උබලා ගහලා තියන කෙල්ලොන්ගේ රැකියා ටයිප් එක

Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    311
    688
    93
    Two Housewife (ගෙදර එක අදාල නොවේ :D )

    one customer care assistant

    one teacher

    මේකේ ඉන්න උන් ගහපුව බැලුම අපි හුජ්ජ කොල්ලෝ තවම :sorry:
     
    • Love
    Reactions: Psiko

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    ගැහුවා ආවා රැකියාව මොකද කියල බැලුවෙ නෑ.. එක පාරටම අතුරැපාරෙන් ස්කූුටර් එක පාරට දාල කාර් එකේ යාන්තමට වැද්දුවා. පස්සෙ දන්නෙ රැකියාව HR සුපවර්සර් කියලා.. කන පිරෙන්න එකක් ගැහුව ආපු කේන්තියට
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,662
    1
    9,267
    113
    colombo
    තව තියෙනවා, ඔය දැම්මෙ පිලිගත්ත ජොබ් එකක් තියෙන ඒවා, මේ තියෙන්නෙ ජොබ් නැති අඩු කුලේ ලිස්ට් එක

    ✅ Shenat ගෙ අම්මා
    ✅ කුසුමා
    ✅ @tupac97 මූ හැබැයි පාට්ටයිම් කොන්දොස්තර
    ✅ Pabasari
    ✅ @LovtusgeAmmaBole

    අඩෝ අඩො කොන්දෝ නෙමෙයි accountant කෙනෙක් සහ President's Media Unit එකෙක් එක්කත් සෙට් වෙලා තියේ. මන් ඉතින් එක වෘත්තියකට කියලා විශේශයක් නෑ
     
    • Like
    • Wow
    Reactions: beam_tech and Psiko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,577
    9,600
    113
    ohhh kohomd set une


    oya neda ara aga hodata hadila tibila aye basse..... :yes:
    ------ Post added on Apr 10, 2026 at 6:19 PM
    ඔව් ඔව්. දැන් තවත් කෙට්ටුයි බන්. හැබැයි ඇඟට සැහැල්ලුවක් දැනෙනවා.
     
    • Sad
    Reactions: Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,546
    9
    3,158
    113
    කොට් හයර් කරන තැන කෙල්ලෙක්.

    ඇදුම් කඩේ බෙල්ට් විකුණන්න ඉන්න කෙල්ල.

    ඉලෙක්ට්‍රික් බයික් විකුණන කෙල්ලෙක්.

    Soon to be gym chiks. 🤪

    දැනට එපමණයි.
     
    • Love
    Reactions: Psiko