Home Broadband එකක් Order කළා

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,982
    4,553
    113
    Corporate Home Broadband එකක් Order කළා
    10Mbps Unlimited එක මාසේට රු 3490 වෙන්නේ.
    Outdoor Unit එක එක්ක 7990 වුනේ Corporate නිසා.

    මට Internet එකේ ගොඩක් කිව්වා Static ip Free දෙනවා කියලා (මම විශ්වාස කරේ නෑ) එත් කියන නිසා ගත්තා අරන් අහලා බලනකොට රු 1500 මාසිකව ගෙවන්න ඕනේ කිව්වා Static ip IP වලට , එක නිසා IP නම් ගත්තේ නෑ

    Dedicated Connection එකක් කිව්වා ගොඩක් අය Corporate වලට දෙන්නේ මම ඇහුවා 10Mbps ම එයිද කියලා Customer Care එකෙන් කිව්වා අනිත් Home Broadband වගේම තමා වෙනස් නැහැ මට ලැබෙන Signal , තවත් කරුණු අනුව 10Mbps වලට වඩා අඩු වෙන්න පුළුවන් කියලා.

    තව සමහරු කිව්වා Corporate නිසා කාර්ය බහුල වෙලවේ අනිත් අයට වඩා වැඩි වේගයක් එනවා කියලා Corporate නිසා.

    දැන් ගත්ත එක අපරාදේ කියලා හිතෙනවා මට
    හවස 6 න් පස්සේ මට මේක Slow වෙයි කියලා ද උබලා හිතෙනේ ?
    මම දැනට Mobile mobile broadband එකක් Use කරන්නේ 4Mbps Unlimited මේකනම් කිසිම වෙලාවක Slow වෙන්නේ නෑ. ඊට වඩා මේක හොද වෙයි කියලා ද උබල හිතන්නේ ?
    10 mbps for 3490?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් ස්ලෝ වෙන්නෙ නෑ ලේසියෙන් ප්‍රයොරොරිටි තියෙන්නෙ මොබයිල් වලට , හොම් බ්‍රොඩ් බෑන්ඩ් වෙන්න පුලුවන් ඩිමාන්ඩ් එකත් එක්ක

    රවුටර් එකට ලොග් වෙලා සිග්නල් පැටාමීටර්ස් වල ස්ක්‍රීන්ශොට් එකක් දැම්මොත් කියන්ඩ පුලුවන් ස්ලෝ වෙයිද කියල ටිකක්
    ------ Post added on Apr 9, 2026 at 8:00 PM
    මම මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් තමා ඉල්ලුවේ එත් දෙන්න කැමති නෑ Home BB ගන්න කියලා කියවන්න ගත්තා සැහෙන්න ඒ මදිවට Unlimited නැතුවම Limite පැකේජ් එකකට යන්න කියල ටිකක් කියවන්න ගත්තා. හොදටම වැඩේ Outdoor Unit දෙනවා කියලා නේ මට කිව්වේ පස්සේ කියනවා Indoor ද Outdoor කියලා තීරණය කරන්නේ උන් කියලා.

    10 mbps for 3490?
    ඔව් බදු එක්ක 4310 බන්.
    ------ Post added on Apr 10, 2026 at 3:53 AM
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Kohomada corporate ekak ganne ?
    Mokakda dunna router eka
    [email protected] එකට මේල් එකක් දාන්න corporate Home BB එකක් ගන්න අහලා ඔයා ඉන්න ප්‍රදේශය යවන්න
    ඊට පස්සේ එයාලා ඔයාගේ පළාතේ ඉන්න Accountant ට හෝ වෙනත් යවනවා ඔයාගේ අංකය එයා Call කරනවා
    Whatsapp එකෙන් අපේ BR ඉල්ලනවා ඒවා දිලා board resolution එකක් එවනවා එක පුරවලා , තවත් එකක් දෙන්න ඕනේ අපිම එකත් Sign කරලා යැව්වට පස්සේ බිල් එක එවනවා. එක Outlet එකකින් ගෙවන්න ඕනේ නැතිනම් Accountant ගේ Personal බැංකු ගිණුමකට සල්ලි දාන්න එයා ගෙවල රිසිට් එක Whatsapp එකට දානවා. ඊට පස්සේ Team එකෙන් ඇවිත් වැඩේ කරයි.

