හෝමාගම හෝටලයක පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුමක් - අවුරුදු 19ක් ළමයෙක් මරුට

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    හෙල බෞද්දයොන්ට සින්හල අවුරුද්ද වත් සමරගන්න බැ ගහා මරා ගන්නෙ නැතුව, එක උන්ඟෙ ඇඟෙම තියෙන්නෙ, පෙන්නෙ නැද්ද, තිර්ක්කල් රේස් (හරකාට කසයෙන් ගගහා), කොට්ට පොර තරඟ (අනිත් එකාට ගහලා කොහොම හරි දිනීම). ප්‍රන්ශෙ අවුරුදු උත්ත්සවයක් තිබ්බා නෙද musical chairs ගහා මරා ගත්ත, අල් කමෙනිගෙ රෙද්ද අස්සෙන් එලියට ඇවිල්ලා ඉස්සෙල්ලා උඹලාගෙ රට හදා ගනිල්ලා. මහා ලොකු සමගිය. Avoid all avurudhu uthsawas!

    මිසයිල් ගහනවා කිව්වත් සිංහලු අවරුදු උත්සව පවත්වනවා බොල
    එම අවුරුදු උත්සවයේ සියලු කටයුතු පස්වරු 6ට පමණ අවසන් වී ඇත.

    කෙසේ වෙතත් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාත්‍රියේ දී විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ස්ථානක පෞද්ගලිකව සාදයක් සංවිධානය කර තිබිණි.

    එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ.

    එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත.

    එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ යහළුවන් පිරිසක්, පහරදුන් සිසුවාට දැඩි ලෙස පහරදී පළාගොස් තිබේ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    හෙල බෞද්දයොන්ට සින්හල අවුරුද්ද වත් සමරගන්න බැ ගහා මරා ගන්නෙ නැතුව, එක උන්ඟෙ ඇඟෙම තියෙන්නෙ, පෙන්නෙ නැද්ද, තිර්ක්කල් රේස් (හරකාට කසයෙන් ගගහා), කොට්ට පොර තරඟ (අනිත් එකාට ගහලා කොහොම හරි දිනීම). ප්‍රන්ශෙ අවුරුදු උත්ත්සවයක් තිබ්බා නෙද musical chairs ගහා මරා ගත්ත, අල් කමෙනිගෙ රෙද්ද අස්සෙන් එලියට ඇවිල්ලා ඉස්සෙල්ලා උඹලාගෙ රට හදා ගනිල්ලා. මහා ලොකු සමගිය. Avoid all avurudhu uthsawas!
    උබට ඉරිසියයි නේද හෙළයො ගන්න ආතල් දැකල? :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,433
    3,109
    113
    The university had organized a Sinhala and Tamil New Year festival on April 9, which had concluded at about 6:00 p.m. Following the festival, a group of students reportedly hosted a private gathering later that evening at a hotel.

    It is reported that during the course of the party, a female student went to the restroom and was allegedly followed by another student.

    Upon noticing this, a friend of the female student confronted and assaulted the individual in question.

    In response, a group associated with the assaulted student is reported to have retaliated by attacking the initial assailant.

    The student sustained critical injuries and later succumbed upon arrival at hospital, where he was pronounced dead.
    -- Derana
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    එම අවුරුදු උත්සවයේ සියලු කටයුතු පස්වරු 6ට පමණ අවසන් වී ඇත.

    කෙසේ වෙතත් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාත්‍රියේ දී විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ස්ථානක පෞද්ගලිකව සාදයක් සංවිධානය කර තිබිණි.

    එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ.

    එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත.

    එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ යහළුවන් පිරිසක්, පහරදුන් සිසුවාට දැඩි ලෙස පහරදී පළාගොස් තිබේ.
    අවුරුදු උත්සවයෙන් පස්සෙ වුනත් එච්චර වෙලා සමගිය ජාතික උරුමය වගෙ ඉඳලා ගහගන්න mind වෙනස් වෙලාද ඉක්මනින් ම
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ.

    එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය
    පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත.

    එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ යහළුවන් පිරිසක්, පහරදුන් සිසුවාට දැඩි ලෙස පහරදී පළාගොස් තිබේ.
    ඇයි ගහල තියෙන්නේ ,
    කී දෙනෙක්ක්ගෙන් සාක්ෂි අරන්ද ,
    ප්‍රකාශ අරන්ද ,අනිත් එක CCTV ,
    CCTV අනිවාර්ය කරලා නීති ඕන .
    මෙතැනදී (ඇත්ත නම් ) අරූව බෙර ගන්න ගැහුවා , කියන්න පුළුවන් . ඒ පාර මැරුණා වගේ .
     
