Static ip Free දෙනවා කියලා (මම විශ්වාස කරේ නෑ) එත් කියන නිසා ගත්තා අරන් අහලා බලනකොට රු 1500 මාසිකව ගෙවන්න ඕනේ කිව්වා Static ip IP වලට , එක නිසා IP නම් ගත්තේ නෑ

    Dedicated Connection එකක් කිව්වා ගොඩක් අය Corporate වලට දෙන්නේ මම ඇහුවා 10Mbps ම එයිද කියලා Customer Care එකෙන් කිව්වා අනිත් Home Broadband වගේම තමා වෙනස් නැහැ මට ලැබෙන Signal , තවත් කරුණු අනුව 10Mbps වලට වඩා අඩු වෙන්න පුළුවන් කියලා.

    තව සමහරු කිව්වා Corporate නිසා කාර්ය බහුල වෙලවේ අනිත් අයට වඩා වැඩි වේගයක් එනවා කියලා Corporate නිසා.

    දැන් ගත්ත එක අපරාදේ කියලා හිතෙනවා මට
    හවස 6 න් පස්සේ මට මේක Slow වෙයි කියලා ද උබලා හිතෙනේ ?
    මම දැනට Mobile mobile broadband එකක් Use කරන්නේ 4Mbps Unlimited මේකනම් කිසිම වෙලාවක Slow වෙන්නේ නෑ. ඊට වඩා මේක හොද වෙයි කියලා ද උබල හිතන්නේ ?
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,446
    53,574
    113
    Colombo
    Corporate Home Broadband එකක් Order කළා
    10Mbps Unlimited එක මාසේට රු 3490 වෙන්නේ.
    Outdoor Unit එක එක්ක 7990 වුනේ Corporate නිසා.

    bump
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Dialog wala peak hours slow wenna puluwan. Location eka uda depend wenawa.

    Fiber nadda ?
    Persoanl එකක් තියෙනවා එකනම් මාර Slow බන් හවස 6 න් පස්සේ එහෙම උනොත් Refund ගන්න පුළුවන් වෙයිද මට
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,446
    53,574
    113
    Colombo
    587886.jpg
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    Persoanl එකක් තියෙනවා එකනම් මාර Slow බන් හවස 6 න් පස්සේ එහෙම උනොත් Refund ගන්න පුළුවන් වෙයිද මට
    Agreement eke condition wala athi .
     
    • Like
    Reactions: lilman

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,811
    11,541
    113
    Corporate Home Broadband එකක් Order කළා
    10Mbps Unlimited එක මාසේට රු 3490 වෙන්නේ.
    Outdoor Unit එක එක්ක 7990 වුනේ Corporate නිසා.

    මට Internet එකේ ගොඩක් කිව්වා Static ip Free දෙනවා කියලා (මම විශ්වාස කරේ නෑ) එත් කියන නිසා ගත්තා අරන් අහලා බලනකොට රු 1500 මාසිකව ගෙවන්න ඕනේ කිව්වා Static ip IP වලට , එක නිසා IP නම් ගත්තේ නෑ

    Dedicated Connection එකක් කිව්වා ගොඩක් අය Corporate වලට දෙන්නේ මම ඇහුවා 10Mbps ම එයිද කියලා Customer Care එකෙන් කිව්වා අනිත් Home Broadband වගේම තමා වෙනස් නැහැ මට ලැබෙන Signal , තවත් කරුණු අනුව 10Mbps වලට වඩා අඩු වෙන්න පුළුවන් කියලා.

    තව සමහරු කිව්වා Corporate නිසා කාර්ය බහුල වෙලවේ අනිත් අයට වඩා වැඩි වේගයක් එනවා කියලා Corporate නිසා.

    දැන් ගත්ත එක අපරාදේ කියලා හිතෙනවා මට
    හවස 6 න් පස්සේ මට මේක Slow වෙයි කියලා ද උබලා හිතෙනේ ?
    මම දැනට Mobile mobile broadband එකක් Use කරන්නේ 4Mbps Unlimited මේකනම් කිසිම වෙලාවක Slow වෙන්නේ නෑ. ඊට වඩා මේක හොද වෙයි කියලා ද උබල හිතන්නේ ?
    mekata static IP labenawada machan. meka mobitel da? @Nadun26
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,281
    10,695
    113
    🌎
    Outdoor unit එක හයි කරලා තියනවා දැකලා, කුලී කාරයා ගෙවල් කුලිය වැඩි කළා

    Outdoor unit එක හයි කරලා තියනවා දැකලා, ත්‍රීවීල් කාරයා හයර් එක දෙගුණයක් කරා.

    Outdoor umit එක වටේ, අද උදේ බලනකොට සුදු පාට නූලක් ඇදලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Agreement eke condition wala athi .
    board resolution දෙකක් ගත්තේ අනුරාධපුරේ Manager කාරයා වෙන කිසිම Document එකක් නැහැ සල්ලි දැම්මේ උගේ Personal Account එකට. හැබැයි ගන්නකොට මම ඇහුවා අයින් කරන්න උනොත් පුලුවන් ද කියලා ඌ සාමාන්‍යයෙන් අපි හිතන්නේ මාස 12 වගේ Use කරයි කියලා කතාවක් යාන්තමින් දැම්මා මට කතා කරන්න බෑ බන් උන් එක්ක ගන්නකම් අහලා Call දෙදි පස්සෙන් ආවේ වදයක් වගේ.