Home Broadband එකක් Order කළා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    mekata static IP labenawada machan. meka mobitel da? @Nadun26
    Mobitel නමේ Mobile කියලා කිවේ Dialog එකේම එකේ IP නෑ රු 1800 කිව්වා එකට මම දවසක් ඇහුවම

    Mchn 4mbps eka awlda? Fup tyeda? Mamath ganna baluwe
    කිසිම අවුලක් නැහැ මචන් හොදට වැඩ මටනම් Youtube 1080 උනත් බලන්න පුළුවන්
    හවස 6-10 උනත් Slow නැතුව වැඩ
    ------ Post added on Apr 9, 2026 at 12:47 PM
     
    • Love
    Reactions: Gunther

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    board resolution දෙකක් ගත්තේ අනුරාධපුරේ Manager කාරයා වෙන කිසිම Document එකක් නැහැ සල්ලි දැම්මේ උගේ Personal Account එකට. හැබැයි ගන්නකොට මම ඇහුවා අයින් කරන්න උනොත් පුලුවන් ද කියලා ඌ සාමාන්‍යයෙන් අපි හිතන්නේ මාස 12 වගේ Use කරයි කියලා කතාවක් යාන්තමින් දැම්මා මට කතා කරන්න බෑ බන් උන් එක්ක ගන්නකම් අහලා Call දෙදි පස්සෙන් ආවේ වදයක් වගේ.
    Godak welawata 1Year thama agreement period eka
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,042
    1,005
    113
    උබ හොස්ටින් විකුණන එකෙක් කියල නම් හිතන්න අමාරුයි. අර කලින් හිටපු අනුරාධගේ කොපියක් වගේ ........ අඬනවා අඬනවා ඉවරයක් නෑ. කස්ටමර්ස් ලගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද උබ. උබේ සරල දෙයක් විසඳගන්න බැරුව මේකේ හැමිනෙනකොට
     
    • Like
    Reactions: msan

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,749
    4,094
    113
    කිසිම අවුලක් නැහැ මචන් හොදට වැඩ මටනම් Youtube 1080 උනත් බලන්න පුළුවන්
    හවස 6-10 උනත් Slow නැතුව වැඩ
    ------ Post added on Apr 9, 2026 at 12:47 PM
    Thanks bro. 10mbps eketh review ekak danna eka hodai nam switch wenna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    උබ හොස්ටින් විකුණන එකෙක් කියල නම් හිතන්න අමාරුයි. අර කලින් හිටපු අනුරාධගේ කොපියක් වගේ ........ අඬනවා අඬනවා ඉවරයක් නෑ. කස්ටමර්ස් ලගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද උබ. උබේ සරල දෙයක් විසඳගන්න බැරුව මේකේ හැමිනෙනකොට
    ඔයා මගෙන් හොස්ටින් එකක් අරන් බලන්න එක නැතිනම් මගෙන් ගත්ත කෙනක් ගෙන් අහන්න
    මම මේක දැම්මේ මේක අය කිව්වා විදියට නමේ කියලා කියන්න

    Thanks bro. 10mbps eketh review ekak danna eka hodai nam switch wenna
    හරි
    ------ Post added on Apr 9, 2026 at 1:02 PM

    Speed අඩු වෙන්නෙ නැති Direct Leased Line වගේ නෙමෙයි. Broadband කියන්නෙම Shared Network concept. No Dedicated.

    පුළුවන් නම් කට්ට කාල අර SLT Fibre 5900 පොඩිම එක ගන්න.
    බලන්න ඕනේ මචන් එකක් ගන්න ඉන්න තැන වෙනස් කරන්න ඕනේ ඉසෙල්ලා ඊට පස්සේ බලනවා.
    ------ Post added on Apr 9, 2026 at 1:03 PM

