WHT problem

Shion Yumi

Well-known member
  • Mar 29, 2026
    622
    684
    93
    27
    JAPAN
    මට ගෙදරින් දුන්න සල්ලි ටිකක් තියෙනවා. එක මගේ bank account එකේ FD එකක් විදියට දාගන්න ඕනේ.
    මම රස්සාවක් කරන්නේ නෑ තාම

    එතකොට මම WHT එක ගෙවන්න ඕනේද ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,015
    6,210
    113
    සේරම ආදායම් මාර්ග ගැන සැලකුවම අවුරුද්දට ආදායම ලක්ශ 18ට වැඩිද. එහෙම නං ගෙවන්න ඕන (මේ ආදායම ගැන කියන්නෙ, එතකොට FD දාන ගාන නෙමෙයි FD එකෙන් එන පොලිය තමයි ගනං ගන්න ඕන.)
    එහෙම නැත්තං ගෙවන්න ඕන නැහැ අර බැංකුවට දෙන්න තියන ෆෝම් එක දෙන්න එතකොට හරි

    හැබැයි මුලින්ම උඹට FD දාන සල්ලි කොහොමද හම්බුනේ ඒක ගිෆ්ට් එකක්ද. ඒවට ටැක්ස් හැදෙන විදය දන්නෙ නැහැ. ඒක ආදායමක් විදියට සැලකෙනවා නං ඒක අවුරුද්දට ලක්ශ 18ට වඩා වැඩි නං වෙනම income ටැක්ස් ගෙවන්න වෙයි.
     
    Loan ekak gatta
    Eken dunne

    Bank ekata dena form eka kochchara kal valid da ?
    දැන් FD දාල වැඩක් නෑනෙ බ්‍රෝ
    Podi ganak enawa maseta
    Eka mata boarding fee eka gewanna ganna puluwan 😁
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,015
    6,210
    113
    Loan ekak gatta
    Eken dunne
    ලෝන් එක ගත්තෙ අම්මලා තාත්තලා නං, ලෝන් එක නිසා එයාලට ඒකට ටැක්ස් නැහැ
    ඒක උඹට ගිෆ්ට් කරා නං උඹට ටැක්ස් හැදෙන්නෙ ගිෆ්ට් වලට හැදෙන විදියට මිසක් ලෝන් වලට විදියට නෙමෙයි.