    මට දෙනවා කිව්වේ Outdoor Unit එක මම කතා කල මුල්ම දවසේ හැබැයි සල්ලි ගෙව්වට පස්සේ කියන්නේ වෙනම කතවක් උන් ඇවිත් කියනවා තීරණය කරන්නේ ගේ ඇතුලේ තියෙන එක ද Outdoor Unit එකද කියලා දෙන්නේ. මට මේ කතාවට නම් තද වුණා බන් , මම ලග දැනට Home BB තියෙනවා එකේ ගේ ඇතුලට Signal එනවා එත් Internet වැඩ නැහැ වහල උඩ තිබ්බොත් තමා හොදට වැඩ කරන්නේ. උන් ඇවිත් මට ගේ ඇතුලේ තියෙන Indoor එකක් දීලා යයි කියලා තේරුණා , මම ඉල්ලුවා මට Outdoor එකම ඕනේ කියල උන් කියනවා උන් තමා කියලා තීරණය කරන්නේ දෙන එක ගන්න අහනකොට කියපු කතා නැහැ දැන් , ඒ මදිවට 10Mbps එයි කියලා කියන්න බැහැලු මම ඊයේ රෑ Router එක එපා කියල ගෙන්න එපා කියලා E-mail කළා උන්ට. මොකද ඕක ගත්තා ට පස්සේ අවුරුද්ද්දක් වගේ යනකම් කපන්න බැරි උනොත් මම හිර වෙනවා එක නිසා ගන්න ඕනේ තීරණය දෙසැරයක් නොහිතා ගත්තා.
     
    • Like
    Reactions: EVC

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,982
    4,553
    113
    මම මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් තමා ඉල්ලුවේ එත් දෙන්න කැමති නෑ Home BB ගන්න කියලා කියවන්න ගත්තා සැහෙන්න ඒ මදිවට Unlimited නැතුවම Limite පැකේජ් එකකට යන්න කියල ටිකක් කියවන්න ගත්තා. හොදටම වැඩේ Outdoor Unit දෙනවා කියලා නේ මට කිව්වේ පස්සේ කියනවා Indoor ද Outdoor කියලා තීරණය කරන්නේ උන් කියලා.

    ඔව් බදු එක්ක 4310 බන්.
    ------ Post added on Apr 10, 2026 at 3:53 AM
    router provided? or we must buy seperately
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    router provided? or we must buy seperately
    Router එකක් එයාලා අරන් එනවා කියලා කියන්නේ මචන් රු 7990 ට Router එක ඇතුලත්.
    රු 7990 ට Outdoor Unit එක දෙන්නේ කෝපරේට් අයට පමණයි
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,756
    21,016
    113
    [email protected] එකට මේල් එකක් දාන්න corporate Home BB එකක් ගන්න අහලා ඔයා ඉන්න ප්‍රදේශය යවන්න
    ඊට පස්සේ එයාලා ඔයාගේ පළාතේ ඉන්න Accountant ට හෝ වෙනත් යවනවා ඔයාගේ අංකය එයා Call කරනවා
    Whatsapp එකෙන් අපේ BR ඉල්ලනවා ඒවා දිලා board resolution එකක් එවනවා එක පුරවලා , තවත් එකක් දෙන්න ඕනේ අපිම එකත් Sign කරලා යැව්වට පස්සේ බිල් එක එවනවා. එක Outlet එකකින් ගෙවන්න ඕනේ නැතිනම් Accountant ගේ Personal බැංකු ගිණුමකට සල්ලි දාන්න එයා ගෙවල රිසිට් එක Whatsapp එකට දානවා. ඊට පස්සේ Team එකෙන් ඇවිත් වැඩේ කරයි.

    මට දෙනවා කිව්වේ Outdoor Unit එක මම කතා කල මුල්ම දවසේ හැබැයි සල්ලි ගෙව්වට පස්සේ කියන්නේ වෙනම කතවක් උන් ඇවිත් කියනවා තීරණය කරන්නේ ගේ ඇතුලේ තියෙන එක ද Outdoor Unit එකද කියලා දෙන්නේ. මට මේ කතාවට නම් තද වුණා බන් , මම ලග දැනට Home BB තියෙනවා එකේ ගේ ඇතුලට Signal එනවා එත් Internet වැඩ නැහැ වහල උඩ තිබ්බොත් තමා හොදට වැඩ කරන්නේ. උන් ඇවිත් මට ගේ ඇතුලේ තියෙන Indoor එකක් දීලා යයි කියලා තේරුණා , මම ඉල්ලුවා මට Outdoor එකම ඕනේ කියල උන් කියනවා උන් තමා කියලා තීරණය කරන්නේ දෙන එක ගන්න අහනකොට කියපු කතා නැහැ දැන් , ඒ මදිවට 10Mbps එයි කියලා කියන්න බැහැලු මම ඊයේ රෑ Router එක එපා කියල ගෙන්න එපා කියලා E-mail කළා උන්ට. මොකද ඕක ගත්තා ට පස්සේ අවුරුද්ද්දක් වගේ යනකම් කපන්න බැරි උනොත් මම හිර වෙනවා එක නිසා ගන්න ඕනේ තීරණය දෙසැරයක් නොහිතා ගත්තා.
    fix karata passe update ekak dapan
     