    Godak welawata 1Year thama agreement period eka
    හ්ම්ම් උන් Outdoor Unit එකම දෙනවා කියලා ගහන්න එන Team එකෙන් කියනවා සාමාන්‍ය Indoor Router එකක් දෙන්නේ කියලා එකට Signal නැතිමන්ම් කියලා Outdoor ගහන්නේ එපා වුනා එක අහලා නම් Indoor එකම ටියලා යයිද දන්නේ නැහැ
    ------ Post added on Apr 9, 2026 at 1:05 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    10mbps එන්නෙ නෑ customer service ගත්තම එයාල බැනවැදුනා
    10Mbps නම් එන්නේ නැහැ කියලා කිව්වා මට එක තමා එපා වුනා කිව්වේ බන්
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    852
    1,407
    93
    @Nadun26
    Screenshot 2026-04-09 132942.png
    paththe aulak bn thiyenne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,784
    5,589
    113
    ඕකට අදාල සියලුම අප්ඩේට් සහ ප්‍රශ්න මේකෙම දාපන් මචන්
    මොකද වෙන ප්‍රශ්නෙ ගානට ත්‍රෙඩ් දාන්න ගියාම කරදයිනේ

    මේක මෙගා ත්‍රෙඩ් එකක් වගේ මේකෙ සේරම දාන්න
     
    • Haha
    • Like
    Reactions: msan and Nadun26

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,567
    1,102
    113
    Android
    දැන් ඉතින් මගේ ප්‍රශ්න ටික පැත්තකින් තියල මේක ඔලුවේ දාගන්න ඕනි
    1775722120392.png
     
    • Haha
    Reactions: wickuma

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    852
    1
    1,715
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Corporate Home Broadband එකක් Order කළා
    10Mbps Unlimited එක මාසේට රු 3490 වෙන්නේ.
    Outdoor Unit එක එක්ක 7990 වුනේ Corporate නිසා.

    මට Internet එකේ ගොඩක් කිව්වා Static ip Free දෙනවා කියලා (මම විශ්වාස කරේ නෑ) එත් කියන නිසා ගත්තා අරන් අහලා බලනකොට රු 1500 මාසිකව ගෙවන්න ඕනේ කිව්වා Static ip IP වලට , එක නිසා IP නම් ගත්තේ නෑ

    Dedicated Connection එකක් කිව්වා ගොඩක් අය Corporate වලට දෙන්නේ මම ඇහුවා 10Mbps ම එයිද කියලා Customer Care එකෙන් කිව්වා අනිත් Home Broadband වගේම තමා වෙනස් නැහැ මට ලැබෙන Signal , තවත් කරුණු අනුව 10Mbps වලට වඩා අඩු වෙන්න පුළුවන් කියලා.

    තව සමහරු කිව්වා Corporate නිසා කාර්ය බහුල වෙලවේ අනිත් අයට වඩා වැඩි වේගයක් එනවා කියලා Corporate නිසා.

    දැන් ගත්ත එක අපරාදේ කියලා හිතෙනවා මට
    හවස 6 න් පස්සේ මට මේක Slow වෙයි කියලා ද උබලා හිතෙනේ ?
    මම දැනට Mobile mobile broadband එකක් Use කරන්නේ 4Mbps Unlimited මේකනම් කිසිම වෙලාවක Slow වෙන්නේ නෑ. ඊට වඩා මේක හොද වෙයි කියලා ද උබල හිතන්නේ ?

    1775724038108.png

    මට මේ 100 Mbps එකත් වෙලාවකට මදි කියල හිතෙනවා උබ කොහොමද බන් 5 - 10 Mbps වලින් වැඩක් කරගන්නෙ? උබ තාම ගල් යුගයෙ වගේ වින්ඩොස් XP දාගෙන, නොකියා ෆෝන් එකක්ද යූස් කරන්නෙ?
     
    • Wow
    Reactions: Shamal3001

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,663
    10,608
    113
    35
    Spain
    ටෙලිකොම් එකෙන් ෆයිබර් කනෙක්ෂන් එකක් ගනින් බන්. එක ඔය ගෙවන ගාණට දැනට තියෙන හොඳම එක.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    View attachment 264682

