බුලත් විට කාලා මුල්ලකට කෙළ ගහන එක මේ රටේ සංස්කෘතියක්

astrin

Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    බුලත් විට කාලා මුල්ලකට කෙළ ගහන එක මේ රටේ සංස්කෘතියක් කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ මේවට පහසුකම් සලසන්න ඕනේ! - පොහොට්ටුවේ නිශාන්ත ඩයස්

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,765
    7,012
    113
    Galaha
    පඩික්කම් තියල. ඒව පිරුනාම බිමට කෙල ගහන උන්ට ඒ පඩික්කම් පොවන්න ඕන. ඉස්සර රජ කාලේ දඬුවමක්. වැරදි කරපු උන්ට රජ වාසලේ පඩික්කම් පොවනවලු. :baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,393
    1
    59,780
    113
    Mother Earth
    පඩික්කම් තියල. ඒව පිරුනාම බිමට කෙල ගහන උන්ට ඒ පඩික්කම් පොවන්න ඕන. ඉස්සර රජ කාලේ දඬුවමක්. වැරදි කරපු උන්ට රජ වාසලේ පඩික්කම් පොවනවලු. :baffled:
    :sick:🤮
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,765
    7,012
    113
    Galaha
    බුලත් කෙල, සෙම, කැහි ඔක්කොම ගුඩුස් ගුඩුස් ගාල බොන්න තියෙන්නෙ.
    ඒකාලේ දඬුවන් තමයි සිංහලුන්ට සෙට් වෙන්නෙ. නැත්තන් හැදෙන්නෙ නෑ. :lol:
     
    • Like
    Reactions: War Fighter

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,069
    1,755
    113
    පඩික්කම් තියල. ඒව පිරුනාම බිමට කෙල ගහන උන්ට ඒ පඩික්කම් පොවන්න ඕන. ඉස්සර රජ කාලේ දඬුවමක්. වැරදි කරපු උන්ට රජ වාසලේ පඩික්කම් පොවනවලු. :baffled:
    100% ඇග්‍රීඩ්....
     
    • Like
    Reactions: War Fighter

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,700
    113
    ඩොටේ ¯\(°_o)/¯
    බුලත් විට කාලා මුල්ලකට කෙළ ගහන එක මේ රටේ සංස්කෘතියක් කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ මේවට පහසුකම් සලසන්න ඕනේ! - පොහොට්ටුවේ නිශාන්ත ඩයස්

    සංස්කෘතිකයි! එකගයි!😂
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,777
    21,039
    113
    yes its a cultural thing
    they cannot ban this
    implement a solution like designated area
    cant see a smoking area as well
    so smoking should be banned ?
    i dont think so
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,933
    20,473
    113
    හස්තිශෛලපුර
    මූට කට අල්ලන් ඉන්න කිව්වනම් හරි බුලත් කෙළ ගහන්න
    Meme Lol GIF by ALL SEEING EYES

    @2osama puka Allan hitiyanam Sathi 2/3k kela parawal catch Karanna puluwan
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,903
    1
    28,058
    113
    කැරියගෙ කටට රෙන්න ඕන පිටකොටුවේ ගොන්බඩු පෝලිමක් දාලා