    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    Dialog Enterprise broadband 4G+.
    අවුරුදු දෙකක වගේ ඉඳන් පාවිච්චි කරන්නේ. කනෙක්ෂන් 3 ක් ගත්තා 3 පාරකට.
    වෙනම එකවුන්ට් මැනේජර් කෙනෙක් හම්බ වෙනවා එයා තමා ඔක්ක්කොම හැන්ඩ්ල් කරන්නේ.

    මන් කරේ හොට් ලයින් කතා කරලා මෙහෙම ඕන කිව්වා. පැය දෙකකින් විතර අපේ පැත්තට ඉන්න එකවුන්ට් මැනේජර් කතා කරනවා. ඩොකියුමන්ට් ටිකේ ෆොටෝ ගහල යැවුවා. උදේ 10 ට විතර ඕන කියලා ඩොකියුමන්ට් යවද්දී 1 වගේ උනා.
    හවස 3 වගේ වෙද්දී වෑන් එකකින් 15 ක් විතර ඇවිලා indoor unit එක හයි කරලා speed test එකක් කරලා පෙන්නලා යනවා. (ගමකට ගහන්න තරම් සෙට් එකක් ආවා 3 පාරම)

    අවුලක් ආවේ නෑ තාම, අවුලක් උනත් ගෙදරට ඇවිල්ලා හදලා දෙන්නේ. යන්න ඕන නැහැ කොහෙවත්. 5G තාම HBB වලට දීලා නැහැ, දුන්නම 5G රවුටර් දෙනවා කිව්වා.

    5zJbuj.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,451
    53,581

    මොකක්ද රවුටර් මොඩල් එක ? monthly rental එක කීයද ? ඩේටා GB කීයද ?
     
    මටනම් ඔහොම කිව්වේ නැහැ මට කිව්වේ Speed එක අනිත් Users ලා නිසා Slow වෙන්න පුළුවන් කියලා (Call රෙකෝඩ් තියෙනවා බොරු කියනවා නමේ)
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    853
    1,411
    93

    Thirappane kiyanne business duwana paththak neme mama lagadi awa internet kadi kadi ne enne uba inna paththa cover karala na kohoma baila gahuwath
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Thirappane kiyanne business duwana paththak neme mama lagadi awa internet kadi kadi ne enne uba inna paththa cover karala na kohoma baila gahuwath
    තිරප්පනේ කියලා ඇහුවේ නැහැ මම , කෝපරේට් Customer Care එකෙන් මම ඇහුවේ කෝපරේට් Home BB ගැන එතකොට සාමන්‍ය එකත් කෝපරේට් එකත් දෙකම එක කියන පිළිතුර තමා මට දුන්නේ. වේගය අඩු වැඩි වෙන්න පුළුවන් කිව්වා 10Mbps ට වඩා. දෙසැරයක් නොහිත මම කැන්සල් කළා Router එක ගේන එක.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,823
    11,855
    113
    Dialog Enterprise broadband 4G+.
    අවුරුදු දෙකක වගේ ඉඳන් පාවිච්චි කරන්නේ. කනෙක්ෂන් 3 ක් ගත්තා 3 පාරකට.
    වෙනම එකවුන්ට් මැනේජර් කෙනෙක් හම්බ වෙනවා එයා තමා ඔක්ක්කොම හැන්ඩ්ල් කරන්නේ.