    මට මේ 100 Mbps එකත් වෙලාවකට මදි කියල හිතෙනවා උබ කොහොමද බන් 5 - 10 Mbps වලින් වැඩක් කරගන්නෙ? උබ තාම ගල් යුගයෙ වගේ වින්ඩොස් XP දාගෙන, නොකියා ෆෝන් එකක්ද යූස් කරන්නෙ?
    මම Files Download / Upload වැඩ කරන්නේම නැහැ බන්
    ඒ වගේ වැඩ වලට 10Gbps Speed එකක් තියෙන සර්වර් එකක් Use කරනවා.
    ඉතින් එක නිසා මට ඒ Speed එක වැඩිත් එක්ක.
    ගල් යුගේ ඉන්නේ ලංකාවේ ISP ලා බන් උන් දෙන පැකේජ් තමා මම Use කරන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,822
    11,853
    113
    10mbps enawada kiyala ra wenakan indala balala thread dapan. udema apen ahanne api kohomda danne ban?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,340
    5,446
    113
    prepaid eka S50 router eka ganna kiwe mama. eka mobile bands walin connect wenawa. labai
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ටෙලිකොම් එකෙන් ෆයිබර් කනෙක්ෂන් එකක් ගනින් බන්. එක ඔය ගෙවන ගාණට දැනට තියෙන හොඳම එක.
    මම ඉන්න හරියේ නෑ
    10mbps enawada kiyala ra wenakan indala balala thread dapan. udema apen ahanne api kohomda danne ban?
    මේකේ Use කරන අය ඉන්නවා කියලා හිතුවේ Home BB
    prepaid eka S50 router eka ganna kiwe mama. eka mobile bands walin connect wenawa. labai
    Prepaid එකක් තියෙනවා බන් , මේක අවුල් ගියොත් බලනවා එහෙම
    තොයි package එක ගත්තත් dialog broadband කියන්නේ ජරාවක්.. අනිවා slow වෙනවාමයි..
    මට බන් සමහරු කිව්වා කෝපරේට් නිසා එහෙම වෙන්නේ නැහැ කියලා පස්සේ තමා දන්නේ දෙකම එකයි කියලා.
     
    • Like
    Reactions: supun_sg

    astrin

    Well-known member
  • Oct 9, 2022
    523
    634
    93
    Corporate Home Broadband එකක් Order කළා
    10Mbps Unlimited එක මාසේට රු 3490 වෙන්නේ.
    Outdoor Unit එක එක්ක 7990 වුනේ Corporate නිසා.

    මට Internet එකේ ගොඩක් කිව්වා Static ip Free දෙනවා කියලා (මම විශ්වාස කරේ නෑ) එත් කියන නිසා ගත්තා අරන් අහලා බලනකොට රු 1500 මාසිකව ගෙවන්න ඕනේ කිව්වා Static ip IP වලට , එක නිසා IP නම් ගත්තේ නෑ

    Dedicated Connection එකක් කිව්වා ගොඩක් අය Corporate වලට දෙන්නේ මම ඇහුවා 10Mbps ම එයිද කියලා Customer Care එකෙන් කිව්වා අනිත් Home Broadband වගේම තමා වෙනස් නැහැ මට ලැබෙන Signal , තවත් කරුණු අනුව 10Mbps වලට වඩා අඩු වෙන්න පුළුවන් කියලා.

    තව සමහරු කිව්වා Corporate නිසා කාර්ය බහුල වෙලවේ අනිත් අයට වඩා වැඩි වේගයක් එනවා කියලා Corporate නිසා.

    දැන් ගත්ත එක අපරාදේ කියලා හිතෙනවා මට
    හවස 6 න් පස්සේ මට මේක Slow වෙයි කියලා ද උබලා හිතෙනේ ?
    මම දැනට Mobile mobile broadband එකක් Use කරන්නේ 4Mbps Unlimited මේකනම් කිසිම වෙලාවක Slow වෙන්නේ නෑ. ඊට වඩා මේක හොද වෙයි කියලා ද උබල හිතන්නේ ?
    මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් ස්ලෝ වෙන්නෙ නෑ ලේසියෙන් ප්‍රයොරොරිටි තියෙන්නෙ මොබයිල් වලට , හොම් බ්‍රොඩ් බෑන්ඩ් වෙන්න පුලුවන් ඩිමාන්ඩ් එකත් එක්ක

    මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් ස්ලෝ වෙන්නෙ නෑ ලේසියෙන් ප්‍රයොරොරිටි තියෙන්නෙ මොබයිල් වලට , හොම් බ්‍රොඩ් බෑන්ඩ් වෙන්න පුලුවන් ඩිමාන්ඩ් එකත් එක්ක
    රවුටර් එකට ලොග් වෙලා සිග්නල් පැටාමීටර්ස් වල ස්ක්‍රීන්ශොට් එකක් දැම්මොත් කියන්ඩ පුලුවන් ස්ලෝ වෙයිද කියල ටිකක්
    ------ Post added on Apr 9, 2026 at 8:00 PM