Me ice cream eka mara rasaine.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,736
    34,003
    113
    දියවැඩියාවේ උපත.
    සිරිලාංකිකයින්ට දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවය සුදු මහත්තැන්ලට වඩා සෑහෙන්න වැඩයි
    සුදු ඇත්තන්ගේ පැණි රස කෑම ප්‍රවේශමෙන් කාපල්ලා
     
    • Like
    Reactions: lilman

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,971
    5,488
    113
    උබලට මතකද walls ice cream? ඕකෙ සුදුපාට stick එකක් තිබුන පට්ටම රසයි.

    bmain.jpg
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,145
    15,617
    113
    Pic30739.jpg

    ingrediants balanna :P
    vegitable fat = plam oil :P :dull:

    රටේ නීතියක් නැති කම

    Ice cream වෙන්න නම් අවම 10% milk fat තියෙන්න ඕන.

    හරි හමන් නීතියක් තිබුනා නම් ඕවට frozen desserts කියලා විතරයි ලේබල් ගහන්න පුළුවන්.

    ලංකාවේ චොකලට් වල තත්වෙත් ඔච්චරයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    රටේ නීතියක් නැති කම

    Ice cream වෙන්න නම් අවම 10% milk fat තියෙන්න ඕන.

    හරි හමන් නීතියක් තිබුනා නම් ඕවට frozen desserts කියලා විතරයි ලේබල් ගහන්න පුළුවන්.

    ලංකාවේ චොකලට් වල තත්වෙත් ඔච්චරයි.
    okkoma ohoma thama mehe
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,781
    11,469
    113
    රසම අයිස්ක්‍රීම් හයිලන්ඩ්, Vanilla, ෆෘට් ඇන් ඩ් නට් ගනින්න... දතක් සයිස් කජ්ජක් හැපුනා දවසක්...හම්මෝ රස
     
    • Love
    Reactions: charitha2011

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,113
    24,181
    113
    ඕක බජට් එකක් රස නෑ රසම අයිස්ක්‍රීම් හයිලන්ඩ් එක එලිඵට් හවුස් එහෙම කිරි වලින් නෙවේ හදන්නේ පාම් ඔයිල් වලින්.ඒවා රස නෑ
    :yes: export karana ewa frozen desert kiyala wikuanne, kiri nathi nisa ice cream kiyala market karanna ba

    • Like
    Reactions: battaputha and vito

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,857
    25,018
    113
    Fantasy
    ඕක බජට් එකක් රස නෑ රසම අයිස්ක්‍රීම් හයිලන්ඩ් එක එලිඵට් හවුස් එහෙම කිරි වලින් නෙවේ හදන්නේ පාම් ඔයිල් වලින්.ඒවා රස නෑ
    හරියට punctuation use කරපන්. කියන දේ නෙවෙයි ඔලුවට යන්නේ . විරුද්ද දෙයක්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    offer denne mokatada unge ice cream walata demand eka wedi raha wedi nisa eka nisa wikinenawa ikmanata :P

    highland ganna nethnm kothmale hari cargills hari ganin wasa chuttai elephant house ekka baladdi :P
    1664769247152.png

    Pic111163.jpg

    ------ Post added on Apr 9, 2026 at 3:50 PM
    unge ice cream hoyanna hena gemak denna ona..godak welawata ganna na.Kotmale and magic 2 hodai
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    රසම අයිස්ක්‍රීම් හයිලන්ඩ්, Vanilla, ෆෘට් ඇන් ඩ් නට් ගනින්න... දතක් සයිස් කජ්ජක් හැපුනා දවසක්...හම්මෝ රස
    dan aluth fruit and nut eka wadk na bn, parana ekanm maru
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,857
    25,018
    113
    Fantasy
    මාතර පැත්තෙ උන්ට මතකද බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ අයිස් ක්‍රීම් කඩේ. රෝල් බාග ගානෙ දෙන්නේ. ඒක කද්දි පස් කන්දක් කඩාගෙන කන ෆීලින් එකක් එන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,956
    86,165
    113
    ආශ්චර්යමත් රටක
    රටේ නීතියක් නැති කම

    Ice cream වෙන්න නම් අවම 10% milk fat තියෙන්න ඕන.

    හරි හමන් නීතියක් තිබුනා නම් ඕවට frozen desserts කියලා විතරයි ලේබල් ගහන්න පුළුවන්.

    ලංකාවේ චොකලට් වල තත්වෙත් ඔච්චරයි.

    ජෙප්පො ආව විතරයි ඒ නීතිත් නැති උනා මචන් 😐😐
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    මාතර පැත්තෙ උන්ට මතකද බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ අයිස් ක්‍රීම් කඩේ. රෝල් බාග ගානෙ දෙන්නේ. ඒක කද්දි පස් කන්දක් කඩාගෙන කන ෆීලින් එකක් එන්නේ.
    thama tiyenawa neda.