    මන් කරේ හොට් ලයින් කතා කරලා මෙහෙම ඕන කිව්වා. පැය දෙකකින් විතර අපේ පැත්තට ඉන්න එකවුන්ට් මැනේජර් කතා කරනවා. ඩොකියුමන්ට් ටිකේ ෆොටෝ ගහල යැවුවා. උදේ 10 ට විතර ඕන කියලා ඩොකියුමන්ට් යවද්දී 1 වගේ උනා.
    හවස 3 වගේ වෙද්දී වෑන් එකකින් 15 ක් විතර ඇවිලා indoor unit එක හයි කරලා speed test එකක් කරලා පෙන්නලා යනවා. (ගමකට ගහන්න තරම් සෙට් එකක් ආවා 3 පාරම)

    අවුලක් ආවේ නෑ තාම, අවුලක් උනත් ගෙදරට ඇවිල්ලා හදලා දෙන්නේ. යන්න ඕන නැහැ කොහෙවත්. 5G තාම HBB වලට දීලා නැහැ, දුන්නම 5G රවුටර් දෙනවා කිව්වා.

    5zJbuj.jpg
    Fiber naththan SLT 4G hondata thiyana pathi wala ekek illuwoth Dialog HBB bokken customer support..
    Mage athmeta reload ekak wath nodana nikan prepaid ekata mun free outdoor unit kanu gahanna eka porayai.. mama owa kathi epa kiwwa..

    Habai dotee pathi wala unge post paid maseta Rs 7,000 bill ena ewatath mun out door unit danna salli gannawa. Ekath illala sathi ganan innath ona..
     
    Last edited:

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    853
    1,411
    93
    තිරප්පනේ කියලා ඇහුවේ නැහැ මම , කෝපරේට් Customer Care එකෙන් මම ඇහුවේ කෝපරේට් Home BB ගැන එතකොට සාමන්‍ය එකත් කෝපරේට් එකත් දෙකම එක කියන පිළිතුර තමා මට දුන්නේ. වේගය අඩු වැඩි වෙන්න පුළුවන් කිව්වා 10Mbps ට වඩා. දෙසැරයක් නොහිත මම කැන්සල් කළා Router එක ගේන එක.
    Uba mnawa kiwwath thirappane cover karla na ubata enne 3g godak welawata 4g kiwwata
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Uba mnawa kiwwath thirappane cover karla na ubata enne 3g godak welawata 4g kiwwata
    Dialog එකේ 3G නැහැ බන් 4G විතරයි තියෙන්නේ මම ගත්තේ කෝපරේට් Home BB
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,340
    5,448
    113
    මම ඉන්න හරියේ නෑ

    මේකේ Use කරන අය ඉන්නවා කියලා හිතුවේ Home BB

    Prepaid එකක් තියෙනවා බන් , මේක අවුල් ගියොත් බලනවා එහෙම

    මට බන් සමහරු කිව්වා කෝපරේට් නිසා එහෙම වෙන්නේ නැහැ කියලා පස්සේ තමා දන්නේ දෙකම එකයි කියලා.
    prepaid homebb thiyenawa nam mona magulakatada postpaid ganne bn
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    853
    1,411
    93
    • Haha
    Reactions: shepard1500

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Order එක Cancel කරලා දැම්මා මචන්ලා මම Outdoor Unit එකක් දෙනවා කියලා පොරොන්දු වුන නිසා තමා මම කැමති වුනේ පස්සේ කියන්න ගත්තා ඇවිල්ල තමා තීරණය කරන්න වෙන්නේ කියල මම එක නිසා Order එක Cancel කරලා දැම්මා. Refund නම් ඉල්ලුවේ නෑ එත් දෙනවා කිව්වා මට.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,187
    5,695
    113
    auyo haminenwa neda

    mehemayi bn wenne

    4G walin Corporate line denwa kiwwata eka Wired Line ekak thram stable na col 7 wunath
    signal wala thiyena weak side eka thama,
    naththan wena awulak na

    un kiyanne eka.
    Corporate level ekak alwala thiyenne okata un dena support level eka wenas normal retail customer la ta wada
    e kiyanne priority wadi ubata

    signal unta wired wala wage ehema balala hithena hithana thana outdoor unit gahanna ba

    un team ekak enwa ethanata signal strength eka hodayi nam gahanne na outdoor unit.
    uba bima peralunath account manager kenek balen wage involve wela damme nathn.

    signal strength eka aduyi nam aniwa outdoor antenna ekak gahanwa.
    naththan unta ubata connection ekak dena eka paduyi.

    ayi signal loss wena sareta uba call karanna gahtthma complain danna gaththama
    ewa resolute karanwata wada lesiyi danma dana eka.