නිව්මෝනියා බැක්ටිරියාව හිතුවාම ගොඩක් හිතන්නේ පෙනහල්ලට කෙලින්නෙ කියලා. නමුත් ඕකා කනටත්, මොලේටත් ලෙසටම ගහනවා. ඉස්සර නම් හිමෝෆිලස් ඉන්ෆ්ලුවන්සා (HiB) තමයි අංක එකේ හිටියේ නමුත් අපේ රටේ තියන හොද වැක්සිනේෂන් ප්ලැන් එක නිසා ඌව පහතට දාගන්න පුලුවන් උනා. නිව්මෝනියා කාරයා හිමිට නැග්ගා. ඌත් දැන් හිබ් වගේ ස්නායු ටිකට ගහන්න අරන් නේ. කතාව බරපතළ උනාට ඉතින් බෙහෙත් නම් තියනවා.
මෙතනදි නිව්මෝකොකල් වැක්සින් එකක් තියනවා. ඒක තාම ඊපිඅයි එකේ නැතිනිසා ඔයාලාට නිකං ලැබෙන්නේ නැ. ප්‍රයිවට් ගහන්න පුලුවන්. කෝකටත් හොදයි. මම නම් මගේ ලගට එන ළමයින්ට බලලා ගහන්න නිර්දේශ කරනවා.