හාල් 300 + 😝😝

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,815
    13,025
    113
    මාසයක් පාන් පිටි කාපල්ලකෝ පාරවල් වහගෙන වී වේලන එකාගේ ඉදන් කෙලවන්න පුලුවන්. අපේ රටේ පාරිභෝගිකයා පොන්නයා වෙන්න යනවා ඒකයි හැමෝම එකතුවෙලා වැලි දාලා අරින්නේ 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,535
    164,825
    113
    එකමත් එක රටක
    මාසයක් පාන් පිටි කාපල්ලකෝ පාරවල් වහගෙන වී වේලන එකාගේ ඉදන් කෙලවන්න පුලුවන්. අපේ රටේ පාරිභෝගිකයා පොන්නයා වෙන්න යනවා ඒකයි හැමෝම එකතුවෙලා වැලි දාලා අරින්නේ 🥴
    ආණ්ඩු තියෙන්නේ ඒකටද යකෝ ?
    ඉස්සර කට උල් කරලා කොරන හැටි කිව්වා නේ හාල් මාෆියාව ගැන . . මේසෙටත් ගැහුවා වගේ මතකයි
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ආණ්ඩු තියෙන්නේ ඒකටද යකෝ ?
    ඉස්සර කට උල් කරලා කොරන හැටි කිව්වා නේ හාල් මාෆියාව ගැන . . මේසෙටත් ගැහුවා වගේ මතකයි
    පොන්න set එක දැන් කඩේ ගියේ නෑ වගේ රඟන්නේ 😁🤌
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,662
    6,793
    113
    Galaha
    කැකුලු හාල් 220ට තිබ්බෙ ඒවත් 300 පැනලද? එහෙම උනොත්නම් කැරි වැඩේ වෙන්නෙ. :unsure:
     
    • Sad
    Reactions: Inigo Montoya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,815
    13,025
    113
    ආණ්ඩු තියෙන්නේ ඒකටද යකෝ ?
    ඉස්සර කට උල් කරලා කොරන හැටි කිව්වා නේ හාල් මාෆියාව ගැන . . මේසෙටත් ගැහුවා වගේ මතකයි
    කට උල් කරගෙනයි. අපි තමා හොදටම කරේ කියපු අයයි. කලිසම උස්ස උස්ස කියපු අයයි. සේරම මේස වලට ගගහා ඩේටබේස් හදන් මාර දර්ශන දැම්මා. මොකා මොනා කරත් ලංකාවේ වගේ පොන්න පාරිභෝගිකයෝ වෙන රටවල් වල නෑ බං. පාරිභෝගිකයෝ කතා වෙලා අපිට හාල් එපා කියලා වෙන දේකට මාරු වෙන්න ඔනේ තාවකාලිකව.

    කුඹුරු කරන හැත්තට සමුර්දියයි, අස්වැසුමයි, පොහොර සහනාදාරයි, වතුරයි සේරම දීලා වවලා ගොයං කපද්දී පාරවල් ටිකත් දීලා තව අපි පුකත් දීලා කෙලත් දෙන්න ඔනේද.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,169
    1
    50,537
    113
    ප*යාගල
    sorry.com
    කැකුලු හාල් 220ට තිබ්බෙ ඒවත් 300 පැනලද? එහෙම උනොත්නම් කැරි වැඩේ වෙන්නෙ. :unsure:
    ඔව්.keels වල කොහොමද දන්න්ව් නෑ ඊයෙ සිල්ලර කඩෙ 350

    ආණ්ඩු තියෙන්නේ ඒකටද යකෝ ?
    ඉස්සර කට උල් කරලා කොරන හැටි කිව්වා නේ හාල් මාෆියාව ගැන . . මේසෙටත් ගැහුවා වගේ මතකයි
    ලෝකේටම හාල් දෙන්න පොන්න සින්හලුන්ගෙ කතාව. 35000 පඩියෙන් ජීවිත් වෙන බහුතරයක් බඩගින්නෙ ඉන්නව ඇති. ලමයි කී දෙනෙක් බඩගින්නෙ ඉන්නවද දන්නෙ නෑ මේ වෙලාවෙ.
    ------ Post added on Apr 10, 2026 at 7:36 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,535
    164,825
    113
    එකමත් එක රටක
    කට උල් කරගෙනයි. අපි තමා හොදටම කරේ කියපු අයයි. කලිසම උස්ස උස්ස කියපු අයයි. සේරම මේස වලට ගගහා ඩේටබේස් හදන් මාර දර්ශන දැම්මා. මොකා මොනා කරත් ලංකාවේ වගේ පොන්න පාරිභෝගිකයෝ වෙන රටවල් වල නෑ බං. පාරිභෝගිකයෝ කතා වෙලා අපිට හාල් එපා කියලා වෙන දේකට මාරු වෙන්න ඔනේ තාවකාලිකව.