    Last edited:

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    NIBM ඩ්ග්‍රී ගන්න ගිහින් මහ උළුගෙදර තපින්න ගියා වාගේ!
     
    • Like
    Reactions: harak_kata

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ගැටුමක් කියල නිකන් ඉන්නවා වෙන රට වල කතා වෙන්නේ මෙහෙම දෙයක් උනාම හේතුව .​
    කොයි රටවලද බං ඔය හේතු එක්ක කතා කර කර රහ කර කර විස්තර පෙන්වන්නේ? දකුනු ආසියාවේ ඇරුනම? ඇයි බං උබල ඔය අනේ ලංකාවේ තමා මෙහෙම පිටරට නම් හේතු පෙන්වනවා, අරකද මේකද ගගා අඩන්නේ. මේ රටවල වෙන දේවල් දන්නේ හරි පොඩ්ඩයි.මිඩියා වල පෙන්වන්නේ නැ හැම රෙද්දම. හේතු හොයන ඒවයි අරවයි මේවයි. ඒ නිසා හැම එකාම හිතන්නේ පිටරට මුකුත්වෙන්ෙන් නැ, ලංකාවේ තමා හැම අවුලම කියල
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    163,997
    113
    එකමත් එක රටක
    අපේ ඉස්සර අවුරුදු උත්සවේ වලි යන්නේ කබඩි ගහන්න ගිහින් . team බෙදෙන්නේ ගැට්ටෝ එක පැත්තක ඉන්න විදියට . උන්ට කබඩි ගහගන්න බැරි උනාම වලියට එනව :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    අම්මෝ රජයේ කැම්පස් වල නම් මේවා වෙන් නෑ . එකයි අපි කියන්නේ පෞද්ගලික විශ්ව විද්යාල තහනම් කරන්න කියලා
    විහිලුවට කිවුවට දැන් ප්‍රයිවට් කැම්පස් ආශ්‍රිතව පොඩි අවුල් culture එකක් හැදිල තියෙනව. විශේෂයෙන් ඔය NSBM එකේ. මුන් ගොඩක් පිට පැතිවලින් ඇවිල්ල බෝඩ් වෙලා ඉන්නෙ. ලඟ හරියක උනත් බොරුවට හරි බෝඩ් වෙනව. පස්සෙ ගෙවල් රෙන්ට් කරන් parties දානව කොල්ලො කෙල්ලො සෙට් කරන්. ඕවා ඉතින් තනිකර drugs සිද්දිය යන්නෙ. කැම්පස් එක ඇතුලෙ music event එකක් හරි තිබ්බොත් බාගෙට බාගයක් ඩ්‍රස්ග් අරන් එන්නෙ. කෙල්ලොද කොල්ලොද වෙනසක් නෑ.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,378
    1
    5,310
    113
    ගෙවල් වල ඉදල පලමු වතාවට තනියම එළියට බැස්සහම දගලනව වැඩියි.....

    සමාජ අද්දැකීම් ලබල තේරුම් ගන්න කලින්ම හිරේ යන්න උනහම ජීවිතේම සොරි....
     
    • Like
    Reactions: wtsamantha

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,571
    2,366
    113
    නිධානයක් උඩ
    ප්‍රයිවට් එකක වලියක් ගියොත් පෞද්ගලික විශ්වවිද්‍යාල, රජයේ එකක වලියක් ගියොත් කැම්පස් එකේ නමයි, ඩිග්‍රියයි,ඔක්කොම කියනවා.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,361
    4,664
    113
    36
    ප්‍රයිවට් එකක වලියක් ගියොත් පෞද්ගලික විශ්වවිද්‍යාල, රජයේ එකක වලියක් ගියොත් කැම්පස් එකේ නමයි, ඩිග්‍රියයි,ඔක්කොම කියනවා.
    ඒකනේ... මුංට බස්සන්න ඕන වැටමාර පොලු
     
    • Haha
    Reactions: War Fighter

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    ප්‍රයිවට් එකක වලියක් ගියොත් පෞද්ගලික විශ්වවිද්‍යාල, රජයේ එකක වලියක් ගියොත් කැම්පස් එකේ නමයි, ඩිග්‍රියයි,ඔක්කොම කියනවා.
    රජයේ ඒවාට වියදම් වෙන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි, ඒවාට යන එවුන් ගිය වැඩේ කරගෙන එන්නෙ නැතුව මරාගන්නවා නම් ඒක ගැන මිනිස්සුන්ට අහන්න අයිතියක් තියෙනවා.
    ප්‍රයිවට් ඒවයි යන්නෙ උන්ගෙ සල්ලි වලින්, උන් ඒවයි මරාගත්තත් ඒක පොදු ප්‍රශ්නයක් නෙවෙයි, ඒ සිද්ධියට අදාල එවුන් විසඳගන්න ඕනි දෙයක්.