හායි යාලුවනේ, මට කියන්නකෝ හොඳ පැකේජ එකක් මන් ගාව hutch, මොබිටෙල් එයාර්ටෙල් සිම් තියනවා ඔය නෙට්වර්ක් 3න් හොඳ මොකක්ද මන් දෙනට use කරන්නේ මොබිටෙල් එකේ 1598 නමුත් මගේ බජට් එකට එක ටිකක් වැඩි. මන් normal social media ඇන්ඩ් calls විතරයි use කරන්නේ hutch හොඳයි ද එයාර්ටෙල් හොඳයි ද?