    කුඹුරු කරන හැත්තට සමුර්දියයි, අස්වැසුමයි, පොහොර සහනාදාරයි, වතුරයි සේරම දීලා වවලා ගොයං කපද්දී පාරවල් ටිකත් දීලා තව අපි පුකත් දීලා කෙලත් දෙන්න ඔනේද.
    අනේ යකෝ සහනාදාර දෙන්න පටන් ගත්තේ මේ පක්කු නෙවෙයි . . ඒවා ඉස්සර ඉදන් දුන්නා .
    මුන් දැන් චන්දෙට කලින් අමුඩ ගහගෙන ගොවියාගේ පැත්තේ නේ හිටියේ . හාල් මෝල් මාෆියාවක් ගැන ඒ කලේ කිව්වේ .
    දැන් උබලට ගොවියා ට කෙළවන්නේ , පාඩමක් උගන්නන්නේ කොහොමද කියල ද කියන්නේ ?
    :rofl:
    අස්වැසුම වැඩි කරේ ඉතින් ලපය නේ .
    ඌ ට ඕනේ ලංකාවේ නිකන කකා බිබී ඉන්න චන්ද ටික තියාගන්න වෙවෙචන එනකොට . ඕක තමයි ඇත්ත .
    අවුරුදු ගානක් පාරවල් වල උද්ගෝෂණ කර කර රස්සාවක් නොකර පිනට කකා හිටපු උන් ටිකක් හොදට දන්නවා කාලකන්නි කම බෝ උනාම එතනින් ගැලවෙන්න බෑ කියලා . ඉතින් ඒ වගේ කාලකන්නි ටිකක් තමන්ගේ චන්ද ගොඩ තියාගන්න අල්ලස් දෙනවා අස්වැසුම කියලා 25 000 ගානේ .

    විරෝධය සල්ලි වලින් වහල තියෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,868
    49,173
    113
    සේදවත්ත
    සින්හලු , සින්හලුන්ටම හාල් දාල ඇරලා නේද. හාල් කිලෝ එක 200+ තිබ්බ ඒවා ඔක්කොම දැන් 300+
    තව ටැක්ස් ගෙවපල්ලා , තව අස්වැසුම දෙමු :lol:
    තව වැඩි කරන්න ඕනේ
     
    • Like
    Reactions: War Fighter

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,206
    5,730
    113
    muslim aya godak kanne piti kema + meat
    buriyani wage kanwa special occasion walata
    mn kiyanne income aduma aya

    tamil ayath milk+piti
    income aduma aya

    api thama sinahlu hatiyata puka deegena hal gilinne.

    @IndrajithGamage ge diet plan ekata yanna kale hari.

    week ekatama 1Kg rice athi,

    sales adu wuna nam panikkiyange boru ganan bahinwa
    mathakane biscuit ganan wadi karala

    othana wadima margin eka thiya ganne resellers la + rice mill owners la
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    ඔව්වට ඉතින් ලෑස්ති වෙන්න වෙනවා. වසන්තය කිව්වා උත්සව කාලෙ කිසිම බඩුවක ගාන වැඩි වෙන්න දෙන්නේ නෑ කියල. තව කිව්වා බඩුවල හිගයක් එන්න දෙන්නෙත් නෑ කියල. දෙවැනි එක වෙන්න කලින් කරගන්න එකක් කරගනිල්ල. :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,807
    34,129
    113
    හැමෝම වන්නකු කරපල්ලා
    බිත්තර මස් මාලු පොල් සම්බොල මීකිරි ඇති තරම් කාපල්ලා
    බත් අඬු කොප්පයක් විතර කාපල්ලා
    බත් කෑම අඩු කළොත්
    ඔබත් දිනුම්
    රටත් දිනුම්