ඊශ්‍රායලය තම පුරවැසියන්ගෙ ජීවිත බේරා ගැනීමට ඩොලර් මිලියන ගණන් වැය කොට අයන් ඩෝම් වැනි ගුවන් ආරක්ශක පද්දති භාවිතා කරන විට ඉරානයේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාවන අලිරේසා රහමිගේ බල කිරීමට අනූව ඉරාන හමුදාවට තමන්ව හා ඩොලර් මිලියන ගනනක් වටිනා දේපල ආරක්ෂා කරගැනීමට සිවිල් වැසියන් යොදා ගනිමින් "සිවිල් ඩෝම්" පද්දතිය නිර්මාණය කරයි. විශේෂයෙන්ම කාන්තාවන් යොදාගෙන. යම් ලෙසකින් සිවිල් වැසියෙකු මෙය ප්‍රතික්ෂේප කරන්නේනම් ඔහුට හෝ ඇයට නිතැතින්ම ඉරාන තස්ත්‍රවාදීන් විසින් මරා දමනු ලැබේ. මෙය ඉරානයට පෙර පලස්තීන හමාස් ත්‍රස්තවාදීන්ද කල බව ඔබට අමුතුවෙන් මතක් කල දිය යුතු නැත.