හෙල බෞද්දයොන්ට සින්හල අවුරුද්ද වත් සමරගන්න බැ ගහා මරා ගන්නෙ නැතුව, එක උන්ඟෙ ඇඟෙම තියෙන්නෙ, පෙන්නෙ නැද්ද, තිර්ක්කල් රේස් (හරකාට කසයෙන් ගගහා), කොට්ට පොර තරඟ (අනිත් එකාට ගහලා කොහොම හරි දිනීම). ප්‍රන්ශෙ අවුරුදු උත්ත්සවයක් තිබ්බා නෙද musical chairs ගහා මරා ගත්ත, අල් කමෙනිගෙ රෙද්ද අස්සෙන් එලියට ඇවිල්ලා ඉස්සෙල්ලා උඹලාගෙ රට හදා ගනිල්ලා. මහා ලොකු සමගිය. Avoid all avurudhu uthsawas!
එම අවුරුදු උත්සවයේ සියලු කටයුතු පස්වරු 6ට පමණ අවසන් වී ඇත.මිසයිල් ගහනවා කිව්වත් සිංහලු අවරුදු උත්සව පවත්වනවා බොල
කෙසේ වෙතත් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාත්‍රියේ දී විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ස්ථානක පෞද්ගලිකව සාදයක් සංවිධානය කර තිබිණි.
එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ.
එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත.
එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ යහළුවන් පිරිසක්, පහරදුන් සිසුවාට දැඩි ලෙස පහරදී පළාගොස් තිබේ.

