ඇයි බේබිලා ඕපශන් එකක් වගේ පේන්නේ මුං ෂුවර් නැද්ද?මේ රට ලේසියෙන් හදන්න බෑ බං...
හැබැයි වේස බයියන්ට වඩා දැනට ජෙප්පෝ හොදයි.. මොකද උඹට වඩා මං බයියො ගැන දන්නවා.. මං ඉස්කෝලේ යන කාලේ ඉදන්ම දකුණේ තැරි බයියො එකක් ඉදලා තියෙනවා..
හහා දැම්මෙ උබ පොඩ්ඩක් අවුස්සන්න
බැරි වෙලා හරි බේබිලා දෙන්නාගෙන් එක්කෙනෙක් රජ උනොත්.. මේ රට දාලා යන්නවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නෑ..
ඇයි බේබිලා ඕපශන් එකක් වගේ පේන්නේ මුං ෂුවර් නැද්ද?![]()
පරිණ තැරි බය්යෝ ටිකම තමයි දැන් ගෙප්පෝ වෙලා තියෙන්නේ කියල උඹ දැන් උඹේ කටින්ම කිව්වා.මේ රට ලේසියෙන් හදන්න බෑ බං...
හැබැයි වේස බයියන්ට වඩා දැනට ජෙප්පෝ හොදයි.. මොකද උඹට වඩා මං බයියො ගැන දන්නවා.. මං ඉස්කෝලේ යන කාලේ ඉදන්ම දකුණේ තැරි බයියො එකක් ඉදලා තියෙනවා..
හහා දැම්මෙ උබ පොඩ්ඩක් අවුස්සන්න
බැරි වෙලා හරි බේබිලා දෙන්නාගෙන් එක්කෙනෙක් රජ උනොත්.. මේ රට දාලා යන්නවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නෑ..
කලින් එවුන් පැරදිලා යද්දී හොදට තිබුන රට නේද බන්මුන් ටික රට කාලා විනාශ කරලා යන්නේ
පරිණ තැරි බය්යෝ ටිකම තමයි දැන් ගෙප්පෝ වෙලා තියෙන්නේ කියල උඹ දැන් උඹේ කටින්ම කිව්වා.
![]()
එක්කොත් කමක් නෑ.බයියො සුවර් නෑ... මහතීර් මොහොමඩ් ගෙනාපු බයියොම තමයි මුං ගෙනෙවෙත්
නෑ බන් ජෙප්පා වුනාට පරණ මාරි මෝල් කම් තාම තියෙනවා කියල පේනවා. උඹලගේ ලොක්කොත් එහෙමයි, සීනි කඩ දාල කොස් කඩ දාල බස් හෝල්ට් එකක් පේන්ට් කරලා මහා සංවර්ධනයක් කරා වගේ නටන්නේ ඔය නිසාම තමයි.උඹ හිතන් හිටියෙ තමිල්නාඩු චන්ද වලින් ආව කියල ද ? 🫠
නෑ බන් ජෙප්පා වුනාට පරණ මාරි මෝල් කම් තාම තියෙනවා කියල පේනවා. උඹලගේ ලොක්කොත් එහෙමයි, සීනි කඩ දාල කොස් කඩ දාල බස් හෝල්ට් එකක් පේන්ට් කරලා මහා සංවර්ධනයක් කරා වගේ නටන්නේ ඔය නිසාම තමයි.
ඡන්දයක් තිබ්බොත් යාවි, එත් උඹලගේ ටිල්වින් නම් එහෙම ලේසියෙන් අත්හරින එකක් නෑ. ගහල පන්නන්න වේවි.එහෙනං ඊලග චන්දෙන් පැරදිලා ගෙදර යයි.. simple ?
ඡන්දයක් තිබ්බොත් යාවි, එත් උඹලගේ ටිල්වින් නම් එහෙම ලේසියෙන් අත්හරින එකක් නෑ. ගහල පන්නන්න වේවි.
ඔය කියන්න යන්නේ උනුත් කරා... ඒ හින්දා අපිත් කරා කලා කියලා නේඅන්න 2009 ඉදන් වෙච්ච ඒවා හොයන්න කොමිසමක් පත් කරලා. කෙදිරි ගාන්න එපා ඒකාලේ දුන්න ගේම් එලියට එනකොට.
wena kawuruth neme robin malli\දාපං දාපං උබල.. නිකං දාන්න එපා උන්ගෙ උග්‍ර ජෙපි කම ඔප්පු වෙන පෝස්ට් එකක් එක්කම mention කරපං..
porath ithin bayyek wagema thama.. muslim unta bana bana idala minissunwa usi gannala anthimata muslim majority country ekaka settle wela
------ Post added on Apr 10, 2026 at 9:56 AM