Me ice cream eka mara rasaine.

Elza

Active member
  • Mar 24, 2026
    156
    180
    43
    kohenda ganne thiyenne? food city keels wana na.

    images.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,467
    27,015
    113
    Kandy
    Island eka ඕක බජට් එකක් රස නෑ.
    රසම අයිස්ක්‍රීම් හයිලන්ඩ් එක.
    elephanhouse ehema එහෙම කිරි වලින් නෙවේ හදන්නේ පාම් ඔයිල් වලින්.ඒවා රස නෑ
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,317
    2,495
    113
    Srilanka
    ඕක බජට් එකක් රස නෑ රසම අයිස්ක්‍රීම් හයිලන්ඩ් එක එලිඵට් හවුස් එහෙම කිරි වලින් නෙවේ හදන්නේ පාම් ඔයිල් වලින්.ඒවා රස නෑ
    Highland eke passion fruit and Wood apple 2k try kara Supirii 😍
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,608
    8,879
    113
    Galaha
    උඹ කියන නිසා අද එකක් කාල බලන්නම්කෝ. මොන ෆ්ලේවර් එකද රසම?
    ඕවා හදන ෆැක්ටරිය තියෙන්නෙ කෑගල්ලෙ ගලිගමුව කිට්ටුව මම ගිහින් තියෙනව ෆැකරියට.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,422
    5,614
    113
    Panadura
    ලබන මාසේ දන්සැල් දෙනකොට ගන්නේ ඕක තමයි. ටවුන් වල තොග කඩවල තියෙනවා. ලීටර් 5ම රු.1200-1500 යි
     
    • Wow
    Reactions: Inigo